Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පුංචි තිරයේ ආදරණීය නිළි තිසුරි යුවනිකා කියන්නෙ කාගෙත් ආදරයට පාත්‍රව සිටින කෙනෙක්.
 
ඒ ඇගේ ඇති සුවිශේෂී දක්ෂතාවයන්, හැකියාවන් සහ ඇයට ආවේණික වූ ගති පැවතුම් නිසා.
 
ආදරණීය පවුල් ජීවිතයක සොඳුරු හිමිකාරියක වන ඇයගේ කැදැල්ලට අදට වසර හතරක්..
views933 Views
comment

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය අතර පැවති 88 වැනි සාන්තුවරයින්ගේ සටන අද ජය පරාජයෙන් තොරව නිමාව දුටුවේ කොළඹ P.සරා ඕවල් පිටියේදී.
 
මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සාන්ත පීතරයින් කඩුලු 8ක් දැවී ලකුණු 251ක් ලබා සිය ඉනිම අත් හිටුවමින් සාන්ත ජෝශප් විද්‍යාලයට පළමු ඉනිම ක්‍රීඩා කරන්නට ඇරයුම් කරද්දී ඔවුන්ට පළමු ඉනිමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 163ක් පමණයි..
views636 Views
comment

"Petrol නැ කියලා වැඩ නොකර ඉන්න බැනේ.
 
Bus එක එනකන් මග බලන් ඉන්න මම..."
 
ඔන්න ඔහොම ඕෂධි පහුගිය දවසක අපූරු පොටෝවක් එක්ක සටහනක් තියලා තිබුණා මුහුණු පොතේ.
 
හරි ඉහළ ප්‍රතිචාර ඊට ලැබිලා තිබුණෙත්.
 
ඉතින් ඔන්න තවම ඇය ඒ බස් හෝල්ට් එකේ !!!
views331 Views
comment
මේ අපූරු වීඩියෝව හුවමාරු වෙලා තිබුණෙ සමාජ මාධ්‍යයේ.
 
ඔයාලා දන්න කෙනෙක්ම තමයි ඉන්නෙ.
 
මේක සටනක් !!!
views535 Views
comment
සැමියා සහ දරුවන් තිදෙනා ප්‍රතික්ෂේප කිරීම නිසා විසි හත් හැවිරිදි අනියම් සැමියා සොයාගිය හතළිස් දෙහැවිරිදි කාන්තාවක් පිළිබඳව පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
 
විවාහවීමෙන් පසු වසර විස්සකට වැඩි කාලයක් එක්ව ජීවත් වූ යුවළකට වයස විසි එක, දහහත, දොළහ යන වයසේ දරුවෝ තිදෙනෙක් සිටියහ. අගනගරයේ රැකියාවක නිරත වූ සැමියා නිවසට පැමිණියේ මසකට වරක් පමණි. 
 
එලෙස පැමිණීමත් දින තුනකට හෝ දෙකකට පමණක් සීමා විය. හිතවතෙකුගේ නිවසේ දී හමු වූ තරුණයකු සමග වසර හයකට පමණ පෙර බිරිද අනියම් සමිබන්ධයක් පටන් ගෙන තිබුණි. එම තරුණයා රැකියාවක් සඳහා විදේශ රටකට ගිය අතර එය ඔවුන්ගේ සම්බන්ධයට බාධාවක් කර නොගැනීමට දෙදෙනාම වග බලා ගත්හ..
views662 Views
comment
සැමියා අනියම් බිරිය සමග පෙම් සුව විඳිමින් යන මාර්ගයේ ඉදිරියට බිරිය අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උද්‍යානයකින් වාර්තාවේ.
 
වසර 15කට පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇති මෙම යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති. දෙදෙනාම රාජ්‍ය සේවකයෝ වෙති. මීට දින කීපයකට පෙර සිට සැමියා තම කාර්යාලයේ මිතුරකු සමග අරගලයට සහය දැක්වීමට අරගල භූමියට යන බව බිරියට පවසා ඇත.
 
ඒ අනුව පසුගිය 9 වැනිදා උදේ බිරිය කෑම පැකට් දෙකක් සකසා දී සැමියා උදේ පාන්දරින්ම කොළඹ බලා පිටත් කළාය. දින කීපයකට පෙර සිට සැමියා කොළඹ අරගලය භූමියට යන බව පැවැසීම නිසා ඉන් ප්‍රයෝජන ගත් බිරිය තම අනියම් සැමියා දැනුවත් කර අදාළ දින අදාළ උද්‍යානයේදී හමුවීමට කතිකා කර ගත්තාය..
views587 Views
comment
බිරියගේ කනකර බඩු සියල්ල උකසට තබා ගත් මුදල රැගෙන ඉන්ධන පෝලිමට ගොස් ආහාර පාන සහ මත්පැනට වියදම් කර බලවත් සේ රෝගාතුරව රෝහල් ගත කළ ත්‍රිරෝද රථ රියැදුරකු පිළිබඳ පුවතක් ඉකුත්දා මැදරට ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 
 
ජීවිතයේ පනස් වැනි වියේ පසුවූ මොහු කුඩා දරුවන් පස් දෙනකුගේ පියෙකි. ලීසිං වාරික ගෙවීමේ පදනම මත ගත් ත්‍රිරෝද රථයෙන් සිය අඹුව, දරුවන් හා වයෝවෘද්ධ මවුපියන් පෝෂණය කිරීමේ අදිටනින් කුලී ගමන් යමින් පවුල් ජීවිතය ගැටගසා ගත්තේ මොහුගේ පමණක් නොව බිරිඳගේද නොමඳ උත්සාහය නිසාය..
views218 Views
comment
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමට පන්දුවට පහර දෙමින් සිටින පාකිස්ථාන කණ්ඩායම තරගයේ සිව්වන දිනය නිමා වන විට කඩුළු තුනක් දැවී ලකුණු 222ක් ලබා හොඳ ස්ථාවරයක පසුවනවා.
 
ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට ලබා ගත යුත්තේ තවත් ලකුණු 120ක් පමණි.
 
ඒ සඳහා තවත් කඩුළු 7ක් ඔවුන් අතැති‍යි..
views247 Views
comment
2022.07.25 වන සඳුදා දින සිට යළි පාසල් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍යය ඒකකය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
 
2022.07.21 වන දින සිට පාසල් විවෘත කිරීමට නියමිතව පැවති නමුත් රටේ පවතින ඉන්ධන අර්බුද සහ ප්‍රවාහන අපහසුතා නිසාවෙන් එය මෙලෙස කල් යවනු ලැබුවා..
views600 Views
comment
පහුගිය දවසක රටම කතාවෙන අතිශය සුන්දර ආකාරයේ විවාහ ගිවිසගැනීමක් තිබුණා.
 
ඒ වෙනින් කාගෙවත් නෙවෙයි කවුරුත් ආදරේ කරන සංජානාගේ.
 
හරි ආදරණීය පුදුමකිරීමක් එක්කයි ඇගේ මේ සුන්දර ආදර කතාව අපිට ආරංචි වෙන්නෙ..
views770 Views
comment
"අපි හිතපු නැති විදිහට පුතා නිසා ජීවිතේ වෙනස් වුණා කියලා මට හිතෙනවා. මේ වගේ දඟ දරුවෙක් වෙයි කියලා එයාගේ මුල් කාලෙදි අපි හිතුවෙවත් නැහැ..."
 
"ඇත්තම කිව්වොත් මම ආසාවෙන් හිටියෙ දුවෙකුටයි..."
 
"දැන් පුතාට තේරෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් සමහරවිට බාරගනීවි. පසුගිය කාලෙදි අතහැරුණු නිර්මාණ ගැන කොහොමටවත් මම හිතන්නෙ නැහැ...."
 
තාරුකා දැන් කාර්‍යබහුල මවක්.
 
තිරය හැඩකරනවා වගේම, ඈට දැන් දැන් වගකීම් වැඩිවෙලා....
views360 Views
comment
මහජනයා බියවැද්දවිය හැකි, කැළඹිය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතුවිය හැකි කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට දැනුම් දෙනවා.
views469 Views
comment
ටීනා ගැන කවුරුත් දන්නවනෙ.
 
නිරූපණ කලාව තුළ ඉහළින්ම ඉන්න කෙනෙක් ඇය.
 
ඒ වගේම තමයි ඇය රංගනය තුළත් කවුරුත් කතාබහ කරන චරිතයක් වෙලා..
views207 Views
comment
"පහුගිය කාලේ කොරෝනා ප්‍රශ්න එක්ක වැඩ නැතුව ඉඳලා වැඩ ටිකක් පටන් ගත්තා විතරයි. දෙවියෝ මට මේ විදිහේ දඬුවමක් දුන්නේ ඇයි කියලා මං තාමත් කල්පනා කරනවා...."
 
ප්‍රේක්ෂකයන්ගේ පමණක් නොව කලා ක්ෂේත්‍රයේද ආදරබර විනෝදබර චරිතයක් වන පියුමි බොතේජු කාලෙන් කාලෙට රසිකයන්ගේ රසභාවයන් අවදි කරවන චරිත හරහා ප්‍රේක්ෂකාගාරයට ගොඩවෙනවා. 
 
පියුමි පිළිබඳ පසුගිය දිනවල අසන්නට ලැබුණේ ඉතා කනගාටුදායක ආරංචියක්...
views446 Views
comment
හිමාලි සයුරංගි කියන්නේ මෙරට ටෙලිනාට්‍ය කලාවේ බිහි වුණු දක්ෂ රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙක්. 
views612 Views
comment
[1]      «      2445   |   2446   |   2447      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top