ඒ, මේ මොහොතෙත්, අපේ රටේ කතා කරන 'සිස්ටම් චේන්ජ් එක' කරන හරිම විදිහ මේ චිත්‍රපටය තුළින් කියලා දෙන නිසයි.
2014 වර්ෂයේ එළිදැක්වුණු I Am That Changeහි අධ්‍යක්ෂකවරයා තමයි සුකුමාර්.
මේ ෆිල්ම් එක එළියට එන්නේ ඉන්දියාවේ 68වන නිදහස් දිනයට පෙර දිනයේ යි.
අන්තර්ජාලය මොහොතකින් කැළඹීමකට පත් කළ මෙම වීඩියෝව, ඉන් අනතුරුවත් වරින් වර කරළියට එනවා.
ඒ, එහි අන්තර්ගතය වත්මනයටත් අතිශය සමාන වීම නිසයි.
මෙහි රඟපෑ පිරිස් ද බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණා.
එය කොතරම් ද කියනවා නම් සිනමා ශාලාවල පවා මෙය තිරගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
"තමන්ගේ යුතුකම ඉටුකිරීම තමයි දේශප්‍රේමය (රටට ආදරේ කරනවා කියන්නෙ ඒක!) මම තමයි ඒ වෙනස.. (I Am That Change) ඒ වෙනස සිදු වේවා"
By සෑම්
තොරතුරු අන්තර්ජාලයෙන් !