Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
15
මිලියනපතියෙක් සහ ලක්ෂපතියන් දස දෙනෙක් බිහිකර රටම කැළඹූ ෂා FM වාලම්පූරිය පළමු අදියර ! (Photos)

- මිලියනපතියෙක් සහ ලක්ෂපතියන් දස දෙනෙක් බිහිකර රටම කැළඹූ ෂා FM වාලම්පූරිය පළමු අදියර ! (Photos)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

ගුවන් විදුලි ඉතිහාසයේ දැවැන්තම මුදල් ත්‍යාගය ඇතුළු වැඩිම තෑගි ප්‍රමාණයක් පිරිනමමින් රටම කැළඹූ ෂා FM වාලම්පූරියේ  ප්‍රථම මහා දිනුම් ඇදීම අද සිදුකෙරුණේ රටපුරා අසන්නන්ගේ  සිහින යතාර්ථයක් කරමිනි.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන  ෂා FM වාලම්පූරියට දිවයිනේ නන් දෙසින් ෂා FM අසන්නන්ගෙන් ඉතා ඉහළ  ප්‍රතිචාර හිමි වුණා. අවසන්  මහා දිනුම් ඇදීමට ෂා එෆ්.එම්. ඔස්සේ දිනපතා ප්‍රචාරය වූ වාලම්පූරි මන්ත්‍රය ඇහුනු වේලාවන්, මිලියනයක් වටිනා සිහින සමඟ ලියූ  තැපැල්පත් මිලියන ගණනක් එක්රැස් වුණා.



ශ්‍රාවකයන්ගේ තැපැල්පත්  එක්රැස් කිරීමට දිවයින පුරා අති විශාල වාලපුරියක් සමග කණ්ඩායම් ද යෙදවීමට ෂා FM කටයුතු කළා. සමස්ථ දිවයිනම ආවරණය වන ලෙස ක්‍රියාත්මක කල මෙම වැඩසටහනට දිවයිනේ සිව්කොනින් මිලියනගණනක් තැපැල්පත් ඒවා තිබුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස අද පැවති  ෂා FM වාලම්පූරිය ප්‍රථම අදියර මහා  දිනුම් ඇදීමෙන් මිලියනපතියෙක් ලක්ෂපතියන් දස දෙනෙක් සහ තවත් සැනසිලි තෑගී 150  දෙනෙකුට ලබා දුන්නා. ඒ සැනසිලි තෑගී අතර

TVS Scooters 5,
Rice Cookers 52,
Gas Cookers 25,
Smart Phones 25,
Tabs 10 ,
LED TV 25,
Laptops 15,
Home Theater System 20 ක්  ලෙසින් දිවයින පුරා විසිරුණු වාසනාවන්තයන්ට හිමි කර දුන්නා.

"ෂා FM අද මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුවා... මට දෙන බය නැතුව කොන්ද කෙලින් තියාගෙන, මගේ දුවගේ තාත්තා කියන්න පුළුවන්. මොකද මගේ දුව වෙනුවෙන් මේ යුතුකම් ටික  ඉෂ්ට කරන්න මට මේ මිලියනය ඇති....."

හදවතේ පුරවගත්ත ලොකු  සතුටකින් මේ වචන ටික අද අපට අහන්න  ලැබුනේ ෂා එෆ්.එම්. වාලම්පූරිය පළමු මහා දිනුම් ඇදීමේ ප්‍රථම මිලියනපතියා වීමට  අද වාසනාව  හිමිකරගත්  අංක 103, යාපනය පාර, වවුනියාවේ පදිංචි ඊ. නිව්ටන්ගේ  හඬින්. ෂා FM වාලම්පුරියෙන් ඔහු සැබෑ කරගැනීමට බලාපොරොත්තු වී තිබුනේ  ඔහුගේ  දියණියගේ විවාහ මංගල්‍ය සාර්ථකව කරගැනීමට වීම විශේෂත්වයකි.

ප්‍රථම මිලියනපතියා වීමට  අද වාසනාව  හිමිකරගත්  ඊ. නිව්ටන්ගේ ජයග්‍රාහී පෝස්ට් කාඩ් පත මෙන්න



ඔහු මිලියනපතියෙක් බවට පත්වුණු බව දැනගත් මොහොතේ අපට ඔහුගේ හඬ අවදි කලේ මෙලෙසින්.



ඊට  අමතරව රුපියක් ලක්ෂය බැගින් මුදල් තෑගී දිනාගත් ජයග්‍රාහී ලක්ෂපතියන් දසදෙනා මෙන්න.

පොල්ගහවෙල - නන්දන තිලක් කුමාර,
ලූණුගල - ප්‍රමෝද්‍යා සංජීවනී,
රඹුක්කන - ජනක නිමන්ත,
මීගමුවේ එස්.එස්. හෙට්ටිආරච්චි
මාතර - ශිරෝමි අබේසූරිය
එසේම මැදවච්චියේ වරුණ සදමාලක,
අරණායක - එච්. චන්දිමාලා,
කඳානේ ලලිතා මධුකාන්ති,
අනුරාධපුරයේ අනෝමා ජයසිංහ
වලස්මුල්ලේ ජී.එම්. ශ්‍රියාකාන්ති

ෂා FM වාලම්පූරිය පළමු අදියර අවසන් මහා දිනුම් ඇදීමෙන් වටිනා  තෑගී හිමි කරගත් වාසනාවන්තයන් 150 දෙනා මෙන්න.

Laptops 15

සුරංගනී වික්‍රරමසිංහ - වව්නියාව
දිනුෂා වරකාපිටිය - අනුරාධපුර
රෝස්මරි මෙන්ඩිස් - පිළියන්දල
ශ්‍රීපාලි රත්නායක - බෙන්තොට
ඉසුරු චතුරංග - දංකොටුව
නීල් ගුණතිලක - ජා ඇල
ජසින්තා ජයකොඩි - පන්නල
චන්ද්‍රපාල අධ්කාරි - කොස්වත්ත
අහමඩ් ෆස්ලි - ගල්කිස්ස
R.E.D.S.S. බණ්ඩාර - අව්කන
N.P  කරුණාවතී - තබ්බෝව
ආකාශ දෙව්මිණ - අම්බලන්තොට
W.M බන්දුල - ත්‍රිකුණාමලය
D.M කුමුදුනි ලක්මාලි - මොණරාගල
H අනුරලතා - පානම
 
Smart Phones 25

උදාරි දිනුෂිකා - අලපලාදෙනිය
ප්‍රදීප් කුමාර ප්‍රනාන්දු - කන්තලේ
නිලන්ත සංජීව - පදලංගල
නිල්මිණි මේලා සුබසිංහ - පොල්ගහවෙල
මර්වින් දළුගම - පොල්ගහවෙල
G ෆරීදා කුම්ලන් - බදුල්ල
දිනුෂා කල්හාරි - හුංගම
S.R සැමී - අම්බලන්තොට
නාලක වික්‍රමසුරිය - කොලොන්ගහගොඩැල්ල
B.M නිශාන්ත - වාද්දුව
R.M නිශාන් කුමාර - අම්පාර
P.L සිත්මිණි- තසුරියවැව
H.G. D.P මංජුල - නාත්තන්ඩිය
ලයනල් ගුණවර්ධන - දිවුලන්කඩවල
නිර්මලා රාජපක්ෂ - අම්බලන්තොට
K.A සමන්ජලී - බෝගහවත්ත
සිත්ති වෆා - හම්බන්තොට
චතුරංගි යාපා අබේවර්ධන - මාතර
විරාජ් නිරෝෂන් - ගන්දර
ලලිත් ආනන්ද - කුණ්ඩසාලේ
N නිශාන්ති - දික්වැල්ල
K.Y හේමා - පුහුල්වැල්ල
මහින්ද තෙන්නකෝන් - මහියංගනය
රෝහිත පුෂ්පකුමාර - අලව්ව
U පරණවිතාන - හෝමාගම  
 
Tabs 10

A සරස්වතී -ඉබ්බාගමුව
W දිලූ මේනකා - තබුත්තේගම
පුෂ්පා කුමාරි - මිහින්තලය
අනෝමා රෝහිනී - පොලොන්නරුව
සුමින්තා ලාලනී - රන්ටැඹේ  
D.P.S. ප්‍රේමචන්ද්‍ර - දඹුල්ල
J.P.G ශ්‍රියානි අබේරත්න - මාතලේ
සුමිත්‍රා මාලනී - කුරුණෑගල
සිසිර කුමාර - නිල්දන්ඩාහින්න
ප්‍රියංගා දීපානි - කොළඹ 07
 
TVS Scooters 5
 
W.R සේනාරත්න - රුවන්වැල්ල
ජයන්ත කුමාර - මැදවච්චිය
S.G පාලිත - උකුවෙල
W.G නෙලුෂා නිරූපනි - කඩවීදිය
H.M ගුණරත්න - බිබිල
 
 LED TV 25
 
P විල්පිට පුන්චි ච්ක්‍රමගේ - කටුගස්තොට
A.K වික්‍රමනාරායන - දෙනියාය
මදුශාන් විජේසුරිය - රන්න
A.M නිලන්ති කුමාරි -කඩුවෙල
D.Y දිසානායක - නිට්ටඹුව
C.A.M ධනසේන - බිංගිරිය
කරුණාරත්න හේරත් - බණ්ඩාරවෙල
Y.G දුලංජලී විජේරත්න - නුවර
නිලේෂ් මහින්ද අතුකෝරාල - මාවනැල්ල
K.P දිල්හානි පෙරේරා - රත්නපුර
W.M වීරසිංහ - දෙහිඅත්තකන්ඩිය
කසුමා සමරසිංහ - පිලැස්ස
සරත් M විජේසිංහ - ගාල්ල
P.W චිත්‍රා පියසීලි - බලංගොඩ
H ගාමිණි ජයසිංහ - පුදළුඔය
යසිරු කුමාර - ගම්පහ
කසුම් කාන්ති - කඩවත
ඇන්ටන් ජයමාල් - කොච්චිකඩේ
J.D .P.D  විජේනායක - මිනුවන්ගොඩ
කුමුදුනි බණ්ඩාර - කළුගල
දීපිකා නිල්මිණි - දොම්පේ
දිලංක උදයකුමාර - පිල්ලවත්ත
ලලිත් චාමර - වැලිමඩ
W කසුමාවතී - සෙවනගල
නිශාන් තාරක - සීදුව
 
Gas Cookers 25
 
චන්ද්‍රා කුමාරිහාමි - මිහින්තලේ
ටෙක්ලා සංජීවනී - සුරියවැව
ඉන්දික සම්පත් - අලවතුගොඩ
S රූපසිංහ - බෙලිඅත්ත
K.A.N සංජීවනී - හෝමාගම
සුරංගනී වික්‍රමසිංහ - වව්නියාව
H.A සුමිත්‍රා - ගැටමාන්න
K.K  මයිකල් - බද්දේගම
ශම්මි නිමල්කා - බෙලිඅත්ත
A.A.S නන්දන - වැල්ලම්පිටිය
ශ්‍යාමලී දමන්ති - තංගල්ල
W කරුණාසේන - තංගල්ල
කසුමා ආරියලතා - පේමඩුව
A.M.N.P අබේසිංහ - බටුමුල්ල
දිමුතු ලක්ෂාන් - සේරුනුවර
P උපමාලිකා - අම්පාර  
ඉනොෂා කුමාරි - අම්බලන්තොට
K.W.N ධර්මරත්න - ගම්පල
උපාලි ප්‍රේමචන්ද්‍ර - බඩල්ගම
නාලක සංජීව - කොලබගේආර
R.P සදමාලි -වලස්මුල්ල
මධුරංගි සිල්වා - කළුතර
වසන්තා කල්‍යාණි - ගල්ගමුව
EKA හේමලතා - තංගල්ල
JN සුනන්දා මොනරාගල
 
 
Rice Cookers 25
 
නිශාන්ති පෙරේරා - මස්කෙළිය
G තුශාරිකා - තංගල්ල
තිලානි ශ්‍යාමලී - අම්බලන්තොට
V.P උපුල් අම්බලන්තොට
ජනක චන්දිම - දික්වැල්ල
වසන්ත කුමාර - අකුරැස්ස
ලීලාරත්න බණ්ඩාර - මාතලේ
J.P අජන්තා - පුහුල්වැල්ල
චාමර ප්‍රභාත් - සුල්තානාගොඩ
නිල්මිණි ජානකි - රත්නපුර
M.M.F නුස්කා - මාතර  
ශාන්තිමාලා - රඹුක්කන
සමන් නිශාන්ත - කඹුරුපිටිය
අසංක රන්ජිත් පෙරේරා - පානදුර
G චන්ද්‍රලතා - අහංගම
අනුලා ධනංජනී - ගෝනවල
චතුරි ඉෂාන්තිකා - වැලිගම
විජේබණ්ඩාර - මොනරාගල
H.G චන්ද්‍රලතා - පන්විල
අශෝක අත්තනායක - වේයන්ගොඩ
ධනුක චමිල් කුමාර - දික්වැල්ල
දීපිකා ප්‍රියදර්ශනී - තලාව
මිලානි පෙරේරා - ඇඹිලිපිටිය
P.K.N සිරිසෝම - පදලංගල
SS මධුවන්ති - අනුරාධපුර
ස්වර්ණා කාන්තිලතා - රත්නපුර

Home Theater System 20

තාරුන්දි දිල්ශානි - හෝකන්දර උතුර
යුරානි කැකුලාවල - ගෝනපල
H.A නදීශානි - වැලිවේරිය
P.K.G ඉලංගරත්න - මහනුවර
ශාලිකා සිතුමිණි - අම්පාර
විල්සන් අබේරත්න  - හිගුරක්ගොඩ
A .A ප්‍රසන්න - මහරගම
H.M.L ජයතිලක - කඳපොල
සනෝජ් උදාර - පූගොඩ
ප්‍රීතිකා ජයවර්ධන - කොල්ලුපිටිය
දිලිනි නන්දනී - හලාවත
ජනිතා විජේසිංහ - ගලේවෙල
නිරෝෂා මල්කාන්ති - ආනමඩුව
සරත් කුමාර සමරකෝන් - අල්ගම
P.S කරුණාසේන - රඹුක්කන
ගංගා ජයවර්න - හක්මන
ඉරේෂා සදමාලි - මොරවක
රුමේෂ් රන්දුල - ඌරු බොක්ක
සුජීවා නිර්මලී - දෙවි නුවර
U.G ප්‍රියංකා - කඹුරුපිටිය
 
තවත් මිලියනපතියෙක් මෙන්ම ලක්ෂපතියන් බිහිකරන මීළඟ ෂා වාලම්පුරි දිනුම් ඇදීම ළඟදීම බලාපොරොත්තු වන්න..

මෙම ජයග්‍රාහී මොහොතේ ඡායාරූප එකතුව හා වීඩියෝව පහතින්...



 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top