එයාව මතක් කරන්න විශේෂම හේතුව, එයාගේ අලුත්ම බිකිනි ඡායාරූපය.
Jersey (2022),
Dhamaka (2021)
Love Sonia(2018) ආදී චිත්‍රපට වල අමතක නොවන දක්ෂ රඟපෑමක යෙදුන Mrunal Thakur සමාජ මාධ්‍ය තුළත් බොහෝම කතාබහට ලක්වන කෙනෙක්.
ඉතින් පසුගිය දිනෙක ඇය, රෝස පැහැති බිකිනි ඇඳුමක් ඇඳගෙන “බාත්රූම් සෙල්ෆියක්“ අරගෙන තිබුණා.
මේ ඡායාරූපය ඇය ඇගේ ඉන්ස්ට්ග්රෑම් ගිණූමෙත් පළ කරලා.
ඉතින් ඇගේ මේ සරාගී ඡායාරූපයට රසිකයින් අපූරූ ප්‍රතිචාර එහෙමත් දක්වනවලූ.