Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
05
"කවුරුවත් අනුකරණය කරන් නෑ.. මම කොහොමත් මට ගැළපෙනවාද බලලා තමයි තීරණය කරන්නේ...." - ශෂී ඇංජලීනා - Photos

- "කවුරුවත් අනුකරණය කරන් නෑ.. මම කොහොමත් මට ගැළපෙනවාද බලලා තමයි තීරණය කරන්නේ...." - ශෂී ඇංජලීනා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

මම හරි ආසයි විවිධාකාර ෆැෂන් වලට...
 
හැමතැනදීම එකම ෆැෂන් එක කරන්න බැහැ...
 
ශෂී ඇංජලීනා කියන්නේ වර්තමානයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක්. ඇය නිරුපිකාවක් විදිහට ගීත සදහා නිර්මාණය වන රූපරචනා වලින් දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකාවේ වැඩිම ගීත රූප රචනා ප්‍රමාණයක රඟපෑ නිරුපිකාව ඇය කිව්වොත් හරි. මේ ඇයගේ විලාසිතා ගැනයි.


ෆැෂන් ගැන මොකද හිතන්නේ?
 
එක එක ෆැෂන් වර්ග තියෙනවා. අපිට ගැළපෙන විදියට අඳින පළදින එක තමයි ෆැෂන් එකක් කියන්නේ. මම හරි ආසයි විවිධාකාර ෆැෂන් වලට.
 
ෆැෂන් කියන්නේ කාලෙන් කාලෙට වෙනස්වෙන දෙයක්ද?
 
ඔව් අනිවාර්යයෙන්ම. ෆැෂන් කියන දේ වෙනස් වෙන දෙයක්. ගොඩක් හිතන්න ඕන. ඒ වෙනස් වෙන ෆැෂන් එක තමන්ට ගැළපෙනවාද කියලා බලන්න ඕන.
 
ෆැෂන් කරද්දි කවුරුහරි අනුකරණය කරනවාද?
 
නැහැ. එහෙම නැහැ. මම කොහොමත් මට ගැළපෙනවාද බලලා තමයි ෆැෂන් කරන්නේ.
 
පුරුද්දක් විදියට සැලෝන් යනවද?
 
ඔව්. මාසෙකට වතාවක් ක්ලීනප් එකක් කරනවා. මොකද අපි නිතරම මේක්අප් පාවිච්චි කරනවා. ඒ නිසා සැලෝන් යනවා. මට සැලෝන් යන්න බැරි වුණත් ගෙදරදී හරි ක්ලීනප් එකක් කරනවා.
 
කැමතිම hair style එක කිව්වොත්?
 
ගොඩක් දුරට මට ගැළපෙනවා කියලා හිතන්නේ රිලැක්ස් කොණ්ඩය තමයි.
 
ෆැෂන් කරද්දි දිග කොණ්ඩයද ලස්සන කොට කොණ්ඩයද?
 
ඒක නම් එකඑක්කෙනා අනුව වෙනස් වෙනවා. මුහුණේ හැඩය අනුව වෙනස් වෙනවා. මට පෞද්ගලිකව හිතෙන්නේ මට ගැළපෙනවා කියලා දිගත් නැති කොටත් නැති කොණ්ඩය.
 
ඔරලෝසු බඳින්නේ ෆැෂන් එකටද? වෙලාව බලාගන්නද?
 
මම හිතන්නේ ඒ දෙකටම තමයි. මම ඔරලෝසු පළදින්න කොහොමත් කැමති නැහැ.
 
මොබයිල් පෝන් එකක් පාවිච්චි කරන්නේ ෆැෂන් එකටද? අවශ්‍යතාවන් වලටද?
 
මම හිතන්නේ අවශ්‍යතාවන් වලට.
 
හැම ගමනකදීම hand bag එකත් වැදගත් නේද?
 
ඔව්. මමත් එහෙම හිතනවා.
 
පුරුද්දක් විදියට හැමගමනකදිම hand bag එක අරගෙන යනවාද?
 
ඔව්. අපට අවශ්‍ය දේවල් අරන් යන්න බෑග් එක අවශ්‍ය වෙනවා. මම නම් ලොකු බෑග් එකක් නැතත් පොඩි බෑග් එකක් හරි අරන් යනවා.
 
ෆැෂන් කරන්නේ ෂොපින් කරලද? නැත්තම් ඉන්ටර්නෙට් එකෙන් ද?
 
ගොඩක් දුරට ෂොපින් කරලා තමයි. මොකද ඇදුම් ෆිටෝන් කරලා ගන්න ඕන. මොකද ඕඩර් කරන ඇඳුම්වල ගොඩක්ම ෆිටෝන් එක වෙනස් වෙනවා.
 
වැඩියෙන් කැමති සෙරෙප්පු වලටද? සපත්තු වලටද?
 
මම කැමති නෝමල් සෙරෙප්පු දෙකකට. හැම ගමනකදීම හීල්ස් දාගෙන යන්න කැමති නැහැ.
 
සාමාන්‍ය ගමනක් යද්දි අදින්න කැමතිම ඇඳුමක් තියෙනවාද?
 
ඩෙනිම් එකයි ටී ෂර්ට් එකයි. එහෙම නැත්නම් පොඩි ගවුමක් නැතිනම් පොඩි ෂෝර්ට් එකක්.
 
wedding එකකට යද්දී අඳින්න කැමති මොන ඇඳුමක්ද?
 
වෙඩින් එකකට නම් කැමති සාරි එකක් තමයි.
 
ජුවලරිස් ගැන තියෙන්නේ කොහොම උනන්දුවක්ද?
 
යන යන හැම තැනටම ජුවලරි දාන්න කැමති නැහැ. පාර්ටි එකකට වගේ යද්දී ඇඳුමට ගැළපෙන විදියට ජුවලරි දානවා. මම කරාබු දෙකවත් දාගෙන යන්න කැමති කෙනෙක් නෙවෙයි.
 
ෆැෂන් කරන්න ගිහින් අමාරුවේ වැටිලා නැද්ද?
 
නැහැ. එහෙම වැටිලා නැහැ... හැබැයි ඔන්ලයින් ඔඩර් කරලා ඇඳුම් ගෙනත් ෆිටෝන් එක මඳි වුණ අවස්ථා තියෙනවා.
 
ෆැෂන් කියන්නේ කලාවක් කිව්වොත්?
 
ඔව්. ෆැෂන් කියන්නේ කලාවක්. ඇහැට ප්‍රියමනාප විදියට කරන එක තමයි කලාව. හැමතැනදීම එකම ෆැෂන් එක කරන්න බැහැ. ඒ දේ තැනට ගැළපෙන විදියට කලාත්මකව කරන්න ඕන.
 
ෆැෂන් කරද්දී ශරීර වර්ණය පිළිබද සැලිකිලිමත් වෙන්න ඕනද?
 
ඔව්. ඇත්තටම සැළකිළිමත් වෙන්න ඕන. අපි ඩාර්ක් ස්කින් එකකට ඩාර්ක් කලර් හරියන්නේ නැහැ. මම නම් ඇඳුමක් අඳිද්දී මගේ ස්කින් එකට ගැළපෙනවාද කියලා බලලා තමයි අඳින්නේ.
 
හෙයාර් කලර් කරන්න කැමති නැද්ද?
 
මම කැමතියි හෙයාර් කලර් කරන්න. ඒ වගේම කලර් වෙනස් කරමින් කලර් කරනවා.
 
වැඩියෙන්ම කැමති මොනවගේ හෙයාර් කලර්ස් වලටද?
 
මම කැමති වැඩියෙන්ම කැපී පේන්නේ නැති චාම් කලර්ස් වලට. නැචුරල් විදියට තමයි හෙයාර් කලර් කරන්න කැමති.
 
දිගට අඳින්නද කැමති කොටට අඳින්නද?
 
එළියට යද්දීනම් දිගට තමයි අඳින්න කැමති.
 
ෆැෂන් කරද්දී ජිම් යන්නම ඕනද?
 
ජිම් යන්නම ඕන නැහැ. මොකද මම ජිම් යන කෙනෙක් නෙවෙයි. කෑම පිළිවෙළකට පාලනයකින් ගන්නවානම් තමන්ට ගෙදරදිම ශරීර හැඩය පවත්වගන්න කටයුතු කරන්න පුළුවන්.
 
- නදීමාලි ආරියරත්න
(දිවයින)


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top