මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ වෙත අද (05) රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදනය මණ්ඩලය දැනුම් දී තිබෙනවා.
ඒ, අඹතලේ සිට කොලොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ සිදු වූ හදිසි බිදවැටිමක් හේතුවෙන්.