Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කෝකිල පවන් කියන නම අමතක වන තරමට බාබු කියන නම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. රැල්ල වෙරළට ආදරෙයිහි බාබු කියන්නෙ ඒ තරම් ප්‍රේක්ෂක සිත් ඇඳගන්නාසුලු රංගනයක්. ප්‍රේක්ෂකයන් උන්මාදයට පත් කළ චරිත නිරූපණයක යෙදුණු ඔහු ළමා නළුවකු ලෙස ජාත්‍යන්තර සම්මානයට ද පාත්‍ර වුණා.
views490 Views
comment

දුලීකා මාරපන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්සතා දැක්වූ සම්මානනීය රංගන ශිල්පිනියක්. ටෙලිනාට්‍ය, සිනමාව සහ වේදිකාව යන තෙවැදෑරුම් කලා මාධ්‍යයන් ඔස්සේ තම දක්ෂතා පෙන්වූ ඈ මෑතකදී ගීතයක් එළිදක්වා ඇගේ ගායන දක්ෂතාව පෙන්වූවා.
views415 Views
comment

රංගන ශිල්පිනියක ලෙස දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගැනීම යනු පහසු කාර්යයක් නොවේ. එයට දක්ෂතාවය සේම ඊට මුසුවූ කැපවීමක්ද තිබිය යුතුය. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව ආදී ලෙස එම කලා මාධ්‍යයන් ත්‍රිත්වයේම දස්කම් පෑ ඇය විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තාය. එමෙන්ම හඬ කැවීමේ ශිල්පිනියක ලෙසද ඈ ක්ෂේත්‍රයට එක්වූවාය. ඇය අප කවුරුත් ආදරය කරන කුසුම් රේණු නම් වන්නීය.
views1,439 Views
comment
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක සියදිවි හානිකරගෙන තිබෙනවා.
views361 Views
comment
හිරු ස්ටාර් සීසන් 3 සජීවි ගායන රියැලටියේ අද්වීතිය 16 දෙනාගේ තවත් තරග වටයක් අද දිනයේ පැවැත්වුණා.

එහිදී අද පැවැති තරගයෙන් අවාසානාවන්ත ලෙස ඉවත්ව යන්නට උස්වැටකෙයියාවේ සඳලී මහීෂාට සිදුවුණා.
views1,310 Views
comment
වින්ඩිගේ අයියෝ සාමි...?
ආ මුලින්ම කියන්න ඕනි... ඩොලර් මිලියන 100යි වින්ඩිගේ “අයියෝ සාමි”යි අතරේ කිසිම සම්බන්ධයක් නෑ. දැන් අයියෝ සාමි කියන්නෙ ලංකාව නෙවෙයි ලෝකෙම දන්න සිංදුවක්. කොටින්ම තමිල්නාඩු අවන්හල්වලත් දැන් “අයියෝ සාමි” ඇහෙනවලූ. යොහානිට පස්සෙ ජාත්‍යන්තරය හොල්ලන්න සුදානමින් ඉන්න වින්ඩි මේකේ සිංහල “වර්ෂන්” එකකුත් කියනවා කියලා ආරංචි...
views345 Views
comment
සුපිරි හෝටලයක සුවිශේෂි උත්සවයක් සඳහා රාජපක්ෂ පවුලේ සහෝදරයින් තුන්දෙනා වන නාමල්, යෝෂිත සහ රෝහිත සහභාගී වී තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකුත් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

ඒ අතරින් කිහිපයක් පහතින්..
views1,353 Views
comment
බොලිවුඩයේ හිතුවක්කාරයා සල්මන් ඛාන්ගේ රහසිගත පෙම් සම්බන්ධකම් ගැන එකෝම එක කතාවක් විතරක් අපි ඔබට ඊයේ කිව්වා.

ඒ, සලා නොහොත් සල්මන් සහ අයිශ්වර්යා අතර සිදුවූ පෙම් කතාන්දරය.

අද අපි කියන්න හදන්නේ සල්මන් සහ කත්‍රිනා කයිෆ් අතර ප්‍රේම කතාව යි.
views698 Views
comment
මේ ළඟදී දවසක කොල්ලෙක් ටීච කෙනෙක් එක්ක
සැටියක ඉඹගෙන.. ඔන්න ඕක දැකපු පුංචි අම්මා,
රට ඉන්න කොල්ලගේ අම්මව දැනුවත් කරලා..
මම විස්තරේ දැක්කෙ හිරු නිවුස් එකේ..
අන්තිමට ටීචට හිරේ යන්නත් වෙලා..

මොකද ඒක වරදක් බව අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.
අනික මේ ටීච ළමයි තුන්දෙනෙක්ගේද කොහෙද අම්මා
කෙනෙක්ලූ නේද ? එහෙම වෙලත් අනේ මන්දා...
views651 Views
comment
උඩරට මනාල ඇඳුමින් සැරසී යුග දිවියට පිවිසුණු සුදු ජාතික යුවළකගේ ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. 
 
"ස්ටිඩුයෝ යූකේ" රූගත කළ, ඒ අතිශය සුන්දර ඡායාරූප එකතුව පහතින් බලන්න...
views607 Views
comment
හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන, සිය දියණියගේ උපන්දිනයට සුබ පැතුමක් එක් කරමින් සමාජ මාධ්‍ය ගිණුමේ පළ කිරීමක් කර තිබුණා. 
 
එම ඡායාරූපය පහතින් බලන්න...
views277 Views
comment
නින්ද නොයන හැන්දෑවේ, රන් රන් රන් වැනි ගීත හරහා තාරුණ්‍ය ආමන්ත්‍රණය කළ වෙනස්ම නිර්මාණකරුවෙක් තමයි ඉරාජ් වීරරත්න කියන්නේ.

පසු කාලෙක ඔහු අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයේ වගේම දේශපාලන ක්‍ෂේත්‍රයේද ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙනවා.

ඒ ඔහු කරන නිර්මාණ වගේම ප්‍රකාශ හේතුවෙන්.

පසුගිය කාලයේ ඇති වුණු අරගලය හේතුවෙන් ඉරාජ් දුක්මහන්සියෙන් හම්බකරගත්තු සියලු දේපොළ විනාශ වෙනවා.
views458 Views
comment
ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව කියන්නෙ සුමියුරු හඬකින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත කවුරුත් ආදරේ කරන සුන්දර ගායන ශිල්පිනියක්.

පළමු විවාහයෙන් අනතුරුව ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ චිරන්ත ගුණවර්ධන නම් තරුණයෙක් සමඟ ඇය විවාහ වෙනවා.
views299 Views
comment
ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් හීදි තම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

45 හැවිරිදි ඔහු 44 හැවිරිදි තම බිරිඳ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය අද (04) වාර්තා කර ඇත්තේ.
views532 Views
comment
[1]      «      2143   |   2144   |   2145      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top