මෙරට තුළ කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 941 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, අද දිනයේදී තවත් 50 දෙනෙකු රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.
ඉන් 35 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් ද වනවා.
මෙරට තුළදී කොරෝනා වෛරස් ආසාදිතයින් 1814 දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගත් අතර ඉන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.