Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ශ්‍රී ලංකාවේ තරුණයෙක් එංගලන්තයේදී තරුණියක් දූෂණය කර ඇත. මෙම තරුණයා සමඟ එම තරුණිය රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර එහිදී තරුණයා විසින් ඇයට මත් පැන් පොවා ඉන්පසුව ඇයව යම් ස්ථානයකට ගෙන ගොස් දුෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දුෂණයට ලක් වූ කාන්තාව විදේශිය කාන්තාවක් වන අතර එම තරුණයා එංගලන්තයේ නිවසක කුලියට සිටින බව සඳහන්ය.

423 Views
කාන්තා යට ඇදුම් මිලදී ගැනීම විනෝදාංශයක්ලු
ගොඩදෙනෙක් විකෘති ලිංගික අශාවන්ගෙන් යුක්තයිලු

ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී කල්ලියක් වන අයි.එස් සටන්කාමීන්ගේ දෛනික හැසිරීම් හා ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පුවතක් විදේශිය මාධ්‍ය විසින් වාර්තා කර සිටියි.

සමාජීය ක්‍රීයාකාරීන් කණ්ඩායමක් සිරියානු වෛද්‍යවරුන් සමඟ කල සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් විදෙස්  මාධ්‍ය අයි එස්  සටන්කාමීන් පිළිබඳව මෙම පුවත වාර්තා කර ඇත.

679 Views
බණ්ඩාරවෙල - උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඔස්සේ භූගත ජල සොරකමක් සිදුවෙමින් පවතින බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජිනදාස කටුපොත පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් සිදුවන විනාශය තක්සේරු කළ නොහැකි බවයි.

ළිංවල ජලය සිදී යාම, නාය යාම් සහ පොළොව ඉරි තැලීම් සිදුවීම හේතුවෙන් මේ වන විට තමන් දැඩි අර්බුදයන්ට මුහුණ දී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

512 Views
නවක වදයට මුහුණදීමට නොහැකිව තම දරුවා සියදිවි හානිකරගත් බවට පන්නිපිටිය - මාබුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සබරගමුව සරසවි සිසුවියකගේ මවක් චෝදනා කරනවා. මෙම මව පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ නවක වදය නිසා තම දියණිය මානසික ආබාධයකට ද ලක්වූ බවයි.
 
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුළත් වූ 23 හැවිරිදි අමාලි චතුරිකා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ දේවී බාලිකා විද්‍යාලයෙන්. ඇය තම නිවසේදී පෙරේදා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබූ අතර, දිවි නසා ගැනීමට පෙර ලිපියක් ද ලියා තිබෙනවා.

767 Views
සම්පූර්ණයෙන් මුහුණ ආවරණ වූ හිස්වැසුම් පැළඳීම වැළැක්වීමේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා.

2,065 Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් බලහත්කාරයෙන් ජනතා හදවත්වලින් ඈත් කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ තංගල්ල නගර ශාලාවේ ඊයේ (17) පැවති හම්බන්තොට දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ රැස්වීමකට එක්වෙමින්.

මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ රට එක්සේසත් කළ නිසා තමන්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාවට අවස්ථාවක් හිමිවූ බවයි.

431 Views
ඉකුත් රජය මගින් වතු කම්කරුවන්ට බෙදාහැරීම සඳහා තොන්ඩමාන් පදනමට ලබාදුන්නේ යැයි කියන රු. කෝටි තුනක වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතාට සහ තොන්ඩමාන් පදනමේ සාමාජිකයන් විසින් ඊයේ (1‍7)  එම භාණ්ඩ නැවත වතු කම්කරුවන්ට බෙදාහරිමින් සිටින අවස්ථාවේ නෝර්වුඩ් පොලීසිය මගින් එම භාණ්ඩ නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙසට හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම අධිකරණ නියෝගය පොලීසිය මගින් ගෙනවිත් තොන්ඩමාන් මහතාට ලබාදෙන අවස්ථාවේ එය ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් තොන්ඩමාන් මහතා එම ක්‍රීඩාංගණයෙන් පිටව ගියා. ඉන් අනතුරුව නෝර්වුඞ් පොලීසිය මගින් බෙදාහරින ලද භාණ්ඩ රැගෙනයෑම වැළැක්වීමට ක්‍රීඩාංගණයේ දොර වසාදැමීමත් සමගම නොසන්සුන්කාරී තත්වයක් ඇතිවුනා. ක්‍රීඩාංගණයේ වෙනත් අතුරු මාර්ග වලින් භාණ්ඩ රැගෙනයෑම වැළැක්වීමට පොලීසිය කටයුතු කරනු ලැබුවා. එහෙත් ඇතැම් පිරිස් ඒ ලබාගත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් රැගෙනයන ආකාරයක් කැමරාවේ සටහන්වුනා.

663 Views
ආගම්වාදය හේතුවෙන් සිය දැත් දෙක අහිමි වුණා කාන්තාවක් තමන්ට සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. නමින් බිහාරා වන ඇය පසුගිය 2002 වසරේ ඉන්දියාවේ බලුකිස්තාන් ප්‍රාන්තයේ ඇති වූ ආගම්වාදී ගැටුමක් හේතුවෙන් ඇගේ දෑත් කණ්ඩායමක් විසින් කපා දමනු ලැබුවා.

779 Views
මිනිස් පරිභෝජනයට නසුදසු, පනුවන් සහිත රට ඉදි කිලෝග්‍රෑම් 24,000ක් බෙදා හැරීමට සූදානම් කර තිබියදී පාරිභෝගික සේවා අධිකාරිය සොයාගෙන තිබෙනවා.

618 Views
ඉරාකය, සිරියාව සහ ලිබියාවේ බලය පතුරුවමින් සිටින ඉස්ලාමීය අන්තවාදී අයි.එස්. කැරළිකරුවන් දැන් සිය ප්‍රචාරක යාන්ත්‍රණය අන්තර්ජාලය වෙත පුළුල් කර තිබෙනවා.

අයි.එස්. අනුගාමිකයන් එලෙස දිනකදී සමාජ ජාල වෙබ් අඩවිවලට එක් කරන පණිවුඩ සංඛ්‍යාව 90,000 ඉක්ම වන බවයි හෙළිදරව් වී ඇත්තේ. මේ නිසා ඔවුන්ගේ අන්තර්ජාල මෙහෙයුම් අඩාල කිරීම, ඇමරිකා එක්සත් ජනපදයට අභියෝගයක් වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

562 Views
වඩුක්කෝඩේ - ආරලි මධ්‍යම ප්‍රදේශයේ නිවසක් අසළ පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් පිරිමි දරුවෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (16) මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 6ක දරුවෙකු බවයි.

496 Views
මෙරට ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා ලබාදෙන සහය පුළුල් කිරීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඉන්දීය චාරිකාවට එක්ව සිටින විදුලිබල සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ සම්බන්ධයෙන් ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධන් සමඟ  සාකච්ජාවක නිරත වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

මෙරට ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ පවතින සහයෝගිතාව ඇගයීමකට ලක්කර එය වැඩි දියුණු කළ යුතු බවටයි අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී එකඟ වී ඇත්තේ.

653 Views
[1]      «      2250   |   2251   |   2252   



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top