*.. Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


වැල්ලව නගරයේ මත්පැන් අලෙවිසැලක් ආරම්භ කිරීම සඳහා අනුමැතියක් ලබා දුන් බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසින් පිරිසක් සමඟ ඇතිවූ ආරවුලකදී පහර කෑමට ලක්වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

views398 Views
comment


මොරටුමුල්ල, ඉඳිබැද්ද ප්‍රදේශයේ 84 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාව මත 17 හැවිරිදි පාසල් සිසුවෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කරලා..
views948 Views
comment
සමහර අත් දැකීම තියනවා කවදාවත් හීනෙන්වත් හිතපු නැති දෙයක් සිද්ධ වුණා කිව්වම ආයෙත් නිකන් ඒක හීනයක් වගේ. මේකත් ඒ වගේ කතාවක්.  මම කල්ප. මම වැඩ කරේ බණ්ඩාරවෙල තැපැල් කන්තෝරුවේ. මම ඇත්තටම අවංකව සේවය කරපු කෙනෙක්. මම කරේ ලිව්ම් බෙදපු එක. එත් මට හැමදාම යන්න ඕනි වුනේ නැහැ. පස්සල් හෝ ලියුම් වැඩි වුනොත් තමයි මට යන්න තිබුණේ.
views1,564 Views
comment
රෙස්ලින් කියන්නේ සමහර මිනිස්සුන්ගේ ජීවිතෙන් කොටසක්. ඒ වගේ කොල්ලෙක්ගේ හීනයක් තමයි මේ වගේ රෙස්ලින් show එකක් බලනවා කියන්නේ. 
views1,066 Views
comment
 ලබන වසරේ පාසල් ආරම්භයට පෙර සියලුම සිසුන්ට නිල ඇදුම් සහ පෙළ පොත් බෙදා දීම අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. 
views284 Views
comment
සැබෑ ජිවිතයේ දී අපි කවුරුත් බොහෝවිට හිතේ තියෙන දේ නොපෙන්වා විවිධ දේ මවාපාමින් ජීවත් වෙනවා. ඒත් අපි නින්දට ගියාම නම් ඔය කිසි දෙයක් දැනෙන්නේ නෑ.
views2,194 Views
comment
 2025 වසරවන විය විභාග පැවැත්වීමේ කාලසටහන යථා තත්ත්වයට ගෙන ඒමට හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
views1,245 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම එළඹෙන සතිය වන විට සම්පූර්ණයෙන් ඉවත් වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශයෙන් වාර්තා වෙනවා.
views1,539 Views
comment
ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුළුණ අසලදී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. 
views840 Views
comment
 කරුවලගස්වැව - සේවනුවර ප්‍රදේශයේ ස්ථාන දෙකක තිබී විදුලි සැර වැදීමෙන් මියගිය වන අලි දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. 
views277 Views
comment
"කෙල්ලෙක්ගේ ලස්සනම දවස තමයි ඒක.. එදාට කෙල්ලෙක් මඟ බලාගෙන ඉන්නෙ. මාත් එහෙම හීන දැක්ක කෙනෙක්‍. ඒත් මට ලස්සන හනිමූන් එකක් උරුම වුණේ නෑ."
views2,862 Views
comment
ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයා වන ජොනතන් නම් කැස්බෑවා 191 වැනි උපන්දිනය සමරා තිබෙනවා.
views1,326 Views
comment
විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට බිල්පත් නිකුත් කිරීමේදී විදුලි විසන්ධි කරන බව කියමින් රතු බිල් නිකුත් කිරීමට සිදුව ඇතැයි ලංවිම ඉංජිනේරුවෝ හෙළි කර තිබෙනවා.
views2,636 Views
comment
සුපිරි ක්‍රීඩක, විරාත් කෝලීගේ මුම්බායි හි පිහිටි සුපිරි පන්නයේ අවන්හලට ද්‍රවිඩ සම්භවයක් සහිත සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට ඇතුළු වීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.
views4,799 Views
comment
1   |   2   |   3      »      [4066]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top