Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන නම ඇසූ පමණින්ම බොහෝ දෙනෙකු දන්නවා.

ඒත් ඔවුන්ගේ බිරින්දෑවරුන් ගැන බොහෝ දෙනෙකු දන්නෙ නැහැ.
483 Views
මේ දිනවල කාගෙත් කතාබහකට ලක් වී ඇති අන්තර්ජාල ක්‍රීඩාවක් තමයි මේ බ්ලූ වේල් (Blue whale) කියන්නේ. මෙම අන්තර්ජාල ක්‍රීඩාව නිසා මේ වනවිටත් තරුණ ජීවිත රැසක් අහිමි වී ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම Blue whale ක්‍රීඩාව මේ වනවිටත් අන්තර්ජාලයේ සමාජජාලා වෙබ් අඩවි වල ඔන්ලයින් සෙල්ලම් කරන්නක් බවට පත් වී තිබෙනවා.
871 Views
බටා සෙරෙප්පු දෙකක් දාගෙන ටවල් එකක් පමණක් ඇඳගෙන පෞද්ගලික බැංකුවටකට ආපු තරුණයෙකුගේ ඡායාරූප පෙළක් ගැන මේ දිනවල මුහුණු පොතේ හුවමාරුයෙන් තිබෙනවා.

ෂර්ට් එකක් කලිසමක්වත් නොඇඳ ටවල් එකක් පමණක් ඇඳගෙන පෞද්ගලික බැංකුවේ පොලීමේ සිටින අයුරුයි මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ.
427 Views
නිවසක් තුළ සුනඛයෙක් සමඟ ලිංගිකව එක්වූ යුවලක් පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තාවන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් වලින්.
446 Views
සරාගී නිරූපණ ශිල්පිණියෙකුගේ අමුතුම ආකාරයේ වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල තුල සීඝ්‍රලෙස කතා බහට ලක්වී ඇත.

එම නිරූපිකාව විසින් හුරතල් කරන සිංහ පැටියෙකු ඇගේ මුහුණට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙලෙස සමාජ ජාල තුල පැතිර යමින් පවතී.

694 Views
21 හැවිරිදි පෝලන්ත ජාතික සුරූපී තරුණියක් වන Ania Lisewska අපූරු වාර්තාවක් තැබීම සදහා අන්තර්ජාලය ඔස්සේ පුරුෂයන්ට ආරාධනා කර සිටිනවා.

388 Views
දැන් කාලයේ තරුණියන් විවිධ වු පුවත් මවනවා. බොහෝ අය පුවත් මවන්නේ තමන්ගේ ශරීරයේ හැඩය වෙනස් කරගන්න දේවල් නිසයි.
Jennifer Pamplona නම් 24 හැවිරිදි මේ තරුණිය සරාගී Kim Kardashian වගේ වීමට මේදය පයින්ට් 4ක් තමන්ගේ පසු පස ප්‍රදේශයට එන්නත් කරගෙන ඇති බවට විදෙස් වෙබ් අඩවි සඳහන් කර තිබෙනවා.

482 Views
රුප රැජිනියන් තේරීමේ තරඟ අප ඕනෑතරම් දැක තිබෙනවා. ඔවුන් ඒ තරඟාවලි පුරාවටම සිටින්නේ විවිධ විලාසිතා වලින් සැරසී අනෙක් අයට වඩා කැපී පෙනීමේ අරමුණින්.. නමුත් ඔවුන් සැබෑ ජිවිතේ කෙසේ ඇත්ද?

487 Views
"පඟර නැට්ටා.. දැකලා නෑ නේ " මේ ආකාරයේ සඳහන් කරමින් පසුගිය දින කිහිපය පුරාම මුහුණු පොතේ දහස් ගණනක් හුවමාරු වුණු මෙම ඡායාරූප අසත්‍ය බව හෙළි වී තිබෙනවා.

"පඟර නැට්ටා" නමැති සතෙකු නොමැති බවත් මෙම ඡායාරූපයේ සිටින්නේ මරණ ලද මුගටියෙකුගේ හිස කොටසක් සහ හමගසා ශරීරය ඉවත්කළ පසු ඉතිරි වූ ලොම් සහිත දිග වලිග කොටසක් බවයි හෙළි වී ඇත්තේ.
2,989 Views
ආදරණීය බිරිඳක් සහ සැමියෙකු අතර ඇති බැඳීම හරිම පුදුමාකාරයි. විශ්වාසය , ආදරය , මෙන්ම දුක සැප බෙදාගැනීමටද ඔවුන් එකා මෙන් සැදී පැහැදී සිටිනවා.

ඒ වගේම දරුවෙකු කියන්නෙක් විවාහක යුවලකට ලොකේ තියෙන වටිනාම වස්තුවක්. අද සමාජයේ තාක්ෂණයේ දියුණුවත් සමග ඡායාරූපකරණයක් දැඩි ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා.
588 Views
තරුණියකගේ කොණ්ඩය වලලුකර වන තෙක් වැවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් විදෙස් වෙබ් අඩවි වාර්තා කර ඇත. Daria Gubanova නම් ඇය රුසියානු ජාතික තරුණියන් වන අතර ඇය තම කොණ්ඩය වසර 14ක් පුරාවට කිසිඳු වෙනස්කමක් සිදුකර නැති බවද සඳහන් වේ.

396 Views
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය පවුලේ උදවිය සමග ගිය නිව්යෝර්ක් සවාරිය ගැන මේ වෙද්දි සමාජ ජාල මාධ්‍යවල ලොකු කතාබහක් ඇතිවෙලා.

මේ කතාබහ ඇතිවුණේ මහින්දානන්ද මහතා එම සවාරියේ ඡායාරූප තමන්ගේ ෆේස්බුක් ගිණුමට එක් කිරීමත් සමගයි.
404 Views
තව කෙනෙක්ට කරදරයක් උනාම අහක බලාගෙන යන මිනිස්සු ඉන්න සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ අනුන්ගේ කුණු තමන් බලෙන් ඇගේ ගාගන්න ඕන නෑ කියන සිතුවිල්ලෙන්. හැබැයි මිනිසෙක්ට උදවු කරන්න ඉන්නෙ තවත් මිනිසෙක් විතරයි කියන එක අපි හැමෝම මතක තියාගෙන වැඩකරන්න ඕන.

639 Views
බ්‍රිතාන්‍ය ජාතික නිරූපිකාවක් වන Chloe Ayling නම් 20 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් අන්තර්ජාලය හරහා ලිංගික වහලියක් ලෙස විකිණීමට සැලසුම් කිරිමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙය සිදුව ඇත්තේ ඉතාලියේ මිලාන් නගරයේදීයි.

602 Views
ගණිකාවක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙක් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ තායිලන්තයෙන්.

306 Views
[1]      «      112   |   113   |   114      »      [117]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top