වින්ඩිගේ අයියෝ සාමි...?
ආ මුලින්ම කියන්න ඕනි... ඩොලර් මිලියන 100යි වින්ඩිගේ “අයියෝ සාමි”යි අතරේ කිසිම සම්බන්ධයක් නෑ. දැන් අයියෝ සාමි කියන්නෙ ලංකාව නෙවෙයි ලෝකෙම දන්න සිංදුවක්. කොටින්ම තමිල්නාඩු අවන්හල්වලත් දැන් “අයියෝ සාමි” ඇහෙනවලූ. යොහානිට පස්සෙ ජාත්‍යන්තරය හොල්ලන්න සුදානමින් ඉන්න වින්ඩි මේකේ සිංහල “වර්ෂන්” එකකුත් කියනවා කියලා ආරංචි...
හැරී මේගන්ගේ මීළඟ විප්ලවය..?
ආ.. දැන් තමයි ඩොලර් මිලියන 100 කතාව කියන්න යන්නෙ..!! “නෙට්ෆික්ස්” එක්ක කරන්න යන අලුත්ම චිත්‍රපට කතාවට හැරී සහ මේගන්ට ඒ තරම් ලොකු ගාණක් ගෙවලා තියෙනවා. අමරිකානු ඩොලර් ඒ තරමක් ලැබෙනවා කියන්නෙ හැරී සහ මේගන් ආයෙම රාජකීය පදවි ලැබුවා වගේ තමයි. අයියෝ සාමි කියවෙනවනේ...?
රශ්මිකාට වැටුණූ තහනම ඇතුළු මේ සතියේ හොඳම ගොසිප් එකතුව පහත වීඩියෝවෙන්..