Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"පුංචි සුරංඟනාවි",
"සරෝජා" වැනි සිනමා පට තුළින් ප්‍රේක්ෂකයින් වෙත සමීප වුණු ඇය විවාහයෙන් අනතුරුව නිර්මාණ කටයුතුවලින් හමුවුණේ නෑ.

දැන් ඈ දියණියන් දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක්.
views958 Views
comment

නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය පියුමි හංසමාලි කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන කෙනෙක්.

නිරන්තරයෙන් දුගී දුප්පතුන් ට උදව් කරන කෙනෙක් විදිහටත් ඇයව හඳුන්වා දෙන්න පුළුවන්.

මෑතක පුතුගේ උපන්දිනය වෙනුවෙනුත් පියුමි අසරණ පවුලකට නිවසක් තනා දෙන්න කටයුතු කර තිබුණා.
views2,533 Views
comment

විශ්ව පෙරේරා..
මිස් ශ්‍රී ලංකා, මිසිස් ශ්‍රී ලංකා හිටපු ජාතික අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කළ ඔහු සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන කෙනෙක්.

ඔහු සහ හසිනි සැමුවෙල් අතර කොළඹ සුපිරි හෝටලයක සිදුවූ විවාහය බොහෝ දෙනාගේ අවධානය දිනාගත් අතර, අනතුරුව එම විවාහ උත්සවය ද අතරමඟ ඇන හිටිනවා.
views425 Views
comment
මංජුලා කුමාරි කියන නම ඔබට කොහෙත්ම නුහුරු නමක් නොවන විත්තිය අපිට විශ්වාසයි. ඒ ඇය පුංචි තිරයේ මැවූ අපූරු චරිත නිසාවෙන්.

පහුගිය දවසකත් ඈ ගැන සෑහෙන්න කතාබහක් ඇති වුණා. ඒ මැණිකක් සම්බන්ධ කාරණාවකට.

ඇය දෙදරු මවක්....
views767 Views
comment
යුරේනි නොෂිකා කියන්නෙ සරාගී විලාසිතා නිසාම කතාබහට ලක්වන රංගන ශිල්පිනියක්.

නිරූපණය අතිනුත් විවිධ අත්හදා බැලීම් සිදුකරන යුරේනි පසුගිය දවස් ටිකේම සමාජ මාාධ්‍ය තුළ නිහඬවයි කාලය ගෙව්වේ.
views721 Views
comment
නැති බැරිකම් වාගේම අගහිඟකම් ගැන හැඟීම් දැනීම් ඇත්තේ දුක හඳුනන හදවත්වලටය. එවැනි හදවත් ඇත්තන් විටින් විට අපට හමුවන්නේ අනපේක්ෂිත විධියටය.

මෑතකදී අපට එවැනි තවත් ආදර්ශවත් තැනැත්තකු පිළිබඳව වාර්තා වුණි.

ඔහු ආදරණීය ගුරුවරයෙකි. කුරුණෑගල බල ප්‍රදේශයේ කොබෙයිගනේ මිරිහේනගම කනිෂ්ඨ විද්‍යාලයට සම්බන්ධව චිත්‍ර හා සිංහල විෂය දැනුම දරුවන්ට ලබාදෙන ගුරුභවතෙකි.
views643 Views
comment
"මතක මන්දිර තනා" කියන ගීතයෙන් සියල්ලන් වසඟයට ගත්ත ගායක මලිත් පෙරේරා සමාජ මාධ්‍ය තුළත් බොහෝම ක්‍රියාකාරි චරිතයක්.

විශේෂයෙන්ම ඔහු පළ කරන ඡායාරූප වලට කාන්තා පාර්ශවයෙන් ලාබෙන ප්‍රතිචාර නම් අතිශය ඉහළයි.
views766 Views
comment
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණු සුදර්ශන බණ්ඩාර රංගන ශිල්පියෙක් ලෙස කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්.

ඒ වගේම තමයි සමාජ මාධ්‍ය තුළත් ඔහු බොහෝම කතාබහට ලක්වන කෙනෙක්.

මේ දිනවල ගුරුවරුන්ගේ "සාරි" පිළිබඳව කතාබහත් එක්ක සුදර්ශනත් බුකියට සටහනක් එක් කොට තිබුණා.
views1,140 Views
comment
ප්‍රවීණ රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි ජීවන රඟ මඬලින් සමුගෙන අදට වසරක් සපිරෙනවා.

ඔහු කලක් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටයි එලෙස දිවිගමන නිම කළේ.
views745 Views
comment
ජනප්‍රිය ගී රැසක හඬ හිමිකාරිනිය වූ ගායිකා ශානිකා මධුමාලි ක්ෂේත්‍රයෙත් නිහතමානී කලා ශිල්පිනියක් විදිහට අප්‍රමාණ ආදරය දිනාගත්ත කෙනෙක්.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළත් රසිකයින්ගෙන් ඇයට ලැබෙන ප්‍රතිචාර බොහෝම ඉහළයි.
views742 Views
comment
ප්‍රසංග වේදිකාවේ සුන්දර හඬ හිමිකාරිනිය, අමිලා නදීශානිගේ පුත්‍රයා බිතුම් ගමගේ පසුගිය දිනෙක යුග දිවියට පිවිසුණා.

ඔහුගේ අත ගත්තේ රංගන ශිල්පියෙක් ලෙස අතිශය ජනප්‍රිය ධනුක දිල්ශාන්ගේ ආදරණීය නැඟණිය යි.

මෙම විවාහයේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් සමඟ බොහෝ දෙනෙක් ඒ ගැන කතාබහ කරන්න පටන් ගත්තා.
views660 Views
comment
ලියනවඩුගේ උෂේනි අනුජානා, බත්තරමුල්ල ජයලංකා සභා කනිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වී කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට ඇතුළත් වීමට එදවස පැමිණියේ දෙමාපියන් දෙපළගේ අත් අල්ලාගෙන හද පිරි සතුටිනි.

සෙසු දැරියන් සමග කෙළිදෙලින් ගතකළ ඒ ස්වර්ණමය යුගය දෙදහස් දහනවය වසරේ දී කඩඉමක් තබන්නේ නොසිතූ නොපැතූ අවස්ථාවකය. හදිසි අනතුරකින් පසු සැත්කමක් සිදුකළ ද දෙපයින් නැඟී සිට දුව පැන්න කෙලි පොඩ්ඩ රෝද පුටුවක් මතට වැටෙන්නේ ජීවිතය උඩු යටිකුරු කරමින්ය.
views865 Views
comment
නිරූපණය, රංගනය තම වෘත්තිය කරගත් කවුරුත් තමන්ගෙ රූපය ගැන වැඩියෙන් හිතනවා.

ඒක ඔබ අපි කවුරුත් දන්න සාමාන්‍යය දෙයක්. ඉතින් ජනප්‍රිය රංගන ශිල්පිනි චුලක්ෂිත් ඒ වගේ තම රූපය ගැන හිතන කෙනෙක්.
views613 Views
comment
මෙරට ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කළ රූ කිහිපයක් නිසා සමාජ මාධ්‍යය පුරාම ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.

ඇත්තටම ඒකට හේතුව අපේ කොල්ලො ටික ඊට දක්වපු ප්‍රතිචාර....
views549 Views
comment
“අල්ලාහු අක්බර්!” හි අරුත දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි යන්නයි

එහි ඇති සාමකාමී යාඥා ස්වරූපය අභිබවා අදටත් සිහියට එන්නේ පාකිස්තානයේ සියල්කොට් හි දී ප්‍රියන්ත කුමාර නම් ශ්‍රී ලාංකිකයාගේ පහර දී ඝාතනය කළ සිරුර වීදි දිගේ ඇදගෙන ගොස් ගිනි තැබූ රැඩිකල් ඉස්ලාම් මැර කල්ලියේ ඝෝෂාකාරී ගායනයි.

ප්‍රියන්ත ඝාතනය වී ඊයේ (03) දිනට වසරක්.
views682 Views
comment
[1]      «      2144   |   2145   |   2146      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top