අපිට ලැබුණු ආරංචි අනුව, ගමේ හිටපු අඹු සැමි යුවලක් අතරේ වෙච්චි සුළු රණ්ඩුවක් තමයි මේ මහා අපරාධයට මුල වෙලා තියෙන්නේ. රණ්ඩුව දුරදිග ගිහින්... බිරිඳ සැමියාට පහර දීලා.
ඒ පහරදීම නිසා 61 හැවිරිදි සැමියා ජීවිතක්ෂයට පත්වෙලා. මිහින්තලය පොලීසිය කියන විදිහට මේ ඝාතනයට යොදාගෙන තියෙන්නේ මොට ආයුධයක්. ඒ කියන්නේ පොඩි රණ්ඩුවක් දාලා, ඒ කේන්තියට මේ විදිහට පහරදීලා තියෙනවා.
මේ ඝාතනයට වගකිවයුතු බිරිඳව දැනටමත් පොලීසිය අත්අඩංගුවට අරගෙනයි තියෙන්නේ. පොලීසිය මේ වෙලාවේ වැඩිදුර පරීක්ෂණ කරනවාලු.