තරින්දි ප්‍රනාන්දු, තමන් රංගනයෙන් දායක වන ඕනෑම චරිතයකට 100%ක්ම තමන්ගේ උපරිම දායකත්වය ලබාදෙන්නට ඇය කටයුතු කරනවා.
මෙහෙම කලාවට කැපවෙන ඇයගේ ජීවිතයේ ලැබෙන ලොකුම සම්මානය ප්‍රේක්ෂක ආදරය සහ අගය කිරීම කියන එක ආයේ ආයෙත් කියන්න ඕන නැහැනේ.
සුමති සම්මානයක් දිනාගත් තරින්දිට ලැබුණේ සම්මානයක් විතරක් නෙවෙයි ඒ එක්ක ගලාගෙන ආව ආදරය තුළ ඔහුගේ ආදරය ගොඩක් විශේෂ වුණා.. චතුර රාජපක්ෂ, තරින්දිගේ ජීවිතයට ඔහුගෙන් ලැබෙන ශක්තිය කියාගන්න බැරි තරම්.
තරින්දිගේ ජීවිතයේ හැම සුවිශේෂී කඩයිමක්ම ඔහු අගයන්න අමතක කරලා නැහැ.. පෙම්වතියක් විදිහට තරින්දිට මේ බැඳීම මොන තරම් ශක්තියක් වෙනවා ඇතිද..?
චතුර ඇය වෙනුවෙන් එක්කළ ඒ සටහන මෙන්න..
"ඔයා දිනනකොට මට සතුටුයි..
සමන්තා වෙනුවෙන් කරපු කැපකිරිමට ඇගයිමක් ලැබියයුතුයි කියා මං දැන්නන් හිටියා..
විවෙචන, නින්දා, අපහසවලට වැඩවලින් උත්තර දෙන්න..
(ඔයා දැන් ඉන්නේ හරි track එකේ)
ඔයාගේ ඉදිරිවැඩවලට,
ඔයාගේ අනාගතයට හදවතින්ම ශුභ පතමි.."