Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සුනාමි ව්‍යසනයෙන් පසු මෙරටට ලැබුණ රුපියල් මිලියන අසූ දෙකක මුදලක්‌ එවකට අගමැති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ මහතා පෞද්ගලික ගිණුමක තැන්පත් කර ගැනීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ඉල්ලමින් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (24 ) අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.

600 Views
බැසිල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපතිනි මහින්ද රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේ දී කළ ප්‍රකාශයක් පිළිබඳව රෝහලේ සේවකයන් අතර විශාල කතාබහක් ඇතිවී තිබෙනවා.

261 Views
‘‘ මල් මමා ’’ අප දුටුවේ කුඩා කාලයේ ළමා පත්තරවල කාටුන් නිර්මාණ තුළින්.

එහෙත් මේ මල් මාමා අපට හමුවුණේ අරණායක අසුපිණි ඇල්ල ආසන්නයෙන්.
545 Views
තම සොහොයුරා වන බැසිල් රාජපක්ෂ මහතා බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් ගෙවන වාට්ටුව වෙත පැමිණියා.

237 Views
අධිකරණ නියෝගය නොතකා අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කළැයි සන්ධානයේ 44 දෙනකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද(24) නොතීසි නිකුත් කළා.

193 Views
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා ලබන 05දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (23) නියෝග කර තිබෙනවා.

434 Views
ඔහු වැඩිවියට පත්වූ විට ක්‍රීඩකයෙක් වේවි ද? නැතහොත් ගායකයෙකු හෝ නළුවෙකු වේවි ද?
 
මේ දරුවා වැඩිවියට පත්වී ලොව බලවත්ම මිනිසකුවූ බව කිවහොත් ඔබ පුදුම වේවි.
315 Views
ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට තීබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා.

589 Views
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමාගෙන් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වන්නේ කුමන කරුණු සම්බන්ධයෙන්දැයි යන්න පැහැදිලිව දැනුම් දී නොමැති හෙයින් අද (24) ප්‍රකාශයක් ලබාදීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට ලිපියක් යවමින් ඊයේ (23) දැනුම් දී තිබෙනවා.

239 Views
පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතා ඇතුලු ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධව සිටි දේශපාලන නායකයන් පිරිසක් මේවන විට එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා සාකච්ඡා පවත්වන බව වාර්තා වනවා.

939 Views
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට්‌ පත්‍රය සකස්‌ කර අවසන් බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

218 Views
මුල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට සිදුවන අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රශ්න කිරීම් පිළිබදව දේශපාලන පක්ෂ ඊයේ(23)ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළකළා.
442 Views
එදා උඩින් ගිය මිනිස්සුන්ව දැන් පාපිස්සට වට්ටා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ(23)පස්වරුවේ අරලියගහ මන්දිරයේදී කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමින්.
325 Views
මානසික පීඩනයක් හේතුවෙන් කාසි 140 ක් සහ ඇණ150 ක් ගිලින ලද තිස්හතර හැවිරිදි පුද්ගලයෙක් පිළිබඳව අපුරු පුවතක් ඉන්දියාවේ රෝහලකින් වාර්තා වෙනවා.

රාජ්පාල් සිං නමැති මොහු ගොවියෙකු වන අතර පන්ජාබ් රෝහලකට ඇතුළුකිරිමෙන් පසු කරන ලද එන්ඩස්කොපි පරීක්ෂණයකින් ඔහුගේ උදරයේ ලෝහ කැබලි ඇති බවපෙනී ගොස් තිබෙනවා.

844 Views
වැලිකඩ හිර ගෙදර බන්ධනාගාර රෝහලේ සිටි හිටපු  අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දහවල් කොළඹ ජාතික රෝහලට මාරු කර තිබෙනවා.

290 Views
[1]      «      2211   |   2212   |   2213      »      [2251]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top