Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
05
"ඇය මාගේ කුලුඳුල් ආදරයයි, ඇය නිසා, ආදරය ජයගනී" බුකිය කළඹා සමරිසි විවාහයක් කරගත් අරිත වික්‍රමසිංහ මවට ස්තුති කරයි

- "ඇය මාගේ කුලුඳුල් ආදරයයි, ඇය නිසා, ආදරය ජයගනී" බුකිය කළඹා සමරිසි විවාහයක් කරගත් අරිත වික්‍රමසිංහ මවට ස්තුති කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

අරිත වික්‍රමසිංහ ගැන පසුගිය සමයේ විශාල කතාබහක් ඇති වුණේ ඔහුගේ සමරිසි විවාහය නිසා.



සමරිසි විවාහයත් සමඟ කාගේත් අවදානයට ලක්වුණු අරිත වික්‍රමසිංහ වෘත්තියෙන් නීතීඥවරයෙක්. ඔහු නියෝජනය කරන LGBT ප්‍රජාව වෙනුවෙන් කැපවෙන ඔවුන් වෙනුවෙන් සමාජයේ කතිකාවතක් ඇති කරන්න වෙහෙසෙන කෙනෙක්.

අරිතට ලංකාව වගේ සාම්ප්‍රදායික රටක ඉපදිලා සම්ප්‍රදායෙන් පිටට ගිහින් මේ වගේ ජීවිතේ වැදගත්ම තීරණයක් ගන්න පුළුවන් වුණේ ඔහුගේ මවගේ සහ පවුලේ අය ඔහුට ලබාදුන් සහයෝගය නිසා. ඔහු තමන්ගේ මවට ඒ සඳහා ස්තූති කරන්න ෆේස්බුක් ගිණුමේ මෙහෙම සටහනක් පළ කරලා තිබුණා.


"මාගේ මවට උපහාරයක්.

මගේ මව, ඇය මා හට දිව්‍ය ලෝකයෙන් එවන ලද දේවදූතියකි.

ඇය මා හට ප්‍රතමයෙන් ප්‍රේම කළ
තැනත්තියයි.

මා ඇගේ කුස තුළට ආ දින සිට මා හට ප්‍රේම කළ මාගේ පෙම්වතියයි.

කුස තුළ සිටම ඇය මා හට කරුණාව, දයාව, නිවැරැද්ද පුහුණු කළ තැනැත්තියයි.

මනුෂ්‍යයින්ට මෙන්ම, හුස්ම ගන්නා සියල්ලම දෙස සානුකම්පාවෙන් කටයුතු කිරීමට ඇය මා හට කියාදුනි.

මා බියට පත්වූ, තැති ගැන්වුණු හැම විටම ඇය මා සැනසීය.

මා තනිවු හැම මොහොතකම ඇය මාගේ සහකාරිය විය.

පිටස්තර ලෝකයේ මතිමතාන්තර හමුවේ ඇය ඒ සියල්ල පසෙකලා තම නිමවුම වූ මා තෝරාගත්තාය.

ඇගේ දරුවා... මා....

මාගේ අනික් සහෝදරයන් හට ආදරය කළ තරමටම ඈ මා හට ආදරය කළාය.. ඇය මා හට අඩුවෙන්වත්, වැඩියෙන්වත්, වෙන් වෙන් වශයෙන්වත් ආදරය කළේ නැත.

සමානාත්මතාවයේ මුල් ගුරුවරිය නම් ඇයයි. ඇගේ ආදරයයි.

දෙවියන් ගැන මා හට මුලින්ම කියාදුන්නේ ඇයයි. එනම් දෙවියන් යනු සැබෑ ප්‍රේමයයි. දෙවියන් සෑම දරුවෙකුටම කොන්දේසි විරහිතව ප්‍රේම කළ බව ඇය මාහට කියාදුන්නා.

ඇගේ ආදරයද එබඳුම විය.

මාගේ මව මාගේ ජීවිතේ වීරවරියයි.

ඇය මාගේ කුලුඳුල් ආදරයයි.

ඇය නිසා, ආදරය ජයගනී.

A tribute to my mother.

My mother. She’s an angel sent from God.

She was the first to love me.

She loved me from the moment she began to carry me in her womb.

She taught me right from wrong. She taught me to be kind.

She taught me to be compassionate, not just to other people but to all living beings.

When I was afraid, she would comfort me.

When I felt lonely, she would be my companion.

For my mother, I came first. Not society. Not other people’s opinions. Not anyone’s criticisms. But me. Her son.

She loved me as much as she loved my brothers. She didn’t love me less. She didn’t love me more. Her love was equally generous.

She was the first to teach me Equality through how she loved.

She was the first to teach me about God. To tell me that God is love. She told me that God loved all his children and his love was unconditional. Like her love.

My mother is my hero. She is my love too.

Because of her, love wins.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top