Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
03
ජිප් එකේ හැප්පුණු තරුණයා ගැන ඇමති පාඨලීගෙන් ප්‍රකාශයක්

- ජිප් එකේ හැප්පුණු තරුණයා ගැන ඇමති පාඨලීගෙන් ප්‍රකාශයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

‘‘මම හප්පලා පැනලා ගියේ නෑ, ඒ බයික් එක 1000CC එකක්‘‘

පසුගිය දිනෙක සිය වාහනයේ හැපී තුවලා ලබා රෝහල් ගතකළ තරුණයා සම්බන්ධයෙන් ඇමති පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. එහි දැක්වෙන්නේ අදාල බයික් එක 1000CC එකක් බවත් එය දින කිහිපයකට පෙර මිළදී ගත් එකක් බවත්ය..

ඔහුගේ ප්‍රකාශය පහතින්....



‘‘පසුගිය ඉරිදා රාත්‍රියේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධව විවිධ අය, ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ හිතූ හිතූ දේ සටහන් කරමින් සිටී.

පසුගිය ඉරිදා රාත්‍රී 10:00ට පමණ බොරැල්ල සිට රාජගිරිය දෙසට තරුණ ළමුන් කණ්ඩායමක් මෝටර් බයිසිකල් කිහිපයක නැගී ගමන් ගන්නා අවස්ථාවක ඉන් එක් බයිසිකලයක් මාගේ අමාත්‍යාංශයට අයත් මාගේ අතිරේක වාහනය ලෙස භාවිතා කරන නිසාන් පැට්‍රොල් ජීප් රථයේ වම් පස පිටුපස කොටසේ හැපී ඇත. හැපුණු මෝටර් බයිසිකලය 1000CC ධාරිතාවයේ ඊට දින කිහිපයකට පෙර මිලදී ගත් මෝටර් බයිසිකලයකි. එය පදවා ඇත්තේ වයස අවුරුදු 24ක අලුත්ගම ප්‍රදේශයේ පදිංචි තරුණ දරුවෙකි. එම තරුණයා ජීප් රථයේ ගැටීමෙන් විසඥතාවයට පත්ව ඇත. ඔහුගේ එක් අතක් හා එක් ඉල ඇටයක් බිදී ඇත. මෝටර් බයිසිකලයේ පිටුපස වාඩි වී සිටී වයස අවුරුදු 17ක තරුණයාට කිසිදු හානියක් සිදු වී නොමැත.

ජීප් රථය ධාවනය කළ රියදුරු අනතුරින් පසු පැනගිය බවට සාවධ්‍ය ප්‍රචාර ගෙන යයි. අදාල අනතුර සම්බන්ධව රාජගිරිය පරීක්ෂණ පවත්වන අතර ජීප් රථය පැද වු මාගේ රියදුරු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. ඔහුගේ රියදුරු බලපත්‍රයද අධිකරණය විසින් අත්හිටුවා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ සිටි අයගෙන් පොලීසිය සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ඒ මත පදනම්ව රියදුරු අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව පොලීසිය සදහන් කරයි. රටේ පවතින නීතියට යටත්ව ඕනෑම පරීක්ෂණයක් සිදුකිරීමට දැන් අවස්තාව උදා වී තිබේ. එය එසේ තිබියදී තම තමන්ගේ දැනුම මත , තම තමන්ගේ පෞද්ගලික වේදිකාවල හිඳ තීන්දු ගනිමින් සිදුකරන සාවධ්‍ය ප්‍රචාරණයන්ට හසු නොවන ලෙස ඉල්ලා සිටිමි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන තරුණ දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු...‘

සිද්ධිය සම්බන්ධයෙන් අනතුරුට පත්වූ තරුණයාගේ මිතුරා කියූ කතාව මෙතැනින්

සිද්ධිය පිළිබඳව වැඩිදුර විස්තර ඇතුලත් වීඩියෝව පහතින්.....



//gossip.hirufm.lk/8644/2016/03/minister-patali-champika-ranawaka-accident-in-rajagiriya.html
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top