Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
23
සාගරය තුල අභිරහස් යමක් සිදුවෙයි...? විද්‍යාඥයන් තුළත් භීතියක් ඇතිකළ සිදුවීම් පෙළක් - Video

- සාගරය තුල අභිරහස් යමක් සිදුවෙයි...? විද්‍යාඥයන් තුළත් භීතියක් ඇතිකළ සිදුවීම් පෙළක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

74 Views
මේ දිනවල සාගරය පිළිබඳව විද්‍යාඥයින්ගේ වැඩි අවදානයක් යොමුවී තිබෙනවා. සාගරික ජල ස්ථායිතාවය මුලික කරගනිමින්, කාලගුණික විපර්යාස, පෘතුවි වැස්මේ තත්වය සහ ඉදිරියේදී සිදුවිය හැකි ස්වභාවික විනාශයන් විද්‍යාඥයින්ට නිමානය කරන්නට පුළුවන්. විද්‍යාඥයින් පවසන පරිදි මේ දිනවල පෘතුවියේ සාගරයන් සහ ගංගාවන් දැඩි කැළඹීමකට ලක්වී තිබෙනවා.

එය සාමාන්‍යය ජනතාව තුල වගේම ලොව ප්‍රමුඛ පෙලේ විද්‍යාඥයින් තුලත්, භීතියක් ඇති කිරීමට සමත්වී තිබෙන බව වාර්තා වෙනවා.

 

එම අමුතු සිදුවීම පළමු ප්‍රථම වරට දකින්නට ලැබුනේ, උරුගුවේ පුන්ටා දෙල් එස්ටේ නගරයේ තොට්‍රුපල ආශ්‍රිතවයි. අගෝස්තු මස 11 වෙනිදා අත්ලාන්තික් සාගරයේ ජලය මුහුදු වෙරළේ සිට යාර සිය ගණනක් පිටුපසට දිවගියා. සාමාන්‍යයෙන් එම මුහුදු වෙරල දෙස් විදෙස් සංචාරකයින්ගෙන්, අතුරු සිදුරු නැතුව පිරී යනවා. නමුත් එම දිනයේදී එම මුහුදු වෙරල පැය කිහිපයක් යනකන් හිස්ව පැවතියා.

අගෝස්තු මස 12 වෙනිදා බ්‍රසීලයේ පෝටෝ ඇල්ග්රේ මුහුදු වෙරල තුල, ඉහත සිදුවීමම නැවතත් සිදුවුනා. එපමණක් නොවෙයි, අගෝස්තු 13 වෙනිදා නොකඩවා තුන් වෙනි දිනටත්, බ්‍රසීලයේ කැරගුවාටටුබා වල මුහුද යාර ගණනක් සිඳීගොස් තිබුනා. එම සිදුවීමෙන් පසුව උරුගුවේ සහ බ්‍රසීලයේ මුහුදු වරලවල් ජීවයක් නොමැති කාන්තාර බිමක් සේ දිස්වූනා.

මෙය සුනාමි තත්වයක් ඇතිවීමට පෙර දකින්නට ලැබෙන ලක්ෂණයක් නිසා, එම ප්‍රදේශ වල දේශිකයින්ව ගේම විදෙස් සංචාරයකයින්ද දැඩි කලබලයට පත්වී ඇති බව වාර්තා වෙනවා.

2004 වර්ෂයේදී සිදුවුණු සුනාමියට පෙරත්, සාගරයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩුවූ බව ඔබ දන්නවා ඇති.

නමුත් මෙම අවස්තාවේදී නම් එවැනි ප්‍රතික්‍රියාවක් සිදුවුනේ නැහැ. එම නිසා එය විසඳාගත නොහැකි උභතෝකෝටික ගැටළුවක් බවට පත්වී තිබෙනවා.

යාර සිය ගණනක් දුරට සිඳී ගිය සාගර ජලය ගමන් කලේ කොහිද? එම සිදුවීම සිදුවී දින දෙකකට පසුව, එසේත් නොමැති නම් අගෝස්තු 15 වෙනිදා, පැසිෆික් සාගරයේ මහා ජල කඳක් චිලී වෙරළට කඩාගෙන වැදුනා. දේශීය වාර්තාවන්ට අනුව එම මුහුදු රල අඩි 16ක් තරම් උසකින් යුතු වුනා.

අත්ලාන්තික් සාගරයෙන් පැමිණි ජලය පැසිෆික් සාගරයට අයත් වෙරලකින් පිටවුනේ කෙසේද? එය තවමත් අභිරහසකි.

උරුගුවේ සහ බ්‍රසීලයේ සිදුවූ එම සාගරික විෂමතාවෙන් පසුව, චිලී වල ඇතිවූ තත්වය විද්‍යාඥයින් මවිතයට පත්කිරීමට සමත්වී තිබෙනවා.

විද්‍යාඥයින් පවසන පරිදි මෙවැනි බාදිය තත්වයක් ඇතිවන්නේ, සාගර මත ඇතිවෙන කුනාටු තත්වයන් සහ උතුරු දිශාවට හමන දැඩි සුළං තත්වයන් නිසාවෙනි. ඔවුන් පවසන්නේ මෙවැනි සිදුවීම් කලිනුත් සිදුවුණු බවයි.

නමුත් උරුගුවේ සහ බ්‍රසීලය තුල මෙවර සිදුවූ බාදිය තත්වය ඉතාමත්ම විශාලයි. එම නිසා ඉහත හේතුව අනුව එය සිදුවුණු බව විශ්වාස කලනොහැකියි.

වාර්තා වෙන විදියට මෙම සිදුවීම පැහැදිලිව විස්තර කිරීමට, කිසිඳු භූවිද්‍යාඥයෙකු හෝ කාලගුණ විද්‍යාඥයෙකු සමත්වී නැහැ. එම නිසා ලොවපුරා නොයෙකුත් කටකතා පැතිරෙමින් තිබෙනවා.

ඇතැමුන් සිතන්නේ මෙය දැවැන්ත ගෝලීය විනාශයක පෙරනිමිත්තක් බවයි. ඒවගේම පෘතුවි ධ්‍රැව දෙක උඩයට මාරු වීමට සුදානම් වෙන බවද ඇතැමුන් පවසනවා. සමහරුනම් සිතන්නේ මීතේන් බුබුළු රැසක් පුපුරා යාමට ආසන්න බවයි.

විද්‍යාඥයින් මේ පිළිබඳව යමක් දැනගෙන සිටියත්, සාමාන්‍යය ජනතාව කලබල වෙන නිසා පවසන එකක් නැහැ.

අන්තර්ජාලය ඇසුරින්..

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top