Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී සිටින පොට්ට නවුෆර්ට බන්ධනාගාරය තුළ දී ජයග්‍රහණයක් හිමිවී ඇති බව වාර්තා වෙනවා.

336 Views
වසරේ සතුට උපදවන කාන්තාව නාමය දිනා ගැනීමට මෙවර කොළිවුඩයේ ඊෂා ටල්වාර් සමත්ව තිබෙනවා.

ඒ කොලිවුඩයේ සුපිරි නිළි නයන්තාරා සහ අමලා පාවුල් පරදවමින්. මේ හේතුවෙන් නයන්තාරා සහ අමලා පාවුල් කනස්සල්ලට පත්වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.


761 Views
දුම්රිය හරස් මාර්ග ගේට්ටුව වසාදමා ගේට්ටුකරු දුම්රියට පැන සියදිවි නසා ගැනීමේ සිද්ධියක් කඹුරුගමුවෙන් වාර්තා වනවා.

මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ කඹුරුගමුව තුඩැල්ල ගොරබොක්කවත්ත ලිපිනයේ පදිංචි බුලත්සිංහලගේ රන්ජන් ශාන්ත කුරේ නමැති තිස් පස් හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කළා.
291 Views
කාටූන් බැලීම සඳහා අසළ නිවසකින් රූපවාහිනී යන්ත්‍රයක්‌ සොරාගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු පිළිබඳව රිකිල්ලගස්‌කඩ දිඹුල්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

හඟුරන්කෙත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් වලපනේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව පරිවාස භාරයට පත්කර තිබෙනවා.
586 Views
මේ දිනවල පැවැත්වෙන එංගලන්ත ප්‍රාන්ත තරඟයකට සහභාගී වූ ශ්‍රී ලංකා පිලේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර ඔහු සහභාගී වූ ප්‍රථම තරඟයෙන්ම ශතකයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

634 Views
දෙමාපියන් මීට වඩා ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කළා නම් වැලිගම දී මුහුදට බිලිවූ දරුවන් දෙදෙනාගේ ජීවිත දෙකම රැකගත හැකිව තිබූ බව වැලිගම ග්‍රාමීය හදිසි මරණ පරීක්‌ෂක කේ. එච්. ධනපාල මහතා පවසනවා.

වැලිගම නගරාසන්න පැලෑන මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැළකට හසුව ජීවිතක්‌ෂයට පත්වූ තරුශි හසාරා දික්‌කුඹුර සහ නවීන් තීක්‌ෂණ දික්‌කුඹුර නමැති පාසල් දරුවන්ගේ හදිසි මරණයේ සාක්‌ෂි සටහන් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

541 Views
දේශපාලන වශයෙන් ගත් තීන්දු තීරණ හැරෙන්නට තමා වංචාවක්‌ හෝ දූෂණයක්‌ සිදුකර නැතැයි ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ මහතා පවසනවා.

ලංකාවේ පුවත්පතකට විදෙස් රටක සිට ප්‍රකාශයක් කරමින් තමා පෞද්ගලික අවශ්‍යතාවක්‌ මත ඇමරිකාවට ගිය බවත් ඒ අයුරින්ම හෙට (21) දහවල් 1.00 ට ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
546 Views
ත්‍රිරෝද රථ සඳහා නව නීති ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා.

ගමන් කරන ජනතාවට වඩා ආරක්‌ෂාකාරී, සාධාරණ හා කාර්යක්‌ෂම සේවාවක්‌ ලබා දීම මෙහි අරමුණයි.
625 Views
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 260 දක්‌වා වැඩි කෙරෙණ නව ඡන්ද ක්‍රමය ඇතුළත් කෙටුම්පතක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය විසින් සකස්‌ කර තිබෙනවා.

විපක්‌ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිව්දෙනකු විසින් සම්පාදනය කළ එම කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය ලෙස සැලකෙනවා.
231 Views
තමන් පක්ෂය හැර යන බවට ඇතැමුන් ප්‍රචාරය කළත් කිසිදා ජවිපෙ හැරදා නොයන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

සෝමවංශ අමරසිංහ මහතා යළි පක්‍ෂයට එක්‌කර ගැනීමට සාකච්ඡා පවත්වනවා මිස කිසිවකු සෝමවංශ අමරසිංහ මහතා සමඟ එක්‌වීමට පක්‍ෂය හැරදා යාමක්‌ සිදුවන්නේ නැතැයි ඔහු පෙන්වා දෙනවා.
405 Views
තමන්ට, තම බිරිඳට හෝ දරුවන්ට කිසිඳු විදේශීය බැංකුවක නීතිවිරෝධී රහසිගත ගිණුම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ එවැනි ගිණුම් තිබුණේ නම්, ඒවායේ තොරතුරු හෙළි කිරීමට මෙතරම් කාලයක් ගත නොවන බවයි.

තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට ඇමරිකානු ඩොලර්  මිලියන ගණනක් තැන්පත් කළ රහසිගත සහ නීතිවිරෝධී විදේශීය බැංකු ගිණුම් පවතින බවට වත්මන් ආණ්ඩුවේ වගකිව යුත්තන් කලක සිට විවිධ ප්‍රචාර සිදුකරන බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

947 Views
මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඍජු දායකත්වයක් දක්වා නොමැති බව ඒ පිළිබඳ විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

ඒ පිළිබදව විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් තිදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව විසින් සකස් කළ පිටු 19 කින් සමන්විත වාර්තාව එළිදක්වා ඇති බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
279 Views
දියවන්නා ඔය අසළ පාරේ ගමන් කරමින් සිටි තරුණියකගේ රන් මාලයක් කඩාගෙන පළායන්නට තැත්කළ තරුණයෙකු පසුපස කෑගසමින් එම කාන්තාව දිවයාමේදී අවට සිටියවුන් ඔහු අල්ලන්නට වෙර දරූ අවස්ථාවක් ඊයේ දැනගන්නට ලැබුණා.

636 Views
19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට නව සංශෝධන එක් නොකර ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සංශෝධන පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයින් අද එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී මෙම තීරණයට එළඹුණු බවයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද සහභාගි වී තිබෙනවා. මේ අනුව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මීට පෙර සැළසුම් කර තිබූ 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 21 සහ 22 යන දෙදින තුළදී විවාදයට ගැනෙනු ඇති.

310 Views
මාතර - ඌරුබොක්ක - බෙරළපනාතර ප්‍රදේශයේදී 19 හැවිරිදි තරුණියක් ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ දහවල් 1 ට පමණ සිය නිවසේ කාමරයක් තුළ ඇය මෙලෙස ගෙළ වැලලාගැනීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

823 Views
[1]      «      2215   |   2216   |   2217      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top