Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නැගෙනහිර පළාත් සභාවේ නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 6 දෙනෙකු අද සිට එහි විපක්ෂයේ කටයුතු කරන බව ප්‍රකාශ කළා.

ඒලම් අමීර්, උදුමාන් ලෙබ්බේ, විමලවීර දිසානායක, ඩබ්ලිව්.ඩ්. වීරසිංහ, ටී.එම්. ජයසේන සහ ජයන්ත විජේසේකර එම මන්ත්‍රීවරුන් වනවා. නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ.

403 Views
අම්පාරේ නගරයේ මුල්‍ය සමාගමක කාර්යාලය තුලදී පුද්ගලයෙකු ගිනි තබාගෙන ඇත.
 
338 Views
මහියංගණය - පදියතලාව මාර්ගයේ වේවත්ත හන්දියේදී පැවති උද්ඝෝෂණයකදී පොලිස් නිලධාරීන්ට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශයේ මාර්ගයක් නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකරන බවට පවසමින්  ඊට විරෝධය පා පසුගිය 25 වැනිදා ප්‍රදේශවාසීන් උද්ඝෝෂනයක නිරතවුණා. පසුව එය පාලනය කිරිම සඳහා මහියංගණය පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණි අතර එහිදී දෙපාර්ශවය අතර උණසුම් තත්ත්වයක් හටගත්තා.

336 Views
බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී සිදුවූ අනතුරකින් පසු ආබාධිත තත්වයට පත් වෛද්‍ය සමිතා සමන්මලීට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තමන් සතුව නැති බව එහි කළමනාකාරිත්වය ප්‍රකාශ කරනවා.

1,265 Views
ආබාධයකට ලක්ව සිටින දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට එළඹෙන ඉරිදා  ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරඟයට සහභාගිවීම අවිනිශ්චිත වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරු මයිකල් ද සොයිසා උපුටා දක්වමින් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ ඔහුට දින 8ත්, 10ත් අතර කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇති බවයි.

661 Views
අද (01) දිනයේ එංගලන්ත තරඟයේදී අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කළ සුරංග ලක්මාල් පන්දු යැවීමෙන් ඉවත් කරන්නට  විනිසුරුවන් පියවර ගත්තේ පිතිකරුවාගේ ඉනට ඉහළින් ෆුල්ටොස් පන්දු දෙකක් යොමු කිරීම හේතුවෙන්.

800 Views
ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් බිලියන 05 කට ආසන්න ණය පිළිබඳව වර්තමාන රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා. චීනයේ බීජිං නුවරදී අමාත්‍යවරයා ඊයේ (28) ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් චීන රජය සමඟ සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක බීජිං නුවර සංචාරය කරනු ඇති බවයි.

457 Views
අද දිනයේ එංගලන්තය සමඟ පැවති ලෝක කුසලාන තරඟයේ අගනා ශතකයත් සමඟින් කුමාර් සංගක්කාර තවත් වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබෙනවා. ඒ ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය හිමි පිතිකරුවන් අතර 2වන ස්ථානයට පත්වෙමිනුයි.

1,082 Views
එංගලන්තය සමඟින් අද දිනයේ පැවති තරඟයේදී අගනා ඉණිමක් ක්‍රීඩා කිරීමට ලහිරු තිරිමාන්න සමත්වුනා.

386 Views
එංගලන්තය සමඟින් අද දිනයේ පැවති තරඟයේදී අගනා ඉණිමක් ක්‍රීඩා කිරීමට කුමාර් සංගක්කාර සමත්වුනා. ඔහුගේ එක්දින දිවියේ වේගවත්ම ශතකය අද දිනයේදී වාර්තා කිරීමට ඔහු මෙහිදී සමත්වුනා.

849 Views
එංගලන්තය සමඟ අද දිනයේ පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකා පිල ලබාගත් Review එකක් සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ඇතිවෙමින් පවතිනවා.

එහි වීඩියෝව පහතින්....

901 Views
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියේ 22වන තරඟයේ කාසියේ වාසිය දිනු එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

380 Views
නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර අද පැවති තරඟය ඉතා උණසුම් මුහුණුවරක් ගත්තා. එහිදී නවසීලන්ත ඉණිමේ කඩුලු 9ක් දැවී තිබියදී 6 පහරක් එල්ල කරමින් තරඟය ජයගත් අවස්ථාවේ වීඩියෝව ඇතුලත් නවසීලන්න ඉණිමේ Super Shots වීඩියෝව හා තරඟයේ විශේෂ අවස්ථා වීඩියෝව පහතින්...

899 Views
ලෝක කුසලාන  ක්‍රිකට් තරගාවලියේ මීට සුළු මොහොතකට පෙර ඉතා තියුණු තරගයකින් පසු ජය වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් කඩුල්ලකින් පරාජය කිරීමත් සමගයි. ලකුණු 152ක ඉලක්කයක් අභිබවා යාමට පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ගේ කඩුලු එක එක බැගින් දවාගනිමින් අවසානයේ කඩුළු 9ක් දක්වා දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

375 Views
හෙට පැවැත්වීමට නියමිතව තිබූ මුලතිව් - මුහුදුබඩපත්තු සහ පුදිකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම මාර්තු 27 දක්වා අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියෝග කළා.
 
459 Views
[1]      «      2250   |   2251   |   2252      »      [2257]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top