Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ජනාධිපතිවරයා තෝරා ගැනීමේ අද පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ සියලු කටයුතු අවසන් වී තිබෙනවා. වලංගු ඡන්ද 219ක් වන අතර ඡන්ද සංඛ්‍යාව 4ක්. 
views694 Views
comment

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම පෙරවරු 11.45ට අවසන් වුණා.
views523 Views
comment

මෙරට වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන තාරකාව උමාරියා කිව්වොත් නිවැරදියි. ඕනෑම සංගීත ආරක් ගායනයට ඇති හැකියාව නිසාම උමාරියාගේ ගීත එකිනෙකට වෙනස්. ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙන්න එය ප්‍රබල හේතුවක්.
views494 Views
comment
එළඹෙන ජූලි මස 25 වැනි දින යළි යථාවත් පරිදි ඇරඹීමට නියමිත 2022 පාසල් වර්ෂය සඳහා සියලුම පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
 
ඒ අනුව මෙම 21 වැනි දින පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවතිය ද රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ එය ජූලි මස 25 වැනි දින සඳුදා තෙක් කල් දැමුණා.
 
ජූලි මස 25 වැනි දින පාසල් ඇරඹීමේ දී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා 2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 07 වැනි දින තෙක් දීර්ඝ කර තිබෙනවා..
views313 Views
comment
අනුප්‍රාප්තික ජනපති තේරීමේ ඡන්ද විමසුම අද පෙරවරුවේ ආරම්භ වුණා.
 
ඒ පාර්ලිමේන්තුවේදී.
 
මේ වන විට ඡන්ද විමසුම අවසන්ව ඇති අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා..
views212 Views
comment
අද මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී දිනයක්.
 
මේ සුවිශේෂී අවස්ථාවේ වූ එක් සුවිශේෂී සිදුවීමක් ගැනයි මේ සටහන.
 
මේ වන විට රෝගාතුර ව රෝහල්ගත ව ප්‍රතිකාර ලබන පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් සිය සේලයින් බෝතලය ද සමඟ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම යි..
views466 Views
comment
ලොවම වසඟ කරන රුසියානු ලාලිත්‍ය "Darya Lefler"
 
Darya කියන්නෙ ලොවපුරා ඉතාමත් ජනප්‍රිය රුසියානු ජාතික නිරූපිකාවක්. 
 
ඇය වඩාත් කතාබහට ලක්වන චරිතයක් බවට පත්වී ඇත්තේ ඇය නිරූපණයේ යෙදුනු ඉතාමත් අලංකාර ඡායාරූප පෙලක් නිසාවෙන්...
views624 Views
comment
දකුණු ඉන්දීය සිනමා නිළි නයනතාරා නිරන්තරයෙන්ම ඉන්දීය සිනමාව තුළ කතාබහට ලක්වෙන චරිතයක්. පසුගිය දිනවල වැඩිදෙනෙක් කතාබහ කළේ ඇගේ විවාහය ගැන.
views757 Views
comment
"උදෙන්ම කොළ කැඳ වීදුරු දෙකක් බිව්වම... 
 
සුබ උදෑසනක්..."
 
ඔන්න ඔහොම අපූරු සටහනක් උදේ පාන්දරම මුහුණු පොතට එකතු කරලා තිබුණේ සාරංග විසින්..
views642 Views
comment
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා ඡන්ද වීමසීම පාර්ලිමේන්තුවේදී මේ වන විට ආරම්භ වී ඇත.
views602 Views
comment
කුඩා කල සිටම ළමා නිවේදිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ නිවේදිකාවක්, ගායන ශිල්පිනියක්, ලේඛිකාවක් ලෙස සේම සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් ලෙසද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් අභිෂේකා විමලවීර. 
views644 Views
comment
ටනාෂා හතරසිංහ කියන්නෙ හැමෝම දන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
 
නව පරපුරේ රංගන ශිල්පිනියක් වන ඇය ඉතාමත් දක්ෂ අයෙක් ද වෙනවා.
 
සමාජ මාධ්‍යය ඔස්සේත් ඇය හරිම සක්‍රීය චරිතයක්නෙ...
views530 Views
comment
දිනෙන් දින ලෝකය පුරා සිදුවෙන අමුතු සිදුවීම් පිළිබද පුවත් අප ඕනෑ තරම් අසා තිබෙනවා. එලෙස සිදුවන ඇතැම් සිද්ධින් යමෙකුට විස්තර කිරිම පවා ඉතා අපහසු වන අතර ඒවා විශ්වාස කිරීම පවා අපහසු තරම් ඒවා.
views519 Views
comment
උපකාරක පන්ති පවත්වාගෙන යන පාසල් ගුරුවරයකුගේ උසස් පෙළ පන්තියට සහභාගී  වූ  සිසුවියන් සිවු දෙනකුගේ නිරුවත් ඡායාරූප ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
views736 Views
comment
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා ඡන්ද වීමසීම අද (20) පෙරවරු 10ට සිදු කෙරෙනවා.
 
ඒ සදහා ඊයේ පාර්ලිමේන්තුවේ දී නාමයෝජනා කැඳවනු ලැබුවා.
 
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ නම් එහි දී යෝජනා වු අතර, පාර්ලිමේන්තු මහලේකම්වරයා එම යෝජනා පිළිගනු ලැබුවා...
views517 Views
comment
[1]      «      2444   |   2445   |   2446      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top