පසුගිය දිනවල මැතිවරණ වේදිකාවේ ප්‍රකාශය වුණු විවිධ ප්‍රකාශ බොහෝ දෙනා අතර මතබේදාත්මකව කතාබහට ලක්වුනා. මේ අතර නිරුවත පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක ඇදීගිය කතාවක් නිසාවෙන් සමන්මලී සකලසූරිය පිළිබඳවද බොහෝ පිරිස් කතාබහ කරන්නට වුනා.
ඒ පිළිබඳව ඇයගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේද ප්‍රශ්න කර තිබූ අතර එක් අයෙක් අසා ඇත්තේ දිවුලපිටිය රැළියට නිරුවතින් එනවාද යන්නයි. ඇය විසින් එයට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ ‘‘ඔව්, බලන්ඩ එන්ඩ‘‘ යනුවෙනුයි.
එම ප්‍රකාශය පහතින්..