ලක් සතොස ආයතනයේ සිදු වූ බව කියන රුපියල් ලක්ෂ පනහක පමණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් හිරු ගොසිප් ගායන ශිල්පිණි සමිතා එරන්දතී මුදුන්කොටුවගෙන් අදහස් විමසීමක් කළා.
එහි දී ඇය සඳහන් කළේ සත්‍ය කවදා හෝ ජය ගනු ඇති බවයි.
ඇයගේ කතාවේ හඬපටය පහතින් අහන්න