Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිණී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ, එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේට එරෙහිව අල්ලස් කොමිසම අද නඩු පැවරුවා.

399 Views
ආදර කතා, විහිළු කතා, අපහාස කතා, feeling කතා ඇරෙන්න වෙන මොනවද මූණු පොතේ තියෙන්නේ. ඔන්න ඔය හින්දයි අපි හිතුවේ වෙන අතක මැස්ස ගහල වැල එතනට ගෙන්න ගන්න. ඔබ කවදාවත් අහලා නැති කතාවක්, සතියකට පාරක් ‘අදමයි ඇහුවේ‘ නමින් හිරු FM Fan page එකේ post කරන්න අපි පටන් ගත්තා. ‘අදමයි ඇහුවේ‘ අපේ රටේ ඔළුව හැරුණු අත යන Facebook  වැසියන්ට අළුත් පාරක් පෙන්නුවා.

484 Views
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩු විභාගය අද(21)පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් තාරක හිනටිගල මහතා ඉදිරියේ දී අද පැවැත්වුණා.

1,282 Views
බම්බලපිටියේ විදුහලක ගබඩා කාමරයක් තුළ අබිරහස් ලෙස මියගිය කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

513 Views
ක්‍රීඩාවට දේශපාලන බලපෑම් නොවිය යුතුය යන පක්ෂයේ ප්‍රතිපත්තියට අනුව මලල ක්‍රීඩා සංගමයේ සභාපති තනතුර සඳහා තරග නොකිරීමට තමන් තීරණය කළ බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.

357 Views
පසුගිය අලුත් අවුරුද්දට අලුතින්  ඇඳුම් මිලදී ගැනීම සඳහා ලබා දුන් මුදලින් බාල පුතා  කැටගසා පරාජය වීමෙන් සිත් තැවුලට පත් පියෙකු ගෙල වැල දමාගෙන මියයැමේ පුවතක්‌ ඌරගස්‌මංහන්දිය ප්‍රදේශයෙන් වාර්තා  වනවා.

270 Views
අදට යෙදී තිබෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් ගූගල් සමාගම විසින් අපූරු ආකාරයෙන් ඔවුන්ගේ ගූගල් සෙවුමෙහි ක්‍රීඩාවක් නිර්මාණය කර තිබෙනවා.

එයින් ඔබ කුමන සතෙක්ද යන වග සොයගැනීමට හැකිවන බවයි ඔවුන් පවසන්නේ. එහි ඇති ප්‍රශ්න 4කට පිළිතුරු දීමෙන් පසුව එයට අදාල වන සත්වයා කවුරුන්ද යන වග ඔබට පෙන්නුම් කරනු ලබනවා.

494 Views
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ දින සියයේ වැඩසටහන හෙටින් (23)නිම වෙනවා.

"වෙනසකට එක්‌වෙමු - මෛත්‍රී පාලනයක්‌ සිය දිනකින් අලුත් රටක්‌" නමැති මෙම වැඩසටහන ආරම්භ වූයේ පසුගිය ජනවාරි මස 10 වැනිදායි.
745 Views
හිටපු අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබා දීමආරම්භ කළ බව පොලිසිය පවසනවා.

199 Views
පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් යානා වෙනුවෙන් ගෙවිය යුතු මුදලෙන් විශාල කොටසක් ගෙවනු ලැබුවේ හමුදාවේ කෝප්‍රල්වරයකු විසින් බව අනාවරණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද විමර්ශනයකදී මේ බව අනාවරණය වූ බව පැමිණිල්ල ඉදිරිපත් කළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ශාන් විජේතුංග මාධ්‍ය වෙත සඳහන් කළා.
243 Views
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් මේවනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වනවා.

776 Views
අයි.පී.එල් තරඟාවලියට අදාළව ඊයේ (21) පැවති තවත් තරඟයක් කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම ජය ගත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 191 ක් රැස් කළා.

494 Views
මඤ්ඤාෙක්කා දණ්ඩක් පැල කර කිලෝ 450ක් පමණ බරට මඤ්ඤාෙක්කා අල ලබාගැනීමේ පුවතක් කෑගල්ල, අරදගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉඩම හිමි නිමල් දයාරත්න මහතා රැකියාවට ගොස් නිවසට එන අතරමග දී හමු වුණ මඤ්ඤොක්කා දණ්ඩක් රැගෙන විත් නිවස ඉදිරිපිට මිදු‍ලේ සිටුවීමෙන් මෙම ඵලදාව ලබා ගෙන තිබෙනවා.
481 Views
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශය යළිත් නාය යෑමේ තර්ජනයකට මුහුණ දී තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 29වන දින පෙරවරු 7.30ට ද ප්‍රදේශය නාය ගිය අතර ඉන් තිස් හත් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව මළසිරුරු හමුවූ අතර තවත් පිරිසක් මේවන විටත් අතුරුදන් ලෙස සැලකෙනවා.
421 Views
මෙරට  පුවත්පත් ඉතිහාසයේ අද්විතීය නමක් සටහන් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී.එෆ්. කාරියකරවන ඊයේ (21) අභාවප්‍රාප්ත වුණා. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 94 ක්. ඔහුගේ ඉල්ලීම අනුව ආගමික වතාවත්වලින් පසු දේහය පෞද්ගලික රෝහලකට භාරදී තිබෙනවා.

1,146 Views
[1]      «      2213   |   2214   |   2215      »      [2251]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top