Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රාජකීය පවුල ගැන කතා කරනකොට ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුගේ වැඩිමහල් පුත් විලියම් කුමරු ගැන අමතක කරන්න බැහැ. විලියම් - කේට් කියන්නේ රජ පවුලේ වැඩි අවදානයක් යොමුවන යුවලක්.
views991 Views
comment

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අද සිය 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත පාකිස්ථානු දෙවැනි ටෙස්ට් තරගයට එක්වයි.
views570 Views
comment

රොෂාන් රණවන කියන්නේ කලක් මෙරට රිදී තිරයේ සිහින කුමරා බවට පත් වෙමින් අඛණ්ඩව තම ජනප්‍රියත්වය පවත්වා ගත් රංගන ශිල්පියෙක්. ධනංජය සිරිවර්ධන කියන්නේ කලා පවුලකින් ක්ෂෙත්‍රයට පැමිණ විවිධ චරිත ඔස්සේ ටෙලි සහ රිදී තිරයේ තම දක්ෂතාව පෙන්වූ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
views347 Views
comment
අපි මේ ගෙවන්නේ අර්බුද පිට අර්බුද රැසක් සහිත කාලච්ඡේදයකයි. සෑම ක්ෂේත්‍රයක්ම පාහේ කඩා වැටී ඛේදජනක පුවත් නිරන්තරයෙන් සවන් වැකෙන සමයකයි. ඖෂධ නොමැති නිසා වෛද්‍ය ක්ෂේත්‍රයේ සිදුවුණු කඩා වැටීම හේතුවෙන් කුසේදීම තම දරුවා අහිමි වූ මවකගේ තවත් අනුවේදනීය පාපොච්චාරණයක් මේ...
views439 Views
comment
පදවි රක්ෂිතයේ විරාජමානව ජීවත්වූ මහේශාක්‍යගේ ජීවිත කතාව මෙයින් වසර තිස්පහකට හතළිහකට පෙර ආරම්භ වූවත් මහේශාක්‍ය අපට හමුවූයේ සහ මහේශාක්‍ය ලෙස නම් දැරූයේ පදවිය මහනික වැවේ බැස මද සමය ගත කරන අවස්ථාවේදීය.
views756 Views
comment
බොහෝ දෙනෙක් ආදරේ කරන ගොඩක් දෙනෙක්ගේ හදවත දිනා ගත්ත ආදරණීය කලාකාරිනියක් ගයත්‍රි ඩයස් කියන්නේ.
views817 Views
comment
ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිශන් වැඩසටහන ලෙසින් සම්මානයට පාත්‍ර වූ, සජීවි ගායන රියලටිය හිරු ස්ටාර් සීසන් 3, සුපිරි 48 දෙනාගේ පළමු තරග වටය අද ආරම්භ වුණා. 
 
සංගීතයේ සිහසුන කරා පෙරමුණටම යන, ගැයුම් සටන්කරුවන් 48 දෙනෙකු අතරින් අද දිනයේ තරගකරුවන් 4 දෙනෙකු හිරු ස්ටාර් වේදිකාවේ සජීවීව ගීතවත් වුණා.
 
එසේම,
වැඩසටහන ආරම්භයේ 'ස්වර සරඹ කරන නද දී' නවතම ගීතය විනිසුරුවරුන් වන අමල් පෙරේරා, නිරෝෂා විරාජිනි සහ ශිහාන් මිහිරංගගේ හඬින් ගැයුණා.
views424 Views
comment
සුපිරි නළු හේමාල් රණසිංහ රංගනයෙන් දායක වන සෙකන්ඩ් ෂෝ චිත්‍රපටය මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගත වෙනවා.

18ට වැඩි ප්‍රජාව වෙනුවෙන් නිර්මාණය වූ සෙකන්ඩ් ෂෝ හි පල්ලවි සුභාෂ් ද සුවිශේෂි චරිත නිරූපණයක යෙදෙනවා.

නමුත්,
මේ කියන්න හදන්නේ ඇය ගැන නෙවෙයි.
views752 Views
comment
වඳුරු උණ රෝගය (Monkeypox) ව්‍යාප්තියත් සමග ඉහළ යාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම අනතුරු ඇඟවීම වන අතර මෙමගින් ගෝලීයව වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ යාමක් පෙන්නුම් කෙරෙනවා.
views562 Views
comment
මෝටර් රථයක ගැටී මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවුරුදු 7 ක දැරියක් ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් මොරගහහේන මිල්ලෑව පොල්වත්ත ප්‍රදේශයෙන් අද වාර්තා වුණා.

මෝටර් රථයේ රියදුරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ තමන්ට සිදුවූ අත්වැරදීමකින් රථය එක්වරම හැරවී මාර්ගයෙන් ඉවතට පැන දැරියගේ නිවසට ඇදී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි.
views437 Views
comment
ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ඉන් ඉවත්වන ලෙස පූර්ව දැනුවත් කිරීම් කිහිපයක්ම සිදුකර තිබුණ ද, පෙරදින රාත්‍රිය වනතෙක්ම ඔවුන් ඉන් ඉවත් නොවීම හේතුවෙන් පොලිසිය සහ හමුදාව යොදා ඔවුන්ව ඉවත් කිරීමට කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් තානාපතිවරුන් හමුවේ පවසා තිබෙනවා.

ඒ විදෙස් තානාපතිවරු කිහිපදෙනෙකු ජනාධිපතිවරයා සමග සිදු කළ සාකච්ඡාවක් අතරතුරයි.
views477 Views
comment
මීරිගහ හළුගම ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් පෙරළී අනතුරට ලක්ව තිබෙනවා.

මීරිගම ප්‍රදේශයේ සිට වරකාපොල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ රථයක් අද උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇති බවටයි වාර්තා වන්නේ.
views597 Views
comment
"මිනිහට මම ආදරේ කළා. තාත්තගෙන් බේරෙන්න ඕනි නිසයි මම ඌ එක්ක ආවේ.."
"මිලාන් කියන්නෙ සල්ලිකාරයෙක්. ඌට ගෑනු සීයක් වුණත් සල්ලිවලට ගන්න පුලුවන්..."
"ඒත් පුදුමේ තමයි මිනිහා මට පිස්සුවෙන් ආදරේ කරපු එක.. ඒකටත් හේතුවක් තිබ්බා.."
"අප්පරියයි සර්.. ඌ ගැන කතා කරන එක ඇත්තටම අප්පිරියයි.."

මේ තරුණිය නමින් ශේෂා. (ඇත්ත නම නම් නෙවෙයි.)
ඇගේ තිත්ත ඇත්ත කතාව ඇත්තටම කෙනෙක්ට පිළිකුල් සහගත ඇති.
තවත් කෙනෙක් ඒක 'පට්ටපල් බොරුවක්' කියලා පැහැර හරින්නත් පුළුවන් !
views1,387 Views
comment
මාෂි සිරිවර්ධන, පුබුදු චතුරංග කියන්නෙ කලා ලෝකයේ හැමෝම ආදරේ කරන ආදරණීය ජෝඩුවක්. 
 
සමාජ මාධ්‍ය තුළත් නිතරම වගේ සැරිසරන මාෂි මීට මොහොතකට පෙර, ලස්සන ඡායාරූප පෙළක් ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතු කරලා තිබුණා. 
 
ඒ ඡායාරූප පහතින් බලන්න...
views518 Views
comment
ගාල්ල මකුළුවේ පදිංචි ෂාඩිලා හංසි තම පළමු දරු ප්‍රසුතිය සඳහා සුදානමින් සිටියාය. ඇයගේ දරුගැබට මාස නමයකි.

හංසිගේ සැමියා උදාර පැතුම් රණවිරය. ඔහු කොන්ත්‍රාත්කරුවෙකි. හංසි සහ උදාර යුවළගේ පුංච් කැදැල්ලට තව නොබෝ දිනකින් එකතු වන අමුත්තා පැමිණෙන තෙක් මේ දෙදෙනා ඇඟිලි ගනිමින් සිටියහ.

උදාර හංසිට දැක්වුයේ දැඩි ආදරයකි, සෙනෙහසකි.
views535 Views
comment
[1]      «      2436   |   2437   |   2438      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top