සාමාන්‍යයෙන් ලිංගික ආකර්ශණය කියන එක,
ඇතිවෙන්න පුලුවන් ඕනම කෙනෙක් ගැන..
ඒ කෙනා වැඩිමහල් ද ගුරුවරයෙක් ද
සමහර විට පවුලේ කෙනෙක් වෙන්නත් බැරි නෑ..!!
එහෙම හුඟක් කතා අපිට ඇහිලා තියෙනවා,
අපි අත්විඳලා තියෙනවා. ඒවා වැරදි දේවල් නෙවෙයි.
ඒත් මිනිස්සුන්ට පාළනයක් නෑ.
උන්ට හීනෙන් පේන දේවලුත් ඇත්ත කරගන්න යනවා.
මේ ටීචර් පළවැනි කෙනා නෙවෙයි.
මට මතකයි, මම - - - - ස්කූල් එකේ වැඩ කරන කාලේ,
අපේ ඉස්කෝලේ ඔහොම සීන් එකක් වුණා.
ඒකා ඕලෙවල් කරන කොල්ලෙක්.. අපේ හිටියා සෞඛ්‍ය
උගන්නපු ටීච කෙනෙක්. පට්ට කෑල්ලක්... මාරම ලස්සනයි.
මැරි කරපු කෙනෙකුත් නෙවෙයි.
අපේ ස්ටාෆ් එකේ එවුනුත් ඇහැ ඔබාගෙන හිටියේ..
පස්සෙ පස්සෙ අපිට ආරංචි වුණා ගෑනි
ඕලෙවල් කොල්ලෙක් එක්ක පැටලිලා කියලා.
ඒ කොල්ලව දවස් දෙක තුනක් ස්කූටියෙත් දාගෙන ගිහින්ලූ.
කොල්ලා ටීචට කියලා ගෙදරින් කෑම බීමත් ගෙනවලූ.
කට්ටිය එච්චර හිතුවේ නෑ ඉතින්..
සේරම මාට්ටු වුණේ ඒ අම්මලා මෙහේ ඇවිත්
කම්ප්ලේන් කළාම.. කොල්ලා ටීචට ලියුමක් ලියලා...
අප්පට සිරි ඒ ලියුම තමා මරු...
"ටීච ළඟ සුවඳයි... ටීච නාලා ආවට පස්සෙ එන ඒ
සුවඳට තමයි මම වැඩියෙන්ම ආස.. අනේ ටීච මට හරිම ලෝබයි.
ටීච මාව කසාද බඳින්නකෝ... මම දන්නවා ඒක කරන්න බෑනේ.
මට නම් ඉවසිල්ලක් නෑ ආයෙ දකිනකන් ටීචව..
ආයේ දවසක මාව එක්කන් යන්න. අපි අර නරක සෙල්ලම කරමු !"
"අපි කරන්නෙ වැරැද්දක්ද ටීච ? මට වෙලාවකට
බය හිතෙනවා. ඉස්කෝලෙ සර්ලා ටීචලා මගේ දිහා
අමුතු විදිහට බලනකොට බය වැඩී... අනේ ටීච මාව දාලා යන්නෙපා.
මම ටීචට ගොඩක් ආදරෙයි.. ටීචගේ සුවඳට ආසයි..
මා එක්කම ඉන්න ටීචර්.."
ඔය විදිහේ වචන ටිකක් තමා ලියුමේ තිබ්බේ.
හැබැයි ඕක ලොකුවට ලීක් වුනේ නෑ. ලියුම මායි ප්‍රින්සිපලුයි
විතරයි බැලුවේ. පව් ඉතින්.. අපි ගෑනිට තේරුම් කළා මේකේ
බරපතළකම.. හැබැයි ගෑනි තේරුම් ගත්තා.....
අර කොල්ලාගෙන් හෙමින් ඈත්වුණා. පස්සෙ අපි එයාව
වෙන සෙක්ෂන් එකකට දැම්මා..
ඔන්න ඕක තමා කතාව..
මම ඒ සිද්ධියට ටීචටවත් ළමයටවත් වැරදි කියන්න හිතෙන් නෑ!
ඒක සදාචාරාත්මකව වැරදියි තමයි.
හැබැයි ඔය කියන විදිහේ හැඟීම් අපිට බලහත්කාරයෙන්
නවත්තන්න බෑනේ..
මොනා වුණත් දැන් ඒ කොල්ලා ලොකු ඇති.
ටීචනම් බිස්නස්කාරයෙක්ව බැන්ඳා..!!