Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මෙරට නිරූපණ කලාව තුළ ඉන්න තරු අතර ටීනාට හිමිවන්නේ සුවිශේෂී තැනක්.
 
ඒ ඇය විසින් ගොඩනඟාගෙන ඇති ජනප්‍රියතාවය සහ ආකර්ෂණීය බව.
 
නිරූපණය විතරක් නෙවෙයි, රංගනය තුළත් ඇය කැපීපෙනෙන දක්ෂතා දක්වන තාරකාවක්..
views441 Views
comment

අද (23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසනවා.
 
කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ, ගැටලු කිහිපයක් හේතුවෙන් අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරිම සිදුකළ නොහැකි බවයි.
 
නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 10 ක් පැවැති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ යනු ඇති.
 
දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50 ක් වන අතර පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා..
views823 Views
comment

මුහුද දිහා බලාගෙන ඉන්න ඇන්ජිගෙ අපූරු ෆොටෝ ටිකක් දකින්න ලැබුණා.
 
සාමාන්‍යයෙන් යාළුවෙක් කොච්චර ලස්සන ෆොටෝවක් දැන්මත්, හොඳම යාළුවන්ගෙ හැටි කමෙන්ට් දාලා එයාව ආතල් එකට ගන්න එකනෙ... එහෙම නේද...
views625 Views
comment
"හැම තිස්සෙම ඊළඟ පියවර රහසක් විධියට අපි තියාගමු නේද?"
 
"කුඩා දරුවෙක් හෝ මගෙ  වැරැද්දක්  දැකලා එය පැවැසුවොත් මම එයට ඇහුම්කන් දෙනවා. ඒ වගේම මම ඒ වැරැද්ද පෙන්වලා දෙන කෙනාට ගරු කරනවා...."
 
කවුරුත් ආදරේ කරන ජනප්‍රිය තාරකාවක්, ගායන තාරකාවක් තමයි අභිෂේකා කියන්නෙ.
 
ගායනය තුළ ඈ දක්වන දක්ෂතාවය සුවිශේෂී එකක්.
 
මේ ඇයත් සමඟ සති අන්ත පුවත්පතක වූ සොඳුරු සංවාදයක්....
views624 Views
comment
බීමත් රියදුරෙකු පැදවූ ගිලන් රථයක් ත්‍රීරෝද රථ තුනක් අනතුරට ලක් කරමින් පලා ගිය පුවතක් අපට වාර්තා වනවා.

අදාළ අනතුරේ සීසීටීවී දර්ශන පහතින් බලන්න...
views737 Views
comment
ගාලු මුවදොර ත්‍රිවිද හමුදාව සහ පොලිසිය සිදු කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් 9 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ එහි පිවිසුම අවහිර කරමින් සිටි අරගලකරුවන් සහ අට්ටාල ඉවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමේදී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.
views488 Views
comment
බිකිනි ඇඳුමින් සැරසුණූ තරුණියක් කරපු ඡායාරූප එකතුවක් මේ වෙද්දි බුකියේ බොහෝම විශාල කතාබහට ලක්වනවා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ...
views10,589 Views
comment
අනියම් පෙම් සබඳතා නිසා විනාශ වන මිනිස් ජීවිත සංඛ්‍යාව එන්න එන්නටම වැඩි වන බවක් පෙනෙන්නට ඇත්තේ දිනපතාම පාහේ ඒ සම්බන්ධ පුවත් රැසක් ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වන නිසාය.

අනියම් සබඳතා ඛේදනීයය. ඒවා බොහෝ විට අවසන් වන්නේ ලෙයින් සහ කඳුළිනි.

අනියම් සබඳතාවක් නිසා සිදුවූ ඛේදනීය සිද්ධියක් අනුරාධපුර මහාධිකරණයේ පසුගියදා විභාග වූ නඩුවකදී දිග හැරුණේ මෙසේය.
views700 Views
comment
ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා උදෙසා හිරු ටීවී වෙතින් නිෂ්පාදනය කරන නවතම ටෙලිනිර්මාණය, අසිරිමත් දළඳාගමනය, අද (22) සිට ආරම්භ වනවා.

අද සිට සතියේ දින පහේම රාත්‍රී 7. 30ට හිරු ටීවී ඔස්සේ ප්‍රේක්ෂක ඔබටත් අසිරිමත් දළඳාගමනය නැරඹිය හැකි යි.
views569 Views
comment
"ශෙහාන්ව මට හම්බුණේ පාටි එකකදී... මම ආසයි ආයෙ ඒ දවසට යන්න.."
"දකින හැම පිරිමියාම වෙනස්.. හැබැයි ශෙහාන් පට්ටම වෙනස්.."
"පිටින් පෙන්නන එකා නෙවෙයි ඇත්තටම ඇතුළේ ඉන්නෙ.."
"මට ඒක දැනෙද්දි මම පරක්කු වැඩියි.."

ඇගේ නම ප්‍රියා. (ඇත්ත නම නෙවෙයි.) ඈ මේ කතාව කියන්නෙ ඔබට...
හැබැයි ඇයට ඒ කතාව කියන්න අයිති නෑ...
ඇය මේ කතාවේ අයිතිකාරයට බයයි....
views1,214 Views
comment
සචිනි දිල්හාරා කියන්නෙ බොහෝම ටික කාලෙකින් ප්‍රේක්ෂකයින්ගේ හදවත් හොරා ගත්තූ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්.

හිරු ටීවී ඔස්සේ විකාශය වූ 'අහස් මාළිඟා' කියන්නෙ ඇය රංගනයෙන් දායක වූ පළවැනි නිර්මාණය.
views2,642 Views
comment
සාරංග - දිනක්ෂි කියන්නෙ බුකියේ අතිශය කතාබහට ලක්වන දෙන්නෙක්නේ. 
 
කොයි තරම් විවේචන තියෙනවා වුණත්, මේ දෙන්නා නෙවෙයි ගණන් ගන්නෙ නම්. 
views930 Views
comment
කාවින්ද්‍යා අධිකාරි... 
 
ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය වුණත් ඇය ඇයටම අනන්‍ය හඬකින් ප්‍රේක්ෂක ආදරය දිනාගන්නට සමත් වුණා. 
views1,029 Views
comment
රෝස පාට රේන්ජ් රෝවර් රථයක් නිසා මුලු ලංකාවේම එක රැයින් ජනප්‍රියත්වයට පත්වුණු ත්‍රිකලා ධරණි, අනතුරුව සමාජ මාධ්‍ය තුළත් කතා මවන්නියක් බවට පත්වුණා.

විශේෂයෙන්ම කොපමණක් අවලාද, චෝදනා එල්ල වුණත්, ඒවා තඹේකට මායිම් නොකරන ඇය ඇගේ ගමන බොහෝම පාඩුවේ යන කෙනෙක්.
views1,299 Views
comment
ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත් වෙන, අලුත් අත්හදා බැලීම් සිදු කරන තෝතැන්නක්නේ. 
 
ඉතින් ඒ විදිහට එළියට එන අලුත්ම අත්හදා බැලීම් අස්සේ, නිරුවත, සමලිංගිකත්වය විතරක් නෙවෙයි, තව ආන්දෝලනාත්මක බොහෝ දේ තියෙනවා. 
views882 Views
comment
[1]      «      2438   |   2439   |   2440      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top