Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට කැඳවීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කථානායක චමල් රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිතයි.

252 Views
හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීම නීති විරෝධී නම් උසාවි ගොස් ඊට තහනම් නියෝගයක් ලබාගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

881 Views
පූඩළුඔය, ඩන්සිනන් වතුයායේදී තියුණු ආයුධයකින් පහර දී සිය මව සහ සහෝදරිය ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඒ,තලවකැලේ ප්‍රදේශයේ සිටිය දී.

626 Views
සුළං කුරුල්ලෝ වැනි ගීත තුළින් ලාංකේය සංගීත කේෂ්ත්‍රය අර්ථවත් කළ ගායන ශිල්පී හරූන් කුමාර් ලන්ත්‍රා මහතා අද (21) ජිවන ගමනින් සමුගත්තා.

1,282 Views
අලුත් අවුරුදු සමයේ මත්පැන් පානයෙන් පසු පුද්ගලයන් නව දෙනකු වස බී ඇති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ යටිනුවර හදිසි මරණ පරීක්ෂක භාරත විජේකෝන් මහතා පවසනවා.

364 Views
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආරක්ෂාවට යෙදවූ ආරක්ෂකයන්ට අමතරව වැඩිපුර ආරක්ෂකයන් යෙදවූ බවට වව්චර් ඉදිරිපත් කර රුපියල් කෝටි 15කට අධික මුදලක් වංචා කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන අංශය ඊයේ (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

වව්චර මගින් ගෙවීම් සිදුකර රු.153,999,950/- ක මුදල වංචා කර ඇති බවට ධීවර අමාත්‍යාංශයේ පරිපාලන සම්බන්ධීකරණ නිලධාරිවරිය කළ පැමිණිල්ලක් අනුව මෙම කරුණු ඉදිරිපත් කිරීම සිදු කළා.
381 Views
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 10කදී ලකුණු 41ක් රැස් කිරීමට  AB de Villiers ඊයේ (19) සමත්වුනා.

294 Views
විදෙස් ගමන් බලපත්‍ර සිද්දියකට ශෂී විරවංශගෙන් අල්ලස් කොමිසම අද උදෑසන 9.30 සිට තවමත් ප්‍රශ්න කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසනවා.
309 Views
අද පාර්ලිමේන්තුව තුළදී මහින්ද මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවීමට එරෙහිව විමල් වීරවංශ ඇතුළු පිරිසක් විරෝධය පළ කර තිබුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සභාවේ මැද වාඩිවීමට සූදානම් වුවත් ඔහුගේ විශාල උදරය නිසා එය අපහසු වී තිබෙනවා. එම නිසාවෙන් ඔහු අසලින් සිටගෙන අයුරු කැමරාවේ සටහන් වී තිබුණේ පහත අයුරින්...
616 Views
ලෝක කුසලාන තරඟාවලිය නිමවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟාවලිය පිළිබඳව ඔත්තුවක් අපිට ලැබුනා.

ආරංචියේ හැටියට පාකිස්ථානය මේ දිනවල පැවැත්වෙන බංගලාදේශ තරඟාවලියෙන් පස්සේ ලංකාවට එනවලු. ඒ අනුව ටෙස්ට් තරඟ 3ක්, එක්දින තරඟ 5ක් සහ 20/20 තරඟ 2ක් පාකිස්තානය සහා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙනවා.

301 Views
Ankit Keshri නැමැති බෙංගාලි ක්‍රීඩකයෙක් ක්‍රිකට් පිටියේදී අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තරඟය අතරතුර උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙලෙස එකිනෙකාට හැපී ඇති අතර පසුව එක් ක්‍රීඩකයෙකුට හෘදයාබාධයක් ඇති වී ඇත.

454 Views
IPL තරඟාවලියේ බැංගලෝර් පිල හා මුම්බායි ඉන්දියන්ස් පිල අතර ඊයේ (19) පැවති තරඟයේදී විනිසුරු විසින් කොදෙව් ක්‍රීඩක පොලාර්ඩ් හට අවවාද කරනු ලැබුවා.

එයට ප්‍රතිචාර දැක්වීමට ඔහු විසින් මුඛය ප්ලාස්ටරයකින් වසාගෙන පැමිණිම සියළු දෙනාගේ මුවට සිනහවක් ගෙන ආවා.


883 Views
අලුත් අවුරුද්දේ ප්‍රධානම තරඟයක් වන්නේ ඇස් වසා ගෙන අලියාට ඇස තැබීමයි. එහෙත්, ඇස් තබන්නේ ද බොරු අලියෙකුටයි. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ එජාපයේ මහලේකම්වරයා මාවනැල්ල තම ආසනයේ පැවති අවුරුදු උත්සවයක දී අලියාට ඇස තැබූ හැටියි.

මේ අලියා ද ඇත්ත අලියෙක්. කබීර් හෂීම් මහතා මහ ලේකම් තනතුර දරණ පක්ෂයේ ලකුණ ද අලියාමයි. මේ අවුරුදු උත්සවයේ දී කඹ අදින්නේ ද අලියා සමඟයි.

422 Views
මහා පරිමාණ දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් පසුගිය රජයේ ඉහළම තනතුරු දැරූ හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හෝ වැඩිදුර ප්‍රශ්න කිරීමට  නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

274 Views
බදුල්ල - හල්දුම්මුල්ල -නිකපොත - දමනීයතැන්න ප්‍රදේශයේ අක්කර 5 ක රබර් වත්තක් මේ වනවිට නායයමින් පවතින බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා.

428 Views
[1]      «      2214   |   2215   |   2216      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top