ශිෂ්ණය විශාල කරගැනීම පිලිබදව බොහෝ පුරුෂයන් කල්පනා කරනවා. එයට හේතු වන්නේ තමන්ගේ ශිෂ්ණය අන් පුරුෂයන්ට වඩා කුඩා වේයැයි සිතන බිය නිසත් ඒ හේතුවෙන් ලිංගික ජීවිත තෘප්තිමත් නොවනු ඇති බවටත් ඇති මතයයි.
මේ ආකාරයට තමන්ගේ ශිෂ්ණය විශාල කර ගැනීමට සිතු 47 හැවිරිදි ජර්මන් ජාතික Micha Stunz හටු මුහුණ දෙන්න සිදුව තිබුනේ ඔහු කිසිවිටකත් නොසිතු දෙයක්.
ශිෂ්ණය විශාල කරගැනීමට ඔහු භාවිතා කල සිලිකන් එන්නත් නිසා ඔහුගේ ලිංගය අඟල් 09 කට වඩා දිග් වී ඇති අතර එය අඟල් 3.5 ක පමණ වට ප්‍රමාණයකින් විශාලව තිබේ. එමෙන්ම කිලෝ 4 කටත් වඩා බරින් යුතුව විශාල වී ඇති ශිෂ්ණය සෑම අවස්ථාවකම එම ප්‍රමාණයෙන්ම තිබී තිබෙනවා.
Micha Stunz ලබා ගත් ඖෂධ නිසා ඔහුගේ ලිංගය නිරතුරුවම කිලෝ 4 ක් බරින් යුතුව විශාලව පැවතී තිබෙනවා.
ඔහුට සිදුවුනු මෙම සිදුවීමෙන් පසු ලිංගික තෘප්තිමත්භාවයක් ලැබීමත් ඔහුට අහිමිව තිබෙන අතර නැවත එය යථා තත්වයට පත් කිරීමටත් නොහැකි බව පැවසෙනවා.
තමන්ට සහකාරියක් සොයා ගැනීමටත් මේ හේතුව නිසා නොහැකි බව ඔහු පවසනවා.