Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අපි හැමෝම ආසයි ට්‍රැවල් කරන්න. ලංකාව කියන්නේ සංචාරක කර්මාන්තය ඉහළින්ම පවතින රටක්නේ. අපේ රටේ සුන්දර තැන් බලන්න ඒ අසිරිය විඳගන්න ආස අය තනියම හරි තමන්ගේ සහකරුවා හෝ සහකාරිය එක්ක හරි එහෙම නැත්නම් තමන්ගේ යාළුවො ටිකක් එක්ක හරි ඇවිදින්න යනවා.
views462 Views
comment

අමෙරිකාවේ ටෙක්සාස්හි වාසය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 33 හැවිරිදි රාජන් මුණසිංහ නමති තරුණයෙකු ඉකුත් නොවැම්බර් 15 වනදා ඔස්ටින් පොලිසියේ වෙඩි පහරකට ලක්ව මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තම නිවසේ ආලින්දයේ ගිනි අවියක් තබා ගනිමින් සිටි රාජන් නැමැත්තාට එම අවිය බිම තැබීමට ප්‍රමාණවත් කාලයක් ඔස්ටින් පොලීසිය විසින් ලබා නො දී ඔහුව පොලීසිය විසින් ඝාතනය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
views1,055 Views
comment

නලීන් පෙරේරා ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. මෙරට කණ්ඩායම් සංගීතයේ ජනප්‍රියත්වයෙන් ඉහළටම ගිය මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායකයා ඔහුයි.
views514 Views
comment
ජීවිතෙ අපි හැමෝටම ලැබෙන්නේ එක වගේ දේවල් නෙමෙයි. උපතේ සිට එය හැමෝටම අදාළයි. අපි හැමෝගෙම මොකක්හරි අඩුපාඩුවක් තියෙනවා. කායිකව ආධ්‍යාත්මිකව හෝ මානසිකව අංග සම්පූර්ණ මිනිස්සු මේ ලෝකයේ නැහැ.
views625 Views
comment
බිතුම් චබි ගමගේ හා නෙත්මි අශංශි කියන මේ නම් දෙක වගේම රුව කවුරුත් දන්නේ නැහැ.

නමුත් අමිලා නදිශානි හා ධනුක දිල්ශාන් කියන නම් වගේම රූප කොයි කවුරුත් දන්නවා.

අමිලා සංගිතයෙන් හා ධනුක රංගනයෙන් ජනප්‍රියතම චරිත දෙකක්. අමිලාගේ පුතා තමයි බිතුම් කියන්නේ. අශිංශා කියන්නේ ධනුක ගොඩක් ආදරේ කරන එයාගේ එකම නංගී.

මේ දෙන්නා ළඟදි විවාහ ගිවිස ගත්තා. කලා පවුල් දෙකක් මේ විදිහට එකතූ වූ නිසා සමාජ මාධ්‍යයේ මොවුන් ගැන පසුගියදා වැඩිපුර කතා වුණා.

මේ සති අන්ත පුවත්පතකට ඔවුන් අදහස් දක්වා තිබූ අයුරුයි...
views820 Views
comment
මීට අවුරුදු 16 කට කලින් රන්වන් රන් මාල පළඳා ගීතය හරහා ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණ ටීෂා පෙරේරා මේ වනවිට ජීවත්වන්නේ ඇමරිකාවේ. අවුරුදු 14කට පස්සේ ටීෂා ලංකාවට ඇවිත් අලුත් ගීතයක් නිර්මාණය කළා. මේ ගීතය නිර්මාණය කළේ එදා අරගල භූමියේදී ක්‍රියාකාරී සාමාජිකයකුව සිටියදී අරගල භූමියේදීම මියගිය රැප් ගායක ශිරාස් සමගින්. 
views813 Views
comment
ඔහුට ඇත්තේ හරිම ආකර්ෂණීය රූපයක්. පුංචි තිරයේ අහිංසක පෙම්වතා ඔහු... ඇයි කඩවසම් බව...

මේ අපි කියන්නෙ විශ්ව කොඩිකාර ගැන... ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක් වන ඔහු සිය ෆේස්බුක් ගිණුමට ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා...
views1,240 Views
comment
ශලනි තාරකා කියන්නේ මේ දිනවල හැමෝම අවදානය යොමු කරන රංගන ශිල්පිනියක්. ඒකට හේතුව වන්නේ ඇය ළඟදීම විවාහ වන බවටවතින කටකතාවයි.
views720 Views
comment
කලාවට ඕපපාතිකයෙක් නොවුණු පියාගේ ජනප්‍රියත්වය භාවිත කර කලාවට නොපැමිණි ඔහු ගයාන් ගුණවර්ධන. නිවේදකයෙක්, ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් හැටියටත් කා අතරත් ජනප්‍රිය ගයාන් මේ වෙද්දී සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. ඒ අතරතුර ඔහු පූජනි භාග්‍යා එක්ක විවාහ වෙලා කියලත් ආරංචියි. 
views488 Views
comment
මේ දිනවල කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම යුවලක් ලෙස දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහව හඳුන්වන්න පුළුවන්. ඔවුන් දෙපළගේ යූටියුබ් නාළිකාව ඔස්සේ කරන වීඩියෝපට දැන් ප්‍රේක්ෂකයන් අතර හරි ජනප්‍රියයි.
views476 Views
comment
ඇමෙරිකාවේ පදිංචි වී සිටින ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධන මේ වට විට ලංකාවට පැමින ඇති බව හිරු ගොස්ප් බලන ඔබ දැනටමත් දන්නවා ඇති. 
views616 Views
comment
මහරගම නගර සභා බල සීමාවේ ආයුර්වේද සම්බාහන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන (ස්පා) මධ්‍යස්ථාන පන්සිය හැට අටක් දැනට පවත්වාගෙන යන අතර ඉන් ස්ථාන රැසක් අවිධිමත් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවට පුවතක් මහරගම ප්‍රදේශයෙන් වාර්ථා වෙනවා.
views674 Views
comment
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මීට මාස කීපයකට පෙර පියපදවිය ලැබූ බව හැමෝම දන්නා කාරණාවක්. ඔහුට සිටින්නේ සිඟිති දියණියක්. ඇය නමින් හේලි මෙන්ඩිස්. 
views474 Views
comment
මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ජනප්‍රිය ගායකයෙක් හැටියට ඉන්දුනිල් අන්ද්‍රමානව හඳුන්වන්න පුළුවන්. සංගීත කණ්ඩායම් හරහා ක්ෂේත්‍රයට පැමිණ ගායන ලොවේ ජනප්‍රිය වුණු තරුණයෙක් ඔහු. 
views1,282 Views
comment
කෝකිල පවන් කියන නම අමතක වන තරමට බාබු කියන නම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. රැල්ල වෙරළට ආදරෙයිහි බාබු කියන්නෙ ඒ තරම් ප්‍රේක්ෂක සිත් ඇඳගන්නාසුලු රංගනයක්. ප්‍රේක්ෂකයන් උන්මාදයට පත් කළ චරිත නිරූපණයක යෙදුණු ඔහු ළමා නළුවකු ලෙස ජාත්‍යන්තර සම්මානයට ද පාත්‍ර වුණා.
views489 Views
comment
[1]      «      2142   |   2143   |   2144      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top