Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පුංචි බලු පැටියෙකු අත් දෙකෙන් ඔසවා ගෙන අමුතු විදියට ගීතයක් ගායනා කරමින් සිටින තරුණියගේ කට තුලට එක් වරම එම බලු පැටියා මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

383 Views
තරුණ ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් අතර ආදරයක් ඇතිවෙනවා කියන්නේ අපි කවුරුත් දන්න සාමාන්‍ය දෙයක්. ඒත් ඒ ආදර සම්බන්ධතා කැඩී බිඳි ගිහින් ජීවිතයෙන් පවා වන්දි ගෙවන අය ගැනත් ඕන තරම් අහන්න ලැබෙනවා. නමුත් ඒ වගේ දේවල් නිසා තමන්ගේ දෙමව්පියන්ට දුක් නොදී ගිය කෙනා ගැන අමතක කරලා තමන්ගේ අනාගත ජීවිතය ඉදිරියට සැලසුම් කරගන්න එක තමයි ඕනෑම කෙනෙක් කළයුතු.

572 Views
පහත තිබෙන ඡායාරූපය හොඳින් බලන්න. එම ඡායාරූපයේ ඔබට බැලු බැල්මට යම්කිසි විශේෂ දෙයක් පෙනෙනවද?

663 Views
බොහෝ කාන්තාවන් සිතන්නේ පිරිමි ආකර්ෂණය වෙන්නේ කාන්තාවකගේ පෙනුමට කියලා. ඒත් ඒ දේ බොහෝවිට සත්‍යයක් වෙන්නේ නෑ. හේතුව තමයි ගොඩක් පිරිමි සිතන්නේ තමන් ජීවිත කාලයම ගතකරන්න බලාපොරොත්තු වන කාන්තාවකගේ ගතිගුණ ගැනයි. මේ ලිපියෙන් කියවෙන්නේ පිරිමින් කාන්තාවකගේ වැඩියෙන්ම ආකර්ෂණයවන ගතිගුණ කිහිපයක් පිළිබඳවයි.

889 Views
මෘත ශරීරාගාරයක සේවය කරන සේවිකාවක් මළසිරුරු සමඟ ලිංගිකව එක්වීමෙන් පසුව දරුවකු බිහිකළ අරුම පුදුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

381 Views
ගැබ් ගැනීම නිසා රෝහල්ගත කල කාන්තාවක් විසින් අමුතුම ජීවියකු බිහි කල පුවතක් වාර්තා වී තිබෙනවා.

37 හැවිරිදි මෙම කාන්තාව ගැබ් ගෙන ඇති බවට සියලු ලක්ෂණ පහළ වීම නිසා ඒ සදහා වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ගෙන ඇති අතර කලක් යන විට කුසේ දැඩි වේදනාවක් හටගෙන ඇත.

517 Views
අවුරුදු 29 ක Ting Su නම් තරුණියක් තම ස්වාමිපුර්ෂයා හා තමන්ගේම නිවුන් සහෝදරිය අතර අනියම් සම්බන්දයක් ඇති බව දැනගෙන mobile phone tracker තාක්ෂණය යොදාගනිමින් ඔවුන් දෙදෙනාම අතටම අල්ලාගෙන තිබෙනවා.

627 Views
Google Street View කියන්නේ අපි කවුරුත් දන්න දෙයක්නේ. පසුගිය කාලයේදී Google Street View ලංකාව තුලත් ක්‍රියාත්මක වුනා. මේ තාක්ෂණය දැන් ලොවපුරා විහිදි ගොස් අවසන්. Google ආයතනය Street View තාක්ෂණයෙන් දැනට වසර 10ක් සිට ලොවපුරා ඡායාරූප මිලියන ගණනක් ගෙන ඇත.

558 Views
2014 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී කෝකියෙකු විසින් ආහාර පිසීම වෙනුවට තම බිරිඳ කපාකොටා ඔහුගේ ගිනි උදුණට දමා පිච්චු බවට උසාවියේදී හෙළිවී ඇත. ඔහු එසේ කර ඇත්තේ පොලිසියට මෙම මරණයේ සාක්ෂි නොලැබීමටයි.

454 Views
දකුණු අප්‍රිකාවේ ප්‍රදේශයකින් වාර්තා වෙන මෙම පුවත මිනිසෙකුට කළ නොහැකි ආකාරයේ අමානුෂික ක්‍රියාවක්. නිවසක සිටි අවුරුදු 4ක පිරිමි දරුවෙකු හදිසියේ අතුරුදන් වී තිබෙනවා.

463 Views
මේ තිබෙන ඡායාරූපය ඔබට බැලු බැල්මට පෙනෙන්නේ ලස්සන තරුණ ජෝඩුවක් සෙල්ෆි ඡායාරූපයකට පෙනි සිටිනවා විය හැකියි. නමුත් හොඳින් බලන්න මේ ඡායාරූපයේ පිටුපස තිබෙන වීදුරු කණ්ණාඩිය. ඔබට යම්කිසි අමුත්තක් දැනෙවී.

460 Views
හෙරොයින්,කොකේන් ,එල්.එස්.ඩි වැනි මත්ද්‍රව්‍ය ගැන අපි අහලා තිබුනට මේ සියල්ල ශරීරයට හා මනසේ වෙනස්කම් වලට විතරක් බලපාන මත්ද්‍රව්‍යයන්. මේ කියන්නේ ඊට වැඩ හුඟක් දරුණු භයානක මත්ද්‍රව්‍යක් ගැනයි.

1,412 Views
පැය 24 ක් තුළ කාන්තාවන් 57 දෙනෙකු සමග ලිංගිකව එක්වූ පුද්ගලයෙකු පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිංගප්පූරුවේ 34 හැවිරිදි පුද්ගලයෙකු විසින් කළ මෙම ක්‍රියාව ලෝක වාර්තාවක් බවයි සඳහන් වෙන්නේ.

1,205 Views
කාන්තාව තුළ සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේ නම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි 'ස්මාර්ට් තිසරපටක්' සංකල්පීය නිමැවුමක් ලෙස හඳුන්වාදීමට ජපානයේ ප්‍රකට කොමුපිළි නිෂ්පාදන සමාගමක් සමත්වී තිබේ.

622 Views
අද සමාජයේ කිසියම් කෙනෙකුට කරදරයක් අයහපතක් වන විට බොහෝ මිනිසුන් කරන්නේ මග හැර යාමයි..නමුත් සුළු පිරිසක් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා.

675 Views
[1]      «      108   |   109   |   110      »      [112]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top