Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් අද(19) පැවැත්වීමට නියමිතයි.

අද රාත්‍රී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

222 Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු මැයි රැළියකට සහභාගි නොවීමට තීරණය කොට ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසනවා.

එමෙන් ම හිටපු ජනාධිපතිවරයාට සහය පළ කරමින් කුරුණෑගල පැවැත්වීමට නියමිත රැළියට ද සහභාගි වීමෙන් වැළකී සිටීමට ඔහු තීරණය කර තිබෙනවා.
240 Views
ජනතා විමුක්‌ති පෙරමුණෙන් ඉවත්ව ගිය සෝමවංශ අමරසිංහ මහතා විසින් පිහිටුවනු ලබන දේශපාලන පක්‍ෂයේ නම ලබන මස මුල් කාලයේ නිවේදනය කිරීමට නියමිතයි.

212 Views
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අනිද්දා (21දා) දිනයේ දී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

228 Views
ජාතික ශෝක දිනයක් වූ පසුගිය 12 වැනිදා මත්පැන් අලෙවි කළ හලාවත නගරයේ පිහිටි රටබීම තැබෑරුමක හිමිකරුවෙකුට සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.එස්.ගුණවර්ධන මහතා විසින් රුපියල් 13,50,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය පැවතීම නිසා එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
219 Views
ශ්‍රී ලංකාව තුළ සිදුවන අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මදුරුවන් යොදා ගැනීමට සැළසුම් කර තිබෙනවා.

ජින්ටෙක් ආයතනය හා එහි ප්‍රධාන වෝහාරික විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණය සාර්ථක වී ඇති අතර ඒ අනුව මදුරුවන් යොදාගෙන අපරාධකරු සොයා ගැනීම සඳහා ඩී.එන්.ඒ.සාක්‍ෂි යොදා ගැනීමට හැකි වෙනවා.

423 Views
වයස අවුරුදු 14 ක් වන පාසල් සිසුවියක්ව වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වරින් වර දුෂණය කළ බව කියන පුද්ගයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසනවා.

මදුරන්කුලිය - ජින්නා වත්ත ප්‍රදේශවාසියෙක් වන 38 හැවිරිදි සැකකරු දැරියගේ සුළු පියා බවයි හිරු ගොසිප් පුත්තලම වාර්තාකරු සඳහන් කළේ.

283 Views
මිනිසාට ජීවත්වීමට ජලය අත්‍යාවශ්‍ය සාධකයක් බව නොදන්නා මිනිසුන් ලංකාවේ සිටින බව කියුවහොත් ඔබ පුදුම වේවි.

එහෙත්, වසර 15කට අධික කාලයක් වතුර ඉල්ලා හඬන මිනිසුන් දෙස සානුකම්පිතව බලන්නට අපේ බලධාරීන් කටයුතු කර නොමැති බව ඔබ දන්නවාද.

622 Views
නිදහස් පක්ෂයේ ප්‍රශ්ණ විසඳීමට මැක්කන් සහ කිනිතුල්ලන් වැනි අය උත්සාහ දරන බව රෙජිනෝල්ඩ් කුරේ අමාත්‍යවරයා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මැක්කන් ගමන යාමටත් ලේ බීමටත් බල්ලන් සහ එළදෙනුන්ව පාවිච්චි කරන බවයි.

267 Views
බෝම්බ දෙකක් විසිකරමින් ජල ක්‍රීඩාවේ යෙදී දිය නාමින් සිටි ළමුන් කණ්ඩායමක් පිළිබඳව ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳ ගම්මාන සීමාවෙන් ගලා බසිනා උල්හිටිය ඔයේ දිය නාමින් සිටි ළමුන් කණ්ඩායමක් මෙම අවස්ථාවට මුහුණ දී තිබෙනවා.
518 Views
අයි.සී.සී. සභාපතිවරයාගේ ක්‍රියා කලාපය මෙරට ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් දෝෂ දර්ශනයට ලක් කරනු ලබනවා.
 
තමන් අතුරු කමිටුවක් පත් කළේ මෙරට නීතියට අනුව බවත් එම අතුරු කමිටුව පිළිගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සිලයට නොහැකි නම් එය ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්නයක් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.

564 Views
වැලිගම - පැලෑන මුහුදු තීරයේ ඊයේ (16) දිය නාමින් සිටියදී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි වයස අවුරුදු 12ක පිරිමි ළමයාගේ සිරුර අද හමුවුණා.

770 Views
පනාගොඩ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවති පළමු පෙළ තුන් දින තරගයකදී සිදුවූ අපූර්ව සිදුවීමක් පිලිබඳව මේ වන විට වාර්තා වනවා. ඒ පළමු ඉනිමේදී ලකුණු 31කට දැවී ගිය කණ්ඩායමක් එම තරගයෙන් ජය ගත් පුවතකුයි.

අප්‍රේල් 10,11 සහ 12 යන දිනවල පැවැත්වූ මෙම තරඟයේදී ක්‍රීඩාකර ඇත්තේ ගාල්ල ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා කණ්ඩායමයි.

239 Views
ව්‍යාජ ඔප්පු සකස් කර අනුන්ගේ ඉඩම් විකිණීමේ යෙදුණු මහ මොළකරුවකු ඇතුලු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන විදුර සමල් ගුණරත්න නැමැත්තා මාලබේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් අනතුරුව තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
498 Views
මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි වෙනවා.

216 Views
[1]      «      2216   |   2217   |   2218      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top