මෙම කර්මාන්තශාලාව ඇඹිලිපිටියේ, චන්ද්‍රිකාවැව අසල පිහිටා ඇති අතර, ඇඟලුම් කම්හලක අද (03) උදෑසන හටගෙන තිබූ ගින්න මේ වනවිටත් සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනීමට නොහැකි වී තිබුණා.
මෙම ගින්න පාලනය සඳහා සෙවනගල ගිනි නිවන ඒකකයේ ගිනිනිවන රථ පැමිණ ඇති අතර, මේ වන විටත් ගින්න මැඩ පැවැත්වීම සඳහා රථ 3ක් පිටත් කර යවා ඇති බවයි වාර්තා වෙන්නේ..
කෙසේ වෙතත්, ගින්න හේතුවෙන් සුළු තුවාල ලැබූ 15දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා මේ වනවිට ඇඹිලිපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබුණා.