Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා සහ ළංවී ටෙලිනාට්‍යය දෙකෙන් ඔබ හමුවට එන ඇය පුංචි තිරයේ වගේම සැබෑ ජීවිතයේත් දඟකාර සැහැල්ලු චරිතයක්.

ඇය නමින් සංජානා ඔනාලි ගමආරච්චි.

මෑතකදී සංජානාගේ ජීවිතයේ නැවුම් සුබ වෙනසක් සිදු වුණා.
views1,334 Views
comment

කණ්ඩායම් සංගීතය තුළ පෙරළිකාරයෙක් වූ රොෂාන් ප්‍රනාන්දු හැමදාමත් ජනතාවගේ ආදරේ ඉහළින් ම දිනාගත් චරිතයක්.

දරුවෝ තුන් දෙනෙකුට ආදරණීය තාත්තා කෙනෙක් වූ ඔහු සහ ඔහුගේ බිරිඳ තිළිණි, සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක් තමයි මේ..
views825 Views
comment

රංගන ශිල්පියෙක් විදිහට කලා ක්ෂේත්‍රයට පිවිසෙන රනිල් කුලසිංහ පසුගිය කාලය පුරාවටම කටයුතු කළේ තරුණ අධ්‍යක්ෂකවරයෙක් විදිහට යි.

කොහොම වුණත් නැවතත් ඔහු රංගනයට අවතීර්ණ වෙලාලූ.
views1,769 Views
comment
යොහානි ද සිල්වා එහෙම නැත්තම් යොහානි කියන්නෙ 'මැණිකේ මගේ හිතේ' කියන එකම එක ගීතයෙන් මුලු ලෝකයක් වසඟයට ගත්ත හුරුබුහුටි කෙල්ලෙක්. 
 
පසුගිය දවස්වල ඉන්දියාවේ සංචාරයක නියැලිලා ඉන්න යොහානි දැන් දැන් ඉන්දියාවේ රූප පෙට්ටියට පවා ආගන්තුක චරිතයක් නෙවෙයි. 
views886 Views
comment
ගයාන් වික්‍රමතිලක කියන්නෙ රංගන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ජනප්‍රිය තරුවක්. 
 
නිළි චතුරිකා පීරිස් එක්ක විවාහ වෙලා ඉන්න ගයාන් ට පුංචි දෝණියෙකුත් ඉන්නවා. 
views491 Views
comment
මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට සුදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. 
 
ගාලුමුවදොර ආරක්ෂක මෙහෙයුම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නෙ. 
 
සාකච්ඡාව පහතින්...
views654 Views
comment
වර්තමානයේ ජනප්‍රිය වුණු නවක ශිල්පිනියන් අතර, ඇය මේ වනවිට රූපවාහිනි තිරයේ ද නැතුවම බැරි රුවැත්තියක්.

ඇය නමින් සඳනි ප්‍රනාන්දු !

පසුගිය දිනවල ගායනයට පිවිසීමත් සමඟ කා අතරත් කතාබහට ලක්වුණු ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක් තමයි මේ....
views447 Views
comment
නිරූපණ ශිල්පිනියක් වගේම, රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය ටනාශා හතරසිංහ බොහෝම කෙටි කාලෙකින් කාගෙත් ආදරය, ආකර්ශනය දිනාගත්ත කෙනෙක්.

ඉතින් ටනාශාගේ ආදරණීය නැගණිය පසුගිය දවසක විවාහ දිවියට පිවිසුණා.
views888 Views
comment
'පැණි කොමඩු ගෙඩිය'
'අංජලිකා' වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ මේරියන්ස් නායක නලින් පෙරේරාව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි නෑනේ නේද ?

ආ... මේ කතාව නලින් ගැන නෙවෙයි.
views716 Views
comment
මේ අපූරු තේමාවේ රූ එකතුව අපේ ඇස ගැටුණෙ සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතක.
 
ඩොලර් කියන්නෙ මේ දවස්වල හරි ජනප්‍රිය මාතෘකාවක්නෙ...
views816 Views
comment
ගෙවුණු දවස්වල සිය සැමියා වන නළු සයිෆ් අලි ඛාන් සහ ඔවුන්ගේ දරුවන් සමඟ පවුලේ නිවාඩුවක් ගත කළ කරීනා, ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුළ සටහනක් තබා තිබුණා.
 
ඒ 
 
" I am coming home…Summer has officially ended…Get up Stand up…Get to work …Mumbai I am ready for you…"
 
යනුවෙන්...
views554 Views
comment
කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත කල් ඉකුත්වීමේ දිනය ළඟාවෙමින් පවතින බැවින් සිව්වන මාත්‍රාව ලබාගැනීමට මහජනතාව කඩිනමින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා..
views278 Views
comment
සතියක් පෝලිමේ දුක් විඳ ලබාගත් තෙල් ටිකෙන් පෙම්වතිය සමග පෙම් සුව විඳි  වරදට සතියක්ම  නිවෙසට වී සිටීමට සිදුවූ පෙම්වතකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
 
යතුරුපැදියට රුපියල් දහසක තෙල් ටිකක් ගහගත්තේ සතියක් පෝලිමේ ඉඳ ගහමරාගෙනය. ඒ සිය ගම්මානයට වඩා කිලෝමීටර් හය හතක දුරින් සිටින සිය පෙම්වතිය බැහැදැක වෙරළ තීරයට ගොස් පෙම් සුව විඳීමටය.
 
බලපිටිය මොහොට්ටිවත්ත ප්‍රදේශයේ ගාලු‍ පාරට කිට්ටුවෙන් වැල්ලට බැස්සේ ඒ සඳහාය. වැල්ල ආසන්නයේම යතුරුපැදිය නවතා ඔහු රෑන පඳුරක් සොයා යන්නේ පෙම් සුව විඳීමටය...
views810 Views
comment
ප්‍රියංකා චොප්රා කියන්නෙ දැන් මාස හයක දූ පැටියෙක්ගෙ ආදරණීය මවක්.
 
පහුගිය දවසක ප්‍රියංකාගෙත් උපන්දිනය යෙදී තිබුණා.
 
මේ උපන්දින සැමරුම තනිකරම සැමරුම් මාලාවක් වෙලයි තිබුණෙ.
 
ඒ සියල්ලම ආදරණීය නික්ගෙ සැලසුම්...
views428 Views
comment
නම වගේම තමයි. ඇය තරුවක්...
 
ඒ වෙනින් කවුරුත් නෙවෙයි තාරුකා වන්නිආරච්චි.
 
හරියට ඉන්දීය තරුවක් වගෙයි ඈ කරන විලාසිතා එක්ක ඇයව පෙනෙන්නෙ..
views385 Views
comment
[1]      «      2437   |   2438   |   2439      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top