Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඇමෙරිකානු සුපිරි රංගන ශිල්පී Jamie Foxx ගේ නවතම මෝටර් රථයේ ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔස්කාර් සම්මාන දිනූ 49 හැවිරිදි Jamie Foxx ගේ මෝටර් රථයේ ඇති සුවිශේෂත්වය වන්නේ එය රත්තරන් වීමයි.
571 Views
අප්‍රිකානු මහද්වීපයේ කැමරූන් රාජ්‍ය යේ වනගත ප්‍ර දේශයක නියෝස් නැමැති විලක් පිහිටා තිබුණේය. එම විල අසල තිබූ ගම්මානයේ සතුන් එකා දෙන්නා හිටිහැටියේ මිය යමින් තිබිණි. නියෝස් විලට අරක්ගත් භූතයෙකු නිසා මෙය සිදුවන බව ගම්වාසින් විශ්වාස කළහ. එම නිසා ඔවුන් විල අසලටවත් යන්නට බිය විය.

නමුත් හිටිහැටියේම නියෝස් විලේ භූතයා සැබැවින්ම ප්‍රාදුර්භූත විය. එවිට විල අසල පිහිටි ගම්මානයේ ගම්වාසින් 1746 දෙනෙකු ක්ෂණිකවම මිය ගියේය. එළුවන්, බැටළුවන් වැනි සතුන් 3500 කට අධික ප්‍රමාණයක් මියගියේය. පසුව මෙම කුප්‍රකට විල පිළිබඳ කරුණු සෙවීමේදී හමුවූයේ සැබෑ භූතයා අන් කිසිවෙකු නොව ස්වභාවධර්ම මාතාවගේ විරල සංසිද්ධියක් බවය.
587 Views
Ksenia Kalugina නම් 23 හැවිරිදි රුසියානු ජාතික තරුණියක් මංගල ඡායාරූප සහිත සඟරාවක් සඳහා දේවස්ථානයක් තුල අසංවර ලෙස පෙනි සිටිම හේතුවෙන් පොලිස් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

442 Views

ඇය නමින් Paris Jackson. ඇය Michael Jackson ගේ දියණිය වුවද ඔහුගේ ගති පැවතුම් වලින් අඩක් වත් ඇය තුල අඩංගුද යන්න  සැකයක් ඇගේ හැසිරීම දකින ඕනෑම කෙනෙක්ගේ හිතට නැගේ.

1,285 Views
කොළඹ ඉදිවන නෙළුම් කුළුනේ වැඩකටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

මේ කුළුණේ උස මීටර් 350 ක්.
601 Views
පාවහන් යුවළක්ද නොමැතිව කකුල් වල මඩද තැවරුණු තරුණයෙකු සහ හොඳින් හැඳ පැළඳගත් තරුණියක අතින් අල්ලාගෙන පාරේ ඇවිද යන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් මේ වෙද්දි සමාජජාල වෙබ් අඩවි හරහා වේගයෙන් හුවමාරුවෙමින් තිබෙනවා.

එම තරුණයා සහ තරුණිය දෙස මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනෙකු විමසිල්ලෙන් බලන ආකාරයද එම ඡායාරූප වල දැක්වෙනවා.
703 Views
තම සැමියාගේ අනියම් සම්බන්ධය අතටම හසුවූ ගැබිණි කාන්තාවක් විසින් සිදුකළ අමුතු වැඩක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ වියට්නාමයෙන්.
24 හැවිරිදි මෙම සැමියා විසින් තවත් කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වා තිබෙනවා.
899 Views
මුහුණු පොතේ කාලෙන් කාලෙට රැල්ලක් මතුවෙනවා. මේ වන විට තියෙන රැල්ල තමයි "නයා".

ඉතිං මේ විදිහට එක එක පේජ් හරහා යන පණිවුඩයක් ගැන තමයි මේ කියන්න යන්නේ.
477 Views
ලීසා ස්පාර්ක්ස් නම් ඇය ඇමෙරිකානු කාමුක චිත්‍රපට නිලියක්. අගේ වයස අවුරුදු 38ක් වනවා. ඇය පසුගිය දිනක ලෝක වාර්ථා පොතේ තමන්ගේ නම සටහන් කරගැනීමට සමත් වෙලා තියෙනවා.

857 Views
ශිෂ්ණය විශාල කරගැනීම පිලිබදව බොහෝ පුරුෂයන් කල්පනා කරනවා. එයට හේතු වන්නේ තමන්ගේ ශිෂ්ණය අන් පුරුෂයන්ට වඩා කුඩා වේයැයි සිතන බිය නිසත් ඒ හේතුවෙන් ලිංගික ජීවිත තෘප්තිමත් නොවනු ඇති බවටත් ඇති මතයයි.

1,134 Views
පුංචි බලු පැටියෙකු අත් දෙකෙන් ඔසවා ගෙන අමුතු විදියට ගීතයක් ගායනා කරමින් සිටින තරුණියගේ කට තුලට එක් වරම එම බලු පැටියා මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

412 Views
තරුණ ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් අතර ආදරයක් ඇතිවෙනවා කියන්නේ අපි කවුරුත් දන්න සාමාන්‍ය දෙයක්. ඒත් ඒ ආදර සම්බන්ධතා කැඩී බිඳි ගිහින් ජීවිතයෙන් පවා වන්දි ගෙවන අය ගැනත් ඕන තරම් අහන්න ලැබෙනවා. නමුත් ඒ වගේ දේවල් නිසා තමන්ගේ දෙමව්පියන්ට දුක් නොදී ගිය කෙනා ගැන අමතක කරලා තමන්ගේ අනාගත ජීවිතය ඉදිරියට සැලසුම් කරගන්න එක තමයි ඕනෑම කෙනෙක් කළයුතු.

607 Views
පහත තිබෙන ඡායාරූපය හොඳින් බලන්න. එම ඡායාරූපයේ ඔබට බැලු බැල්මට යම්කිසි විශේෂ දෙයක් පෙනෙනවද?

690 Views
බොහෝ කාන්තාවන් සිතන්නේ පිරිමි ආකර්ෂණය වෙන්නේ කාන්තාවකගේ පෙනුමට කියලා. ඒත් ඒ දේ බොහෝවිට සත්‍යයක් වෙන්නේ නෑ. හේතුව තමයි ගොඩක් පිරිමි සිතන්නේ තමන් ජීවිත කාලයම ගතකරන්න බලාපොරොත්තු වන කාන්තාවකගේ ගතිගුණ ගැනයි. මේ ලිපියෙන් කියවෙන්නේ පිරිමින් කාන්තාවකගේ වැඩියෙන්ම ආකර්ෂණයවන ගතිගුණ කිහිපයක් පිළිබඳවයි.

949 Views
මෘත ශරීරාගාරයක සේවය කරන සේවිකාවක් මළසිරුරු සමඟ ලිංගිකව එක්වීමෙන් පසුව දරුවකු බිහිකළ අරුම පුදුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

457 Views
[1]      «      113   |   114   |   115      »      [117]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top