Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ශාන්ති කර්මයක් කරන මුවාවෙන් දේවාලය තුළදීම 45 හැවිරිදි රූමත් කාන්තාවක් දූෂණය කරන ලද 60 හැවිරිදි විවාහක දේවාල කපුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා.
views3,678 Views
comment

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අවසන් 20-20 තරගයේදී විනිසුරු  හැනිබල් සහ ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග සමග උණුසුම් තත්වයක් ඇති වුණා.
views2,723 Views
comment

හිමාලය ආශ්‍රිතව හිම වැටෙන අධික ශීතලේ කිසිදු උඩුකය ආවරණයක් නොමැතිව බවුන් වඩන යෝගීවරයෙකුගේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතිනවා.
views4,187 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2024 ප්‍රථම විදෙස සංචාරය ඇරඹීමටයි දැන් සූදානමින් සිටින්නේ.
views1,675 Views
comment
කුඩා දරුවන් තිදෙනා නිවසේ හුදෙකලාව දමා සුරතල් බැල්ලියකට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කියා අනියම් සැමියකු මුණ ගැසෙන්නට කුලී රියකින් කිලෝමීටර් තුන්සියයකට ආසන්න දුරක් ගිය තිදරු මවක පිළිබඳව පසුගියදා වයඹ පළාත් මායිමේ ගම්මානයකින් වාර්තා වෙනවා.
views5,580 Views
comment

හුණුපිටිය ගංගාරාමයේ වාර්ෂික නවම් මහා පෙරහැර වීථි සංචාරය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී සර්වඥ ධාතු කරඬුව දළදා වහන්සේ මත තැන්පත් කිරීමෙන් අනතුරුවයි.
views1,398 Views
comment
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ඔබ දන්නා ජීවමාන පුරාවෘත්තයක් තමයි සචින් තෙන්ඩුල්කාර් කියන්නේ.
views2,599 Views
comment
ජම්පටා වීදිය ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.
views3,929 Views
comment
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන ගැන  පසුගිය දිනවල විශාල වශයෙන් කතාබහට ලක් වුණා.
views2,824 Views
comment
වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් විනය විරෝධී හැසිරීම නිසා දඬුවම් පැමිණුවා.
views1,923 Views
comment
ඔවුන් එකිනෙකාට ආදරය කර මාපියන්ගේ විරෝධය මැද විවාහ වී තිබේ. 
views4,099 Views
comment
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගෙන තිබෙනවා.
views2,410 Views
comment
යාපනය, වඩමාරච්චි, කට්ටකාඩු මුහුදේ පාවෙමින් තිබූ අද්භූත වස්තුව නාවික හමුදාව විසින් පළාතේ ධීවරයින්ගේද සහය ඇතිව ඊයේ (24) ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.
views3,413 Views
comment
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂා මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට ලබන මස පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
views3,256 Views
comment
අධික උණුසුම් කාලගුණ තත්ත්වය තව මාසයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
views1,491 Views
comment
[1]      «      1278   |   1279   |   1280      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top