පසුගිය සතියට සාපේක්ෂව අද දවසේ රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද දිනයේ කැරට් 22 රන් පවුම රු. 202,800.00ක් ලෙස සදහන්.
කැරට් 24 රන් පවුම රු. 221,150.00ක් ලෙස සටහන් වෙනවා.
අද රන් මිල සටහන පහතින්,
කැරට් 24 ග්රෑම් 1 - රු.27,650.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) - රු.221,150.00
කැරට් 22 ග්රෑම් 1 - රු.25,350.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) - රු.202,800.00
කැරට් 21 ග්රෑම් 1 - රු.24,200.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) - රු.193,550.00