Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
05
"පාස්කු ඉරිදා ප්‍රහාරය සෞදි අරාබිය දැන සිටියා.." - විදෙස් මාධ්‍ය සිදු කළ අලුත්ම හෙළිදරව්ව මෙන්න

- "පාස්කු ඉරිදා ප්‍රහාරය සෞදි අරාබිය දැන සිටියා.." - විදෙස් මාධ්‍ය සිදු කළ අලුත්ම හෙළිදරව්ව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,224 Views
ජීවිත 253 ක් බිලිගනිමින් පසුගිය අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා දිනයේ මෙරට කතෝලික දේවස්ථාන සහ සුපිරි සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සෞදි අරාබිය දැනුවත් වී සිටි බව ලෙබනන පුවත්පතක් හෙළි කරනවා.
 
අල්අහේඩ් නැමති එම පුවත් වෙබ් අඩවිය එම ප්‍රකාශය සිදුකළේ සෞදි අරාබි විදේශ අමාත්‍ය ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල් අසාෆ්ගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා වෙත යොමුකළ රහසිගත ලිපියක්ද උපුටා දක්වමින්.

එහි මුලින්ම දක්වා ඇත්තේ දේශීය, විදේශීය සාමාජිකයන් සහ කණ්ඩායම් සමඟ සිදුකළ සන්නිවේදනයන් පරිගණක දත්ත ගබඩාවෙන් ඉවත් කරන ලෙසයි.
 
ඉදිරි දින කිහිපය තුළ විශේෂයෙන් පාස්කු ඉරිදා දිනයේ පොදු ස්ථාන සහ ජනයා ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටින ලෙසත්, විශේෂයෙන් දේවස්ථානවලින් එලෙස ඈත් වී සිටින ලෙසත් එහි දක්වා ඇති බව සඳහන්.
 
සෞදි අරාබි රජයට සම්බන්ධ මෙරට සිටින සියළු අංශ වෙත ඒ බව දැනුම්දෙන ලෙසද අදාළ ලිපියේ දක්වා තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top