රොෂාන් ප්‍රනාන්දු ප්‍රසංග වේදිකාවේ දැවැන්ත සළකුණක් කියලා කිව්වොත් හරි.
ඔහුගේ හැකියාව, දක්ෂතාවය වගේම වසර ගණනාවක් තිස්සේ නොනැසී පවත්නා ජනප්‍රියතාවය ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ කියලා හිතනවා.
ඒ තරමට ජනප්‍රිය තරුවක් ඔහු.
සංගීතයට, විශේෂයෙන්ම එළිමහන් ප්‍රසංග කලාවට ආදරය කරන කවුරුත් රොෂාන් ප්‍රනාන්දු කියන නමට ආදරය කරන බව රහසක් නෙවෙයි..
ඉතින් කවුරුත් ආදරය කරන රොෂාන් හරි සුන්දර ආදරණීය සොඳුරු කැදැල්ලක හිමිකාරයෙක් බවත් කවුරුත් දන්නවා.
ආදරණීය බිරිඳක් ,හරි ලස්සන දියණියක්, දැක්කත් හිත ආදරෙන් පිරෙන පුත්තු දෙන්නෙක් එක්ක රොෂාන් ගෙවන්නෙ සොඳුරු ජීවිතයක්.
රොෂාන් වගේම තමයි මේ අයත් කලාවට බොහොම ලැදියාවක් දක්වනවා.
ඉතින් අපි හිතුවා මේ ආදරණීය කැදැල්ලේ සොදුරු රූ එකතුවක් ඔබට අරන් එන්න.
බලන්නකො හරිම ආදරේ හිතෙන සුන්දර කැදැල්ලක් නේද මේ....