Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මඩකලපුව තිරුප්පෙරුත්තුරෙයි ප්‍රදේශයේ දී පොල්ලකින් පහරදී තම පියාව ඝාතනය කළ තරුණ පුතෙකු දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ ආන්ඩවර් විජයන් නමැති 68 හැවිරිදි පුද්ගලයෙක්.
297 Views
ඉතාලිය බලා ගිය නීතිවිරෝධී සංක්‍රමණික බෝට්ටුවක සිටි අප්‍රිකානු සංක්‍රමණිකයන් අතර ආගමික ගැටුමක් ඇතිවී තිබෙනවා.

ගානාවේ සහ නයිජීරියාවේ සංක්‍රමණිකයන් පිරිසක් මෙලෙස ඇතිකරගත් ගැටුමේදී එහි සිටි ක්‍රිස්තියානි සංක්‍රමණිකයන් 12 දෙනෙකු මුස්ලිම්වරුන් විසින් මුහුදට දමා ඇති බවයි හෙලිවී ඇත්තේ.

509 Views
ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමේ තීරණයට එරෙහිව නඩු පවරන බව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්‌මීමන දයාරතන හිමියන් පවසනවා.

344 Views
නුවරඑළියට සංචාරකයන් වැඩි පිරිසක් එක්වන මේ කාලයේදී තුරඟ තරඟ සදහා හිමිවන්නේ ඉහළ අවධානයක්. මෙලෙස නුවරඑළිය තුරඟ තරඟ  පිටියේ පැවති ගවනර්ස් කප් තරගයේදී උණසුම් තත්ත්වයක් මතුවුණා.

ශ්‍රී ලංකා තුරඟ තරඟ සමාජය සංවිධානය කළ තරඟාවලියක් ඊයේ පැවැත්වුණේ නුවරඑළිය තුරඟ තරඟ පිටියේදී. ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තේ ගවනර්ස් කප් තරගයයි.  මෙම තරගයේ ප්‍රථම ස්ථාන තුනම දින ගන්නට එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් වන දීප්තිකා ජයකොඩි ඉදිරිපත් කළ තුරඟුන් සමත් වුණා.

243 Views
අන්තර්ජාලයේ  Meme කලාවේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වූ ‘‘Success Kid‘‘ නම් ඡායාරූපයේ පෙනී සිටින කුඩා දරුවා පිළිබඳව මේ වන විට අන්තර්ජාලයේම අපූර්ව පුවතක් වාර්තා වනවා. ඒ ඔහුගේ පියාගේ වකුගඩුවක් බද්ධ කිරීම සඳහා මව විසින් අන්තර්ජාලය ඔස්සේ උදව් ඉල්ලා පළකල පෝස්ට් එකක් සම්බන්ධනයෙනුයි.

275 Views
මුදල් වංචා කිරීමේ චෝදනා යටතේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවය කළ අෂ්රොෆ් අලි නැමැත්තා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

227 Views
පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී මවක් සිය දරුවාද සමග දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. අද උදෑසන කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රියට පැන මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

286 Views
කල්පිටිය - පුත්තලම මාර්ගයේ මාම්පුරිය මංසන්ධියේ දී අද උදෑසන ශ්‍රී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

863 Views
මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මන්ත්‍රීවරු පිරිස ඉදිරි මහ මැතිවරණය සඳහා පුටුව ලකුණෙන් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙනවා.



235 Views
 හලාවත - විල්පත ප්‍ර‍දේශයේ පදිංචි අවුරුදු 72 ක් වයසැති වයෝවෘද්ධ කාන්තාවක් දුෂණය කර ඇතැයි පල්ලම පොලීසිය පවසනවා.

266 Views
සුප්‍රකට ටයිම්ස් සඟරාව වසරේ වඩාත් බලපෑම් කළ හැකි පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුව ඊයේ ප්‍රකාශයට පත් කළා. ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා 10 වන වතාවටත් එම ලැයිස්තුවට ඇතුළත් වන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද ඊට ඇතුළත්.

430 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතුරු පාලන කමිටුවක් යටතට පත්කිරීමට රජය ගත් පියවර අයි.සී.සී. ව්‍යවස්ථාවට අනුව සිදුවූයේද සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සපයන ලෙස අයි.සී.සී.ය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.


588 Views
හබරාදුව වංචාවල ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ පියෙක් සහ දියණියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

220 Views
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ එම පක්ෂයෙන් ඉවත් වන බව පක්ෂයට දැනුම් දී ඇති බව එම මාධ්‍ය ඒකකය පවසනවා. තමා ඉවත්වීමට හේතුව පසුව දැනුම් දෙන බවටයි ඔහු පක්ෂය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

280 Views
වසර දහස් ගණනාවකට පෙර මිනිසුන් තාරුණ්‍ය රැක ගැනීමට යෙදූ උපක්‍රමයක් වන ලේ ස්නානය කිරීම වර්තමානයේ තරුණියක් විසින් ප්‍රයෝජනයට ගන්නා පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

325 Views
[1]      «      2217   |   2218   |   2219      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top