Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඊයේ (22) අල්ලස් කොමිසම වෙත පැමිණියා.
340 Views
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගණන 238ක් දක්වා ඉහළ  දැමීමට  ජාතික විධායක සභාවේ දී එකඟතාව ඇතිවූ බව කැබිනට් තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අද(23) සඳහන් කළා.

276 Views
පසුගිය දින කිහිපයේදී කොළඹ නගරයේ ක්‍රියාත්මක කරනු ලැබූ මංතීරු නීතිය ඉදිරියේදී දිවයිනේ සෑම නගරයකම ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී තිබෙනවා.

556 Views
තමන් හොඳින් වැඩ කළ රජයේ නිලධාරියෙකු බවත්, තමන්ටත් මේ ආකාරයෙන් චෝදනා කරනවානම් අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ද හොඳින් වැඩ නොකරනු ඇති බව හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

243 Views
රක්නා ලංකා සමාගම සහ ඇවන්ඩ්ගාඩ් සමාගම පිළිබඳ ප්‍රකාශ ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගේඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයට පැමිණියා.

620 Views
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුගේ මැතිවරණ කටයුතු සඳහා ලංකා සතොස ආයතනයේ භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඊයේ (22) නියෝග කළා.

269 Views
බණ්‌ඩාරගම පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂක රූබන් විජයපාල විජයවර්ධන පලිහවඩන මහතා නිදියහනේදීම ගෙල සිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ඒ මහතාගේ බිරිඳ සහ ව්‍යාපාරිකයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා.

299 Views
රසායනික ගිනි අවියක් සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි. එය සන්තකයේ තබාගත්  25  හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (23) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
697 Views
බම්බලපිටියේ විදුහලක ගබඩා කාමරයක් තුළ අබිරහස් ලෙස මියගිය කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන අත්අඩංගුවට ගෙන ඇතත් අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක්‌ ලබාදී ඇති බැවින් මෙය ඝාතනයක්‌ ද යන්න නිශ්චිතවම පැවසිය නොහැකි බවපොලිසිය පවසනවා.

මරණය සම්බන්ධයෙන් සැකපිට ඇය සමග අනියම් සම්බන්ධයත් පැවැත් වූ 52 හැවිරිදි අයකු හා පුද්ගලික ආරක්‍ෂක නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

723 Views
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (23) අල්ලස් කොමිසම හමුවට කැඳ වා තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ අද උදෑසන 8 යි 30 ට පමණ තමන් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.  

මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට අද දිනයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයක් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

427 Views
දෙහිවල ‍ජාතික සත්වෝද්‍යානයට සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ජර්මනි‍ෙයන් රැගෙන ආ තෝර් (Thor) සිංහයාට දාව කොරියාවෙන් රැගෙන ආ සකීනා (Sakina) සිංහ දෙන විසින් ඊයේ (22) උදෑසන පැටවුන් තිදෙනකු බිහිකර තිබෙනවා.

763 Views
රජයේ දින සියය අද(23) සම්පූර්ණ වනවා.

ජනවාරි 08 දා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව බිහි වූ නව රජයේ දින සියයේ වැඩ සටහනේ සියවන දිනය ද අදයි.
551 Views
නව මැතිවරණ ක්‍රම සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ඊයේ (22) පැවති කැබිනට් මණ්ඩලය හමුවට ජනාධිපතිවරයා අදාළ යෝජනාව ඉදිරිපත් කළ බවයි.

226 Views
ඊයේ (23) දිනයේදී  හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඔහුව අධිකරණයට ගෙන යන අවස්ථාවේ නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංගද එහි පැමිණි තිබුණා.
217 Views
පහරදීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීම සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (22) කොල්ලුපිටිය පොලීසියට පැමිණ තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ අනෙක් පාර්ශවයද මීට අදාළව පැමිණිල්ලක් සිදුකිරීමට පොලීසියට පැමිණ සිටි බවයි.

550 Views
[1]      «      2212   |   2213   |   2214      »      [2251]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top