Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
12
හෙල්මට් එකේ ගැජට් එකක් හයි කරලා වැඩ දැම්ම ලංකාවේ කොල්ලෙක් කෝටි ගණනක් දිනයි

- හෙල්මට් එකේ ගැජට් එකක් හයි කරලා වැඩ දැම්ම ලංකාවේ කොල්ලෙක් කෝටි ගණනක් දිනයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

ෆුල්ෆේස් හෙල්මට් භාවිතය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා රටේ කතාබහක් ඇතිවුණු අතර ලාංකික තරුණයෙකු විසින් එලෙස යතුරු පැදිවලින් සිදුවන අනතුරු කළින් දැනගන්නට හැකි හෙල්මටයක් නිපදවා තිබේ. ගනිඳු නානායක්කාර නම් වන ඔහු පවසන්නේ සියයට හතළිහක්, පිටුපසින් පැමිණෙන රථවාහන හා ගැටීමෙන් මෙලෙස අනතුරු සිදුවන බවයි.

එම අනතුරු වළක්වාගැනීමට පූර්ව අනතුරු හැඟවුම් උපාංග සහ නවීන මෝටර් රථ තුළ දක්නට ලැබෙන ආරක්ෂක පහසුකම් බොහොමයකින් සමන්විත අධිතාක්ෂණික යතුරුපැදි ආරක්ෂක හිස්වැස්මකුයි ඔහු මෙලෙස නිර්මාණය කර ඇත්තේ. ඔහුට එම අපූර්ව නිර්මාණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක්ද හිමිව තිබෙන  බවට වාර්තා වේ.



'ඉන්ටලිජන්ට් හෙල්මට්' හෙවත් 'අයි හෙල්මට්' ලෙසින් නම් කොට ඇති මෙම යතුරුපැදි ආරක්ෂක හිස්වැස්ම නිර්මාණය කිරීමේදී යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාවට සම්බන්ධ කරුණු තුනක් සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වූ බව එය නිර්මාණය කළ ගනිඳු නානායක්කාර පවසා සිටී.

"යතුරුපැදිය පසු පස ළගින්ම එන වාහනයේ වේගයත් එක්ක ජාත්‍යන්තර සම්මතය අනුව තත්පර දෙකක පරතරයක් නඩත්තු කළ යුතුයි. මේ පරතරය වේගය අනුව නඩත්තු කරන්නේ නැතිනම් හෙල්මට් එකට පුළුවන් LED බල්බ හරහා පිටුපසින් එන වාහනයට දැනුම් දෙන්න එයා ළඟ වැඩියි කියලා, "උපරිම වේග සීමාවක් සකස් කළ හැකියි. ඊට වඩා වේගයෙන් ධාවනය කරනවානම් ධාවකයාට අනතුරු හඟවනවා වේග සීමාව ඉක්මවා ධාවනය වෙනවා කියලා."

යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කොට උපරිම පහසුකම් ප්‍රමාණයක් අවම මුදලකට ලබා දිය හැකි ආකාරයට මෙම අධි තාක්ෂණික හිස්වැස්ම නිර්මාණය කොට ඇති බවත් ඔහු පවසා තිබේ.

"අනතුරක් සිදු වුනොත්, කලින් සකස් කර තිබෙන දුරකථන අංකයකට ස්වයංක්‍රීයව කෙටි පණිවුඩ යවන්න පුළුවන්. අනතුර සිදු වූ ස්ථානය සහ අවශ්‍ය දත්ත පිළිබඳ. මීට අමතරව තවත් පහසුකම් විශාල ප්‍රමාණයක් තිබෙනවා."

මෙම අධිතාක්ෂණික යතුරුපැදි හිස්වැස්ම ජාත්‍යන්තර නව නිපැයුම් තරඟාවලි සහ ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කොට තිබුණි.

''මෑතකදී පැවැත්වුණු ග්ලෝබල් ඉම්පැක්ට් චැලේන්ජ් (Global Impact Challenge) තරඟයේදී ශ්‍රී ලංකාවෙන් පළමු ස්ථානය හිමි වුනා. වරයිසන් පවර්ෆුල් ආන්සර්ස් අවෝඩ් (Verizon Powerful Answers Award) තරඟාවලියේ ප්‍රවාහනය කියන අංශය යටතේ අවසන් වටයේ මුල් ජයග්‍රාහකයන් තුන් දෙනා අතරට පැමිණ තිබෙනවා.''

සාමාන්‍ය යතුරුපැදි හිමියන්ට දැරිය හැකි වන පරිදි හැකිතාක් පහසු මිලකට මෙම ආරක්ෂක හිස්වැස්ම වෙළඳපොලට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසා තිබෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top