Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
04
“....අයියෝ සාමී !! ඩොලර් මිලියන 100ක්!! ගුටිකෑමට නියමිතයි..” - හැමෝම කතාවෙන, සනුකගෙයි වින්ඩිගෙයි සිංදුවේ එළියට ආපු නැති පිස්සු හැදෙන කතාව, හැරී සහ මේගන්ගේ රහසිගත ඡායාරූප අන්තර්ජාලය කළඹයි, රශ්මිකා මන්දනාට රඟපාන්න තහනම් !, ඇතුළු ගෙවුණු සතියේ හොඳම ගොසිප් එකතුව මෙන්න [Exclusive Video]

- “....අයියෝ සාමී !! ඩොලර් මිලියන 100ක්!! ගුටිකෑමට නියමිතයි..” - හැමෝම කතාවෙන, සනුකගෙයි වින්ඩිගෙයි සිංදුවේ එළියට ආපු නැති පිස්සු හැදෙන කතාව, හැරී සහ මේගන්ගේ රහසිගත ඡායාරූප අන්තර්ජාලය කළඹයි, රශ්මිකා මන්දනාට රඟපාන්න තහනම් !, ඇතුළු ගෙවුණු සතියේ හොඳම ගොසිප් එකතුව මෙන්න [Exclusive Video]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,543 Views
වින්ඩිගේ අයියෝ සාමි...?
ආ මුලින්ම කියන්න ඕනි... ඩොලර් මිලියන 100යි වින්ඩිගේ “අයියෝ සාමි”යි අතරේ කිසිම සම්බන්ධයක් නෑ. දැන් අයියෝ සාමි කියන්නෙ ලංකාව නෙවෙයි ලෝකෙම දන්න සිංදුවක්. කොටින්ම තමිල්නාඩු අවන්හල්වලත් දැන් “අයියෝ සාමි” ඇහෙනවලූ. යොහානිට පස්සෙ ජාත්‍යන්තරය හොල්ලන්න සුදානමින් ඉන්න වින්ඩි මේකේ සිංහල “වර්ෂන්” එකකුත් කියනවා කියලා ආරංචි...

හැරී මේගන්ගේ මීළඟ විප්ලවය..?
ආ.. දැන් තමයි ඩොලර් මිලියන 100 කතාව කියන්න යන්නෙ..!! “නෙට්ෆික්ස්” එක්ක කරන්න යන අලුත්ම චිත්‍රපට කතාවට හැරී සහ මේගන්ට ඒ තරම් ලොකු ගාණක් ගෙවලා තියෙනවා. අමරිකානු ඩොලර් ඒ තරමක් ලැබෙනවා කියන්නෙ හැරී සහ මේගන් ආයෙම රාජකීය පදවි ලැබුවා වගේ තමයි. අයියෝ සාමි කියවෙනවනේ...?

රශ්මිකාට වැටුණූ තහනම ඇතුළු මේ සතියේ හොඳම ගොසිප් එකතුව පහත වීඩියෝවෙන්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post





Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top