Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
13
කොත්තමල්ලී නිතර බිව්වොත්... සිදුවන දේ මෙන්න ...

- කොත්තමල්ලී නිතර බිව්වොත්... සිදුවන දේ මෙන්න ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49 Views
කොත්තමල්ලි කුළුබඩුවක්, රසකාරකයක්, ඖෂධයක් , අත්බෙහෙතක් හෝ අනුපානයක් ලෙස කිසිදු වයස් භේදයකින් නොමැතිව අපිට එදිනෙදා භාවිතා කළ හැකි අගනා ඖෂධයක් වෙනවා...  ඉතිං අද කතා කරන්න හදන්නේ කොත්තමල්ලි ගැනයි... 

ආහාර ජීර්ණය සඳහා උදව් වෙනවා

ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන බොහොමයක් ප්‍රශ්න විසඳීම සඳහා විශේෂ හැකියාවක් කොත්තමල්ලි ශාකය සතුව පවතිනවා. කොත්තමල්ලි බැක්ටීරියා නාශකයක්. ශරීරය සිසිල් කිරීමේ හැකියාවක් ද කොත්තමල්ලි වලට තියෙනවා. ඒවගේම දිලීර නාශකයක් ද වෙනවා. කොත්තමල්ලි ඇටවලින් සාදා ගන්නා තෙල් ආමාශයේ ඇතිවන ආබාධ සඳහා හොඳ ප්‍රතිකාරයක්. අක්මාවේ කාර්යන් සහ බඩවැල් වල චලනයන් දියුණු කරනවා.

පෝෂණය සපයනවා

කොත්තමල්ලි යකඩ, සින්ක්, මැග්නීසියම්, විටමින් සී සහ කැල්සියම්, පොටෑසියම් වලින් පොහොසත් වෙනවා.


සමේ රෝග සුව කරනවා

ඔබව වසංගත රෝගවලින් ආරක්ෂා කිරීමේ හැකියාවක් කොත්තමල්ලි වලට පවතිනවා. ප්‍රතිජීවක, විශාදිය සහ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාම සමේ ආබාධ සුව කිරීමට උපකාරී වෙනවා.

කොලස්ට්‍රෝල් මට්ටම අඩු කරනවා

කොත්තමල්ලි සතුව පවතින වෛද්‍ය ගුණය නිසාම රුධිරයේ කොලස්ට්‍රෝල් මට්ටම අඩු කිරීමට හැකි වෙනවා. මෙහි වැදගත්ම දේ වන්නේ කොත්තමල්ලි LDL අඩු කරන අතර HDL වැඩි කිරීමට කටයුතු කරනවා.

ස්වසන හා කැස්ස රෝග ලක්ෂණ අඩු කරයි

සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස සඳහා කොත්තමල්ලි ඇට තම්බා පානය කරනවා. උණ අඩු කිරීමටද කොත්තමල්ලි වලට හැකියාවක් තිබෙනවා. කොත්තමල්ලි තැම්බූ වතුර ස්ටීම් කිරීම මගින් සෙම බුරුල් වී ස්වසනය පහසු කරවනවා.

ආතරයිටිස් වලට එරෙහිව සටන් කරනවා

ආතරයිටිස් ලොව පුරාම පවතින ගැටළුවක්. ඇඟ සිසිල් කරවන ගුණය කොත්තමල්ලි සතුව පවතින නිසා ආතරයිටිස් වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව කොත්තමල්ලි වල තිබෙනවා.

අස්ථි ශක්තිමත් කරයි

කොත්තමල්ලි වල බහුලව කැල්සියම් අඩංගු වෙනවා . ඒ නිසාම අස්ථි පෝෂණය සඳහා අවශ්‍ය කැල්සියම් කොත්තමල්ලි වලින් ලැබෙනවා. අස්ථි වර්ධනය වීම සහ අස්ථි වල ආයුකාලයද මෙමගින් වැඩි වෙනවා. මේ නිසාම ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්වයන් නැති වී යනවා. ඔබ ඔබේ අස්ථි සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් සරලවම ඔබේ දිනපතා ආහාර වේල සදහා කොත්තමල්ලි එකතු කරන්න.

වෙනත් වාසි:

ඉහත සඳහන් ප්‍රතිලාභ වලට අමතරව කොත්තමල්ලි වලින් බොහෝ ප්‍රතිලාභ තිබෙනවා. කොණ්ඩය වැටීම පාලනය කරනවා. තොල් වල කලු ගතිය මඟහැරී යනවා. කුරුලෑ සහ බ්ලැක් හෙඩ්ස් අඩු කරනවා. සුවදායි නින්දක් ඇති කරනවා. බර අඩු කරගැනීමට ද හැකියාව තිබෙනවා. මානසික ආතතිය අඩු කරනවා.

උපුටාගැනීමකි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top