ඇමෙරිකානු සුපිරි රංගන ශිල්පී Jamie Foxx ගේ නවතම මෝටර් රථයේ ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔස්කාර් සම්මාන දිනූ 49 හැවිරිදි Jamie Foxx ගේ මෝටර් රථයේ ඇති සුවිශේෂත්වය වන්නේ එය රත්තරන් වීමයි.
Jamie Foxx පසුගිය මැයි මාසයේදී මෙම මෝටර් රථය සමඟ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කිරීමත් සමඟ බොහොපිරිසකගේ අවධානය ඒ වෙත යොමු වූවා.
අදාළ Gold Bugatti රථය සඳහා ඔහුට ඩොලර් මිලියන දෙකකට ආසන්න මුදලක් වැයවන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.