Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අප්පුදොරෙයි විනයාගමුර්ති මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය අනතුරට පත්වී ඇති බව මාරවිල පොලීසිය සඳහන් කළා.

අද (15) දහවල් හලාවත - පුත්තලම මාර්ගයේ මාරවිල - ගොඩවෙල මංසන්ධියේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.
239 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩ නිකුත් කර තිබෙනවා.

1,446 Views
ඉකුත් දා අතුරුදන්ව පසුව මල සිරුර හමුවූ ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ 7 හැවිරිදි දරුවාගේ මරණය සාහසික ක්‍රියාවකින් සිදු කළ බවට පොලිසිය සැක පළ කරනවා.

764 Views
පසු ගිය දෙදින (13 සහ14) තුළ 600කට අධික රියදුරන් පිරිසක් බීමතින් රිය පැදවීම නිසා පොලිස් අත් අඩංගුවට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හිරු ගොසිප් වෙත සඳහන් කළා.

254 Views
සිංහල අළුත් අවුරුදු දිනයේ මිතුරන් පිරිසක් සමග ‍මාඔය මෝය කටේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය හිරු ගොසිප් වෙත සඳහන් කළා.

247 Views
අලුත් අවුරුදු දිනයේ සිට ශ්‍රී ලාංකිකයන්ට මාසයක කාලයක් ඉන්දීය ගුවන්තොටුපලේදී වීසා ලබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

229 Views
හිමාල කඳු පන්තිය හරහා දිවෙන දුම්රිය මාර්ගයකින් නේපාලය හා සම්බන්ධ වීමේ සැළසුමක් ක්‍රියාත්මක කිරීමට චීනය සැරසෙන බව වාර්තා වනවා.

දැනට චීනයේ කුගින්හායි සිට ටිබෙට් දක්වා දිවෙන දුම්රිය මාර්ගයේම දිගුවක් ලෙස මෙම කොටස ඉදිකෙරන බව සඳහන්.
388 Views
ආරක්‍ෂිත රැහැන් කිසිවක් නොමැතිව මහල් හැත්තෑ පහක් උසැති ගොඩනැගිල්ලක් මුදුනට නැගීමට ප්‍රංශ ජාතිකයෙකු සමත් වුණා.

පනස් දෙහැවිරිදි ඇලන් රොබට් ට ඩුබායි හි පිහිටි අඩි 1007 ක් උස මෙම ගොඩනැගිල්ල මුදුනට නැගීමට ගත වූයේ විනාඩි හැත්තෑවක් පමණයි.
309 Views
ත්‍රී රෝද රථයකින් පැමිණි කණ්ඩායමක් සිදුකළ පහරදීමකින් අහංගම - බොරළුකැටිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබුණා.

රාත්‍රීයේ සිදුවු මෙම පහරදීමෙන් වැඩිමහල් සොහොයුරාගේ වම් අත කඩු පහරක් වැදී මැණික් කටුව අසලින් වෙන්ව තිබූ අතර, ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

352 Views
ගිනිකෙළි භාවිතාවෙන් ඇති වූ අනතුරු සහිතව අද (14) දහවල් 12න් අවසන් වූ පැය 24 තුළ කිසිවකුත් ජාතික රෝහල වෙත ඇතුළත් නොකළ බව ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂකවරයා පවසනවා.

318 Views
උදාවූ නව වසරේදීද පෙර වර්ෂයන් වලදී මෙන්ම බොහෝ පිරිසක් ගිණිකෙළි වලින් සිදුවන අනතුරු වලට මුහුණ දෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් මාධ්‍ය ඔස්සේ විවිධ දැනුවත් කිරීම් සිදුවුනත් යම් පිරිස් අපරික්ෂාකාරී ලෙස මේවා දල්වන්නට යාම හේතුවෙන් අනතුරුවලට ලක්වන අවස්ථාව අපහට දැකගන්නට පුලුවන්.

857 Views
අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත්කර තිබෙනවා.

397 Views
අද (14) අලුයම 1.00 ට පමණ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා.

279 Views
නිදි යහනේදී් ගෙල කපා  ඝාතනය කළ බණඩාරගම පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක රූබන් පලෙහිපිටිය මහතාගේ බිරිඳගේ වත්කම් සෙවීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

497 Views
ලොරියකට යට කර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු මරා දැමූ පුවතක් පදියතලාව කෙහෙල්ඇල්ලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.


362 Views
[1]      «      2219   |   2220   |   2221      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top