Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර අද දිනයේ පැවැත්වුනු තරඟයේ ජයග්‍රහණය උදෙසා තිසර පෙරේරා ඔහුගේ පිත්තෙන් වේගවත් ලකුණු 47ක් වාර්තා කලා. ඒ සඳහා ඔහු වැයකලේ පන්දු 26ක් පමණයි.

823 Views
ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර අද දිනයේ පැවැත්වුනු තරඟයෙන් කරට කර සටනකින් පසු ශ්‍රී ලංකා පිළ ජය වාර්තා කලා. එහිදී අගනා ශතකයක් ලබාගැනීමට මහේල ජයවර්ධන සමත්වුනා.

378 Views
ලෝක කුසලානයේ මේ වන විට පැවැත්වෙන ඉන්දු දකුණු අප්‍රිකා තරඟයේදී පන්දු වාර 40කදී ලකුණු 220ක් ලබාගෙන ඉන්දියාව ප්‍රබල ස්ථානයක පසුවෙනවා. මේ වන විටත් ඔවුන්ගේ දැවී ගොස් ඇත්තේ කඩුලු 2ක් පමණයි.
 
484 Views
රටින් පිටවීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් ව්‍යාපාරික රවී වෙත්තසිංහ 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ, ඊයේ සවස මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කම්කරු නීතිරීති කඩකිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික රවී වෙත්තසිංහට අවස්ථා කිහිපයකදී අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණා. ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානවල සේවකයන්ට සේවක අර්ථසාධක මුදල් නොගෙවීම සම්බන්ධයෙනුයි මෙම චෝදනා එල්ලවී තිබුණේ.

3,095 Views
අවි පෙන්වා, බිය ගන්වා සිදුකළ කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ හත්දෙනෙකුගෙන් යුත් කල්ලියක් ගිරිඋල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස අතුරුගිරිය පොලීසියට ලද තොරතුරක් අනුවයි මෙම කල්ලිය අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීද මොවුන් කොල්ලකෑමක් සිදුකර වෑන් රථයකින් පළා යමින් සිටි බවට අනාවරණ වී තිබෙනවා.

349 Views
ඕස්ට්‍රේලියාවට දැඩි බලපෑම් එල්ල කර ඇති මාෂියා සුළි කුණාටුව හේතුවෙන් බ්‍රිස්බේන් හි හෙට පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ් -  ඕස්ට්‍රේලියා තරඟය වෙනත් ස්ථානයක පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

489 Views
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ ගැලනිගම අතර ප්‍රදේශයේ දී කැබ් රථයක් සහ වෑන් රථයක් ගැටී ඊයේ (20) පස්වරුවේ සිදුවූ අනතුරකින් කාන්තාවක මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල ලැබුවා
740 Views
වරකාපොල, නිට්ටඹුව ආදී ප්‍රදේශවල සිට  ව්‍යාජ මුදල් නොට්ටු ජවාරමේ නිරත වූ පුද්ගලයෙකු  අද අත්අඩංගුවට ගත්තා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සැකකරු සතුව තිබී රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 43 ක් සොයා ගත් බවයි.

495 Views
ලොව උසම නිවාස සංකීර්ණයක් ලෙස සැලකෙන මහල් 79කින් යුත් ඩුබායි හි  ටෝච් ගොඩනැගිල්ලේ මහා ගින්නක් පැතිරෙන බව වාර්තා වනවා.

අඩි 1105ක් උසැති ගොඩනැගිල්ලේ 50 වන මහලේ ගින්න හටගෙන ඇති අතර සුළඟත් සමඟ එය ගොඩනැගිල්ල පුරා පැතිරුණු බවයි විදෙස් වාර්තාකරුවන් සඳහන් කළේ. මහල් 60ක පමණ නිවහන්වලට ගින්නෙන් හානි සිදුව තිබෙනවා. එහි සුන්බුන් අසළ ගොඩනැගිලි මත කඩා වැටුණු බව සදහන්.

357 Views
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සහ ඔවුන්ගේ ඥාතීන්ගේ වත්කම් බැරකම් විමර්ශනයට අධිකරණය ඊයේ (20) අවසර ලබා දුන්නා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් වන නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදියි.

447 Views
ලෝක කුසලානයේ අද දිනයේ පැවැත්වෙන පාකිස්ථාන් කොදෙව් තරඟය මේ වන විට පැවැත්වෙනවා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් ලකුණු 310ක් ලබාගත්තේ කඩුලු 6ක් පමණක් දැවී තිබියදීයී.

326 Views
ඇමරිකානු නව ආරක්ෂක ලේකම් ලෙස Ashton Carter පසුගියදා දිවුරුම් දෙනු ලැබුවා.

ඔහුගේ කතාව අතරතුර ඇමරිකානු නියෝජ්‍ය ජනාධිපති Joe Biden  විසින් ආරක්ෂක ලේකම්ගේ බිරිඳට උරහිස අල්ලා හාදුවක් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවී තිබෙනවා.

974 Views
ලොව වෙසෙන පුද්ගලයින් අතරින් ඉතා සීමිත අල්ප පිරිසක් සිය විනෝදාස්වාද උදෙසා මෙන්ම අන්‍යයන් පිනවීම සඳහා නොයෙක් ආකාරයේ ත්‍රාසජනක ක්‍රියාකාරකම් වල නිරත වේ.

එලෙස අන්‍යයන් පිනවීමටත් වඩා සිය තෘප්තිය උදෙසා ත්‍රාසජනක ක්‍රියාකාරකමක යෙදෙන, අට මස් පමණ වන දරු ගැබක් ඇති කාන්තාවක් ගැන පුවතක් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

488 Views
ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත් වූ සබරගමු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවියගේ මරණය නවක වදය හේතුවෙන් සිදුවූවක් බවට පැතිර යන කතා සම්බන්ධයෙන් එහි මහා ශිෂ්‍ය සංගමය අද බලංගොඩ දී  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකද අදහස් පළ කළා.

319 Views
ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා පත් කර තිබෙනවා.

800 Views
[1]      «      2252   |   2253   |   2254      »      [2256]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top