මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද රන් මිළෙහි ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුම රු.163,850.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 178,700.00ක් ලෙස සටහන්ව තිබේ.
අද රන් මිල සටහන පහතින්,
කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,340.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.178,700.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු.20,480.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.163,850.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු.19,550.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.156,400.00