Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



උදාවූ අලුත් අවුරුද්දේ තමන් පාර්ලිමේන්තුවට පිවිසෙන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හිරු ගොසිප් වෙත සඳහන් කළා.

321 Views
බ්‍රිතාන්‍ය මහා මැතිවරණය මැයි මාසයේ 7 වැනිදා පැවැත්වීමට තීරණය වීමත් සමග එරට සිටින ලාංකිකයන් අතරද දැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ, සිංහල හින්දු අලුත් අවුරුද්ද යොදා ගනිමින් ඡන්ද ප්‍රචාරණයේ යෙදීමට කොන්සර්වේටිව් සහ කම්කරු පක්ෂ නායකයන් ක්‍රියා කිරීමත් සමගයි.
603 Views
පුත්තලමේ සිට කොළඹ දක්වා වන හැමිල්ටන් ඇලට යාබදව කලපු තීරය තුළ ඉදි කරමින් පවතින ලුණු ලේවායකට ප්‍රදේශවාසීන් ගේ විරෝධය එල්ලවී තිබෙනවා.

 
300 Views
ඡන්දදායකයන් ලක්ෂයකට වඩා ඇති මැතිවරණ කොට්ඨාශවල සීමා යළි නිර්ණය කිරීමටත් ඡන්දදායකයින් 50,000කට අඩු ඡන්ද කොට්ඨාස ඒකාබද්ධ කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.

270 Views
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර තිබෙනවා.

598 Views
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ I Pad ජංගම පරිගණකයක් වෙන්දේසි කිරීමෙන් ලැබුණු ඩොලර් හතලිස් දහසක මුදලක් උරුගුවේ රාජ්‍යයේ දුප්පත් පාසැලක් වෙත ලබා දීමට නියමිතව තිබෙනවා.

519 Views
චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේද ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ රුවට සමානකම් කියන රූපයෙන් හෙඹි පුද්ගලයන්ගේ ඡායාරූප එකතුවක් මේ වන විට අන්තර්ජාලයේ පළවෙනවා. එම ඡායාරූප එකතුවක් පහතින්....

556 Views
ස්කොට්ලන්ඩ් හි පිට්ටනියක් ආසන්නයෙන් පියාසර කරන ලද ‘‘ටයිපූන්‘‘ නම් ප්‍රහාරක ගුවන් යානයක වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

මෙම ගුවන්යානා සාමාන්‍ය ගුවන්යානා වලට වඩා වැඩි වේගයෙන් ගමන් කරන අතර එලෙස පිට්ටනිය ආසන්නයෙන් යානය ගමන් කරන අයුරු පටිගත කර ඇත්තේ පියෙකු හා පුතෙකු විසිනුයි.

528 Views
දඹාන ආදිවාසී ගම්මානයේ හිස තෙල් ගෑමේ අවුරුදු චාරිත්‍රය මෙවර සිදු කළේ ගුරුකුඹුර කොටබකිණිය ගම්මානයේදී.

1,104 Views
පරකඩුව පොහොරබාව ප්‍රදේශයේ හිඳගල නැමති පතලකින් අලුත් අවුරුදු සමයේ වටිනා නිල් මැණිකක් හමුවී තිබෙනවා.

එය රුපියල් කෝටි 200ක් පමණ වටිනා බව වාර්තා වෙයි.
509 Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල, වජිරගිරි විහාරස්ථානයට ගොස් ආගමිකවතාවත්වල නිරත වුණා.

පසුව හිටපු ජනාධිපතිවරයා තංගල්ල කාල්ටන් නිවසට පැමිණ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වුණා. මෙයට රාජපක්ෂ පවුලේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටිනු දැකගන්නට ලැබුණා.

727 Views
විසි එක් හැවිරිදි පුතෙකු කැත්තකින් කොටා තම පියාව ඝාතනය කළ පුවතක් මීට පෙර අප ඔබ වෙත වාර්තා කළා. එලෙස පියාට කැත්තෙන් කොටා ඝාතනය කළ පුතා දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බවට මේ වන විට වාර්තා වනවා.

809 Views
වීරගුල ප්‍රදේශයේ අලුත් අවුරුදු එල්ලේ තරගයක් පැවැත්වෙන අවස්ථාවක දී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වීමෙන් දස දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

746 Views
රාගම දුම්රිය ස්ථානයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වුණා.

264 Views
සී.එස්.එන්. නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළ නිශාන්ත රණතුංග මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය අද ප්‍රශ්න කිරීම් ආරම්භ කළා.

493 Views
[1]      «      2218   |   2219   |   2220      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top