මහේල ජයවර්ධන කියා සිටින්නේ, ශ්‍රී ලංකාවේ LGBT පුද්ගලයන් මුහුණ දෙන වෙනස්කම්, පීඩනයන් පිළිබඳ තමා කනගාටුවට පත් වන බවයි. පෙරළිකාර ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ.
නීති වෙනස් කිරීම අත්‍යවශ්‍ය වන තරමටම අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ හරහා මානසිකත්වය වෙනස් කිරීම ද වැදගත් බව මහේල ජයවර්ධන පවසනවා.
මේ අතර, ක්‍රිකට් සහ ක්‍රීඩාව පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ, ලිංගික නැඹුරුව හෝ ස්ත්‍රී පුරුෂ භාවය නො සලකා ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ක්‍රීඩාවක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හැකි විය යුතු බවයි.